දමිතා අල්ලගත්තෙ අපරාධකාරයෙක් වගේ😂😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    දමිතා අල්ලගත්තෙ අපරාධකාරයෙක් වගේ– නීතිඥ මනෝජ්

    9/08/2022 12:46:00 PM
    damitha-arrest

    පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්නව අත්අඩංගුවට ගත්තේ කව්ද යන්න හෝ ඇය සිටින්නේ කුමන ස්ථානයේද යන්න පැය කිහිපයක් යනතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි.



    ඊයේ පැවති විරෝධතාවයකින් අනතුරුව දියත උයන රථගාලේදී කොළඹ-උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැය කිහිපයක් යනතෙක් සොයා ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ අයුතු ජනරාශියක් සිදු කිරීම යන චොදනාව යටතේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව පසුව දන්වා තිබූ බවත් ඔහු පවසයි.

    කොළඹ-උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශය විසින් 09වැනිදා උදෑසන 09ට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දමිතා අබේරත්න හට කැඳවීමක් සිදුකර තිබූ බවත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ එවැනි පරිසරයක බවත් පවසන නීතිඥ මනෝජ් නානායක්කාර අපරාධකරුවෙක් හෝ ත්‍රස්තවාදියෙකු අත්අඩංගුවට ගන්නා ලෙසින් දමිතාව රැගෙන යමින් නීතිය නැමීමට පොලිසියට නොහැකි බවත් මේ සම්බන්ධව මානව හිමිකම් පැමිණිල්ලක් යොමු කරන බවත් කීය.ඇයගේ කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට නඩු පැවරීමට ද කටයුතු කරන බවත් කීය.

    ඇත්ත බොරුව කරලා , බොරුව ඇත්ත කරලා පොතේ දිවුරලා සල්ලි හොයන සාහසික අපරාදකාරයෙක් කියන්නේ 🤭 😂
    ------ Post added on Sep 8, 2022 at 1:06 PM
     
    • Like
    Reactions: 2osama and shamil45

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    NGO වලින් නඩු ගාස්තු කියලා තව ලක්ෂ 10 ක් වගේ ගලවයි දැන්🤣
    සල්ලි ලැබුන නිසා දමිතත් ගොඩ, ප්‍රමෝෂන් නිසා පොලිස්කාරයත් ගොඩ, මිනිස්සු බයවෙන නිසා රනිලුත් ගොඩ
     
    • Haha
    Reactions: Kalegana

    Similar threads