දමිත නිපුනජිත් Novels

Inked98

Active member
  • Oct 18, 2019
    134
    42
    28
    Earth 1
    මචං දමිත නිපුනජිත්ගේ පොත් 2 ලග තියේ.. විශ්මිත සිහින දකින්නා, කාලාවකාශයේ සිරකරැවා...
    සුපර් මචං එ පොත් දෙක

    තව පොත් දෙකක් තියනව ප්‍රොමීතියස්ගේ දරැවෝ, අවසන් අවදි කරන්නා

    මේ දෙක හොයාගන්න විදියක් නෑ තැන් කීපයකම බැලුවා...

    හොයාගන්න දන්න තැනක් තියේද කොලඹ අවට?

    කා ලග හරි e book එක හෝ තියේද pdf කරපු:yes::D
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    මචං දමිත නිපුනජිත්ගේ පොත් 2 ලග තියේ.. විශ්මිත සිහින දකින්නා, කාලාවකාශයේ සිරකරැවා...
    සුපර් මචං එ පොත් දෙක

    තව පොත් දෙකක් තියනව ප්‍රොමීතියස්ගේ දරැවෝ, අවසන් අවදි කරන්නා

    මේ දෙක හොයාගන්න විදියක් නෑ තැන් කීපයකම බැලුවා...

    හොයාගන්න දන්න තැනක් තියේද කොලඹ අවට?

    කා ලග හරි e book එක හෝ තියේද pdf කරපු:yes::D
    Ko daapan balanna
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Ado Damiya how? Issara oya book eka publish karanna katta kaapu hati matalada? Uni eke unge sup eka matakada?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    මචං දමිත නිපුනජිත්ගේ පොත් 2 ලග තියේ.. විශ්මිත සිහින දකින්නා, කාලාවකාශයේ සිරකරැවා...
    සුපර් මචං එ පොත් දෙක

    තව පොත් දෙකක් තියනව ප්‍රොමීතියස්ගේ දරැවෝ, අවසන් අවදි කරන්නා

    මේ දෙක හොයාගන්න විදියක් නෑ තැන් කීපයකම බැලුවා...

    හොයාගන්න දන්න තැනක් තියේද කොලඹ අවට?

    කා ලග හරි e book එක හෝ තියේද pdf කරපු:yes::D
    සරසවි බ්‍රාන්ච් වලට කෝල් කරල බලන්න.
     
    • Like
    Reactions: Inked98