දමිතා අධිකරණයේ පිහිට පතයි, හේෂා මූලික අයිතිවාසිකම් කඩයි.

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    දමිතා අධිකරණයේ පිහිට පතන්න යයි

    1728636785-Damitha-new-l.jpg

    තමාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් තමාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.
    අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඇය පැවසුවේ මැතිවරණයට තරගකිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයාම තමාට එරෙහිව කටයුතු කර ඇති බවයි.
    එහිදී ඇය පැවසුවේ,
    "හේෂා විතානගේ සහෝදරයා මගෙන් ඉල්ලීමක් කළා දමිතා අක්කේ ඇයි ඔයා රත්නපුරයෙන් ඉල්ලන්නේ නැත්තේ. මම කොහෙන්හරි ඉල්ලනවද කියලවත් හිතලා තිබුණේ නැහැ. මට කිව්වා... නෑ අක්කේ මං ඔයාව මෙහෙන් දාන්නම්, මෙහෙ කාන්තා නියෝජනයක් නැහැ කියලා. මං කිව්වා මල්ලි යෝජනා කරනවනම් මම එන්නම් කියලා. ඒ විදියට තමයි මගේ නම ආවේ. ඒක නෑ කියනවනන් මගේ ලග සාක්ෂි තියෙනවා. ඊයේ මට ආරංචියක් ආව මගේ නම නෑ කියලා. මගේ නම වෙනස් කරා කියලා. මං මේ සාක්ෂි ඇතුව කථා කරන්නේ. මේ සාක්ෂි සියල්ල මාධ්‍ය ඉදිරියේ පෙන්වන්න ලෑස්තියි.
    මං දන්නෑ හේෂා මේ වගේ පහත් තැනකට වැටුණේ ඇයි කියලා. මාව යෝජනා කරපු කෙනාම මාගේ කකුලෙන් අදින්න පටන්ගත්තා. අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා. මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පැහැදිලිවම සිදුවෙලා තියෙනවා".

    මේ අතර අද උදෑසන පැවැති තවත් මාධ්‍ය හමුවකදී හේෂා විතානගේ මහතා දමිතා අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.
    "රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා මණ්ඩලයට අයදුම්පත් සීයකට අධික සංඛ්‍යාවක් ආවා. නමුත් අපට ලබාදිය හැක්කේ 14 දෙනෙකුට විතරයි. දමිතා අබේරත්න කියන්නේ අපේ පක්ෂයට විශාල ශක්තියක් ලබාදීපු කලාකාරිනියක්. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයට දේශපාලන නායිකාවක් හදාගැනීමට අවශ්‍යතාව තිබෙන නිසා ජාතික තලයේ අපට කොච්චර හයියක් දුන්නත්, පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයන කරන අපේක්ෂයෝ නොදානවා කියලා තීන්දුවක් ගත්තා. ඒ නිසා රත්නපුරයේ ඉපදුණු, රත්නපුරයේ ජනතාවත් එක්ක බද්ධ වෙලා ඉන්න කණ්ඩායමක් විදියට තමයි සමගි ජන බලවේගය කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය භාරදුන්නේ".
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඔක්කොටම අරිනවා එක දිගට
    Ricky Gervais Lol GIF
     
    • Haha
    Reactions: ElaBaba and haunte

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1728644580-sjb-6.jpg

    image_807dd5b544.jpg
    151ae6ccc6271fa7fe56512f0dd7b592_M.webp

    දුරකතනයකින් මම ඔබ අමතමි......
    රුවන්පුර ඒනු නොහැකී නිසා......
    ආවොත් බනින නිසා.....
    නැතිනම් අඬන නිසා......

    • Haha
    Reactions: haunte