දමිතා සහ ජොන්සන් එක්ව කොරියන් රැකියා වංචාවක් කළැයි CID උනන්දුව අධිකරණයේ විමතියට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,946
    34,729
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිනමා නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලී ජොන්සන් එක්ව කොරියාවට පුද්ගලයින් රැකියාව සඳහා යවන ව්‍යාපාරයක් සිදුකර එහිදී එක් පුද්ගලයෙකුට ලක්ෂ 30 ක පමණ වංචාවක් කර ඇතැයි කියමින් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා දමිතාට හා සැමියාට සාක්ෂි ලබාදීමට බොරලැස්ගමුව පොලිසිය වෙත වාර්තා කරන ලෙස දන්වා තිබුණ බව පැවසේ.
    කෙසේ වෙතත් නීතීඥ උපදෙස් මත යුවළ පොලිසියට වාර්තා කර තිබුනේ නැත.
    මේ නිසා ඔවුන් දෙන්නාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

    ලක්ෂ 30 පමණ මුදලක වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ පවත්වන්නට හැකියාවක් නැති බවත් ලක්ෂ 250 ට වැඩි ඒවා ගැන පමණක් සෙවීමට බලතල ඇති බවත් දක්වමින් මෙම ප්‍රතික්ෂේපය සිදුකර තිබේ.
    කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් අධිකරණයෙන් නොතීසි නිකුත් කිරීමට නොහැකි බවය. මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සඳහන් කර ඇත්තේ මේ අයුරින් ඉදිරියේදී “පාරේ යන අයටත් නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටීවී” යනුවෙනි.

    අපේක්ෂිත ඇප‍ අයැදුම් පත්‍රයක් ඔස්සේ රහස් පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට දමිතා - ජොන්සන් යුවළ එයින් පසු කටයුතු කළ අතර මහේස්ත්‍රාත්වරයා ඊට එකඟවිය.රහස් පොලීසියට විමර්ශනය කළ හැක්කේ රුපියල් ලක්ෂ 250 කට වඩා වැඩි වංචා සිද්ධියක් සම්බන්ධයෙන්
    වුවත් රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන තම සේවාදායකයන්ට එරෙහි පැමිණිල්ල
    පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි පෙන්වා දෙමින් නීතිඥ අජිත්
    පතිරණ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.



    දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ඉදිරිපත් කර ඇති මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ
    වගඋත්තරකරු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා
    නම් කර ඇත.

    නීතිඥ තරිඳු වික්‍රමනායක මහතාගේ මෝසමකට අනුව මෙම අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ගොනු කළ අතර
    එම අපේක්ෂිත ඇප‍ අයැදුම් පත්‍රය කැඳවූ අවස්ථාවේදී නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින්
    කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක්
    සම්බන්ධයෙන් තම සේවාදායකයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කරන බව තමන්ට
    දැනගැනීමට ලැබී ඇතැයි කීය.
    ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 06 වැනිදා දක්වා
    පෙත්සම්කාර යුවළ අත්අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින
    අධිකකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ
    ස්ථානාධිපතිවරයාට නොතිසි නිකුත් කළේය.
     
    • Like
    • Haha
    Reactions: lilman and vito

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,655
    113
    日本
    අවුරුදු 10කට අැතුලට දාන්න තීන්නේ පරගල වේ$ව..🤬ඔය ඵළිවුන ඵක විතරයි තව පරගලේ NGO සල්ලි කොච්චර හංගන් අැද්ද..ඒව තියන් අැති චන්දේ කාලෙට ඵළියට අදින්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,809
    43,811
    113
    සේදවත්ත
    අවුරුදු 10කට අැතුලට දාන්න තීන්නේ පරගල වේ$ව..🤬ඔය ඵළිවුන ඵක විතරයි තව පරගලේ NGO සල්ලි කොච්චර හංගන් අැද්ද..
    අරගලේ නිසා ඔක්කම කම්බස් උනා නේද උබට 🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,655
    113
    日本
    අරගලේ නිසා ඔක්කම කම්බස් උනා නේද උබට 🤣

    අපිටනම් ගාණක්වත් නෑ.. කූඩාරම් ගහන් කුඩු ගහ ගහ පරගලේ ගෑණු ඵක්ක සැප ගත්ත තොපි වගේ පිම්පියන්ට නම් දැන් ඒකත් නෑ නේද..🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,809
    43,811
    113
    සේදවත්ත
    අපිටනම් ගාණක්වත් නෑ.. කූඩාරම් ගහන් කුඩු ගහ ගහ පරගලේ ගෑණු ඵක්ක සැප ගත්ත තොපි වගේ පිම්පියන්ට නම් දැන් ඒකත් නෑ නේද..🤣🤣
    ආයේ මොකෝ සැප නැත්තේ
    දැන් පොලිං නෑ
    පැට්‍රල් ඩිසල් තියනවා
    කොරනෙල් නන්දසේන අවුට් කපුට අවුට් මයිනා අවුට්

    උබ පලු යන්න බැන්න රනිල ජනපති එකත් උබ ජන්දේ දුන්න ආන්ඩුවේ

    උබට උන දේ දැකලා පට්‍ට සැපයි 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    අවුරුදු 10කට අැතුලට දාන්න තීන්නේ පරගල වේ$ව..🤬ඔය ඵළිවුන ඵක විතරයි තව පරගලේ NGO සල්ලි කොච්චර හංගන් අැද්ද..ඒව තියන් අැති චන්දේ කාලෙට ඵළියට අදින්න
    උඹෙ අප්පුච්චා CID නේද? ගිහින් කියපන්කෙ ගෑනි වගේ මෙතන වැලලෙන්නැතුව :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,655
    113
    日本
    ආයේ මොකෝ සැප නැත්තේ
    දැන් පොලිං නෑ
    පැට්‍රල් ඩිසල් තියනවා
    කොරනෙල් නන්දසේන අවුට් කපුට අවුට් මයිනා අවුට්

    උබ පලු යන්න බැන්න රනිල ජනපති එකත් උබ ජන්දේ දුන්න ආන්ඩුවේ

    උබට උන දේ දැකලා පට්‍ට සැපයි 🤣🤣
    ඔව් ඔව් සුදු බල්ලෝ කලවම් කුරුසයෝ ඵක්ක කුමන්ත්‍රණය කරලා දැන් රට සුරපුරයක් වෙලා🤣🤣

    උඹෙ අප්පුච්චා CID නේද? ගිහින් කියපන්කෙ ගෑනි වගේ මෙතන වැලලෙන්නැතුව :lol:

    මොකෝ තෝ බය වුනේ..දමිත තොගේ හොර ගෑණිද?🤣
    ------ Post added on Feb 29, 2024 at 10:52 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    36,270
    46,720
    113
    Colombo
    ලක්ෂ 30 පමණ මුදලක වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ පවත්වන්නට හැකියාවක් නැති බවත් ලක්ෂ 250 ට වැඩි ඒවා ගැන පමණක් සෙවීමට බලතල ඇති බවත් දක්වමින් මෙම ප්‍රතික්ෂේපය සිදුකර තිබේ.

    :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,809
    43,811
    113
    සේදවත්ත
    ඔව් ඔව් සුදු බල්ලෝ කලවම් කුරුසයෝ ඵක්ක කුමන්ත්‍රණය කරලා දැන් රට සුරපුරයක් වෙලා🤣🤣



    පර්සි මහේන්ද්‍ර
    සොලමන් ඩයස් බන්ඩාරනායක

    ඔක්කම කුරුස තමා පුකමුරෝ රට ගෞතම බෞද්ධ රාජ්ය උනාට මේක 1948 ඉදන් පාලනය වෙන්නේ සුද්දට ඕනේ හැටියට තමා . උන් ඔක්කම යාලුවෝ උබල කුමන්ත්‍රණ විදුලි පුටු කියාගෙන බෙරිහන් දෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    ඔව් ඔව් සුදු බල්ලෝ කලවම් කුරුසයෝ ඵක්ක කුමන්ත්‍රණය කරලා දැන් රට සුරපුරයක් වෙලා🤣🤣



    මොකෝ තෝ බය වුනේ..දමිත තොගේ හොර ගෑණිද?🤣
    ------ Post added on Feb 29, 2024 at 10:52 AM
    අඩෝ මං බය උනාලුද? මං දන්නෙත් නෑ? උඹට මයිනද කිව්වෙ? 🤣
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,581
    5,442
    113
    ගම මහනුවරයි
    ඔව් ඔව් සුදු බල්ලෝ කලවම් කුරුසයෝ ඵක්ක කුමන්ත්‍රණය කරලා දැන් රට සුරපුරයක් වෙලා🤣🤣



    මොකෝ තෝ බය වුනේ..දමිත තොගේ හොර ගෑණිද?🤣
    ------ Post added on Feb 29, 2024 at 10:52 AM
    පව් බං උඹ.