Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
"දමිත්"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ දේශනාව තුලින්ම "දමිත් කාරියවසම්" බුදු දහම දේශනා කිරීමට සුදුස්සෙකු නොවන බව ඔප්පු කිරීම..!!

මේ කරුණු දමිත් ගාව විතරක් නෙමෙයි රූපවහිනියේ, ගුවන්විදුලියේ බන කියන අනිත් ගිහි පැවදී පිරිසෙත් තියනවද කියල දැනගෙන අපි බන අහමු...

ධම්මකථික සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට ඇත්තේ සිතළුවක් කියවන පුද්ගලයා ධම්ම කථිකයෙක් නොවන බවත්, රූපාදිය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට ශ්රාවකයා යොමු කරන දේශකයා පමණක් ධම්මකථික නාමයට හිමිකම් කියන බවය. එසේ ම සත්පුරුෂ ධර්ම කථිකයා අනුන් හෙළා නොදකින තමා හුවා නොදක්වන සිය කථිකත්වය නිසා ලෝභයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් මුලාවට පත්වන්නකු නොවිය යුතු ය.

භික්ෂුවක හෝ ගිහියෙකු දහම් දෙසන්නේ නම් එහි අරමුණ බුද්ධ දේශනාව පැහැදිලි කිරීමයි. එසේ නම් දේශකයෙකු තුළ විශේෂ ශික්ෂණයක් ඒ සඳහා පැවතිය යුතු ය. මෙහිලා දේශකයා පි‍්‍රයශීලී අයෙකුවීම (පියෝ) ගරු සම්භාවනාවට සුදුස්සෙක් වීම (ගරු භාවනීයො) ව්‍යක්ත අයෙකු වීම (වත්තා), නොඉක්මිය හැකි වදන් ඇත්තෙකු වීම (වචනක්කමො), ගැඹුරු කථා ඇත්තෙකු වීම (ගම්භීරඤඤ්ච කථං කත්තා) ශ්රාවකයා අස්ථානයෙහි නොයෙදන්නෙකු වීම (නොචට්ඨානෙ නියෝජයෙ) ඉතා වැදගත් ය. මෙහිලා භාෂා ව්‍යවහාරයේ ජනකාන්ත බව, ශ්රාවකයා වෙත අනුකම්පාශීලී වීම ස්වමතය නොව බුද්ධ මතය ප්‍රකාශ කිරීමේ වගකීම, ප්රත්යලාභ ආදිය පිළිබඳව නොව ධර්ම ඥානය ලබාදී විමුක්තිය කරා ශ්රාවකයා මෙහෙයවීමේ උදාර අපේක්ෂාව දේශකයෙකු තුළ පැවතිය යුතු වේ. දේශකයා කවටයෙකු නොවිය යුතු අතර ගාම්භීර චරිතයක් ඇත්තෙකු වීම ඉතා වැදගත් ය.

http://www.lakehouse.lk/budusarana/2012/11/27/tmp.asp?ID=vision02

http://www.lakehouse.lk/budusarana/2012/12/06/tmp.asp?ID=vision04

http://www.lakehouse.lk/budusarana/2012/12/12/tmp.asp?ID=vision03

[QUOTE="Malindu Chathuranga, post: 14235465, member: 221118"] [SIZE=5][COLOR=Blue]බුද්ධ දේශනාව තුලින්ම "දමිත් කාරියවසම්" බුදු දහම දේශනා කිරීමට සුදුස්සෙකු නොවන බව ඔප්පු කිරීම..!![/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මේ කරුණු දමිත් ගාව විතරක් නෙමෙයි රූපවහිනියේ, ගුවන්විදුලියේ බන කියන අනිත් ගිහි පැවදී පිරිසෙත් තියනවද කියල දැනගෙන අපි බන අහමු...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ධම්මකථික සූත්‍රයේ[/COLOR] දී බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට ඇත්තේ [COLOR=Red]සිතළුවක් කියවන[/COLOR] පුද්ගලයා ධම්ම කථිකයෙක් නොවන බවත්, රූපාදිය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට ශ්රාවකයා යොමු කරන දේශකයා පමණක් ධම්මකථික නාමයට හිමිකම් කියන බවය. එසේ ම සත්පුරුෂ ධර්ම කථිකයා [COLOR=Red]අනුන් හෙළා නොදකින තමා හුවා නොදක්වන[/COLOR] සිය කථිකත්වය නිසා ලෝභයෙන්, [COLOR=Red]ද්වේශයෙන් හා මෝහයෙන් මුලාවට පත්වන්නකු[/COLOR] නොවිය යුතු ය. භික්ෂුවක හෝ [COLOR=Red]ගිහියෙකු දහම් දෙසන්නේ නම්[/COLOR] එහි අරමුණ බුද්ධ දේශනාව පැහැදිලි කිරීමයි. එසේ නම් [COLOR=Red]දේශකයෙකු තුළ විශේෂ ශික්ෂණයක්[/COLOR] ඒ සඳහා පැවතිය යුතු ය. මෙහිලා [COLOR=Red]දේශකයා පි‍්‍රයශීලී අයෙකුවීම (පියෝ)[/COLOR] [COLOR=Red]ගරු සම්භාවනාවට සුදුස්සෙක් වීම (ගරු භාවනීයො)[/COLOR] ව්‍යක්ත අයෙකු වීම (වත්තා), [COLOR=Red]නොඉක්මිය හැකි වදන් ඇත්තෙකු වීම (වචනක්කමො)[/COLOR], [COLOR=Red]ගැඹුරු කථා ඇත්තෙකු වීම (ගම්භීරඤඤ්ච කථං කත්තා)[/COLOR] [COLOR=Red]ශ්රාවකයා අස්ථානයෙහි නොයෙදන්නෙකු වීම (නොචට්ඨානෙ නියෝජයෙ)[/COLOR] ඉතා වැදගත් ය. මෙහිලා [COLOR=Red]භාෂා ව්‍යවහාරයේ ජනකාන්ත බව[/COLOR], [COLOR=Red]ශ්රාවකයා වෙත අනුකම්පාශීලී වීම ස්වමතය නොව බුද්ධ මතය ප්‍රකාශ කිරීමේ වගකීම[/COLOR], ප්රත්යලාභ ආදිය පිළිබඳව නොව ධර්ම ඥානය ලබාදී විමුක්තිය කරා ශ්රාවකයා මෙහෙයවීමේ උදාර අපේක්ෂාව දේශකයෙකු තුළ පැවතිය යුතු වේ. දේශකයා [COLOR=Red]කවටයෙකු නොවිය යුතු අතර ගාම්භීර චරිතයක් ඇත්තෙකු වීම[/COLOR] ඉතා වැදගත් ය.[/SIZE] [URL]http://www.lakehouse.lk/budusarana/2012/11/27/tmp.asp?ID=vision02[/URL] [URL]http://www.lakehouse.lk/budusarana/2012/12/06/tmp.asp?ID=vision04[/URL] [URL]http://www.lakehouse.lk/budusarana/2012/12/12/tmp.asp?ID=vision03[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom