මචං දමිත නිපුනජිත්ගේ පොත් 2 ලග තියේ.. විශ්මිත සිහින දකින්නා, කාලාවකාශයේ සිරකරැවා...
සුපර් මචං එ පොත් දෙක
තව පොත් දෙකක් තියනව ප්‍රොමීතියස්ගේ දරැවෝ, අවසන් අවදි කරන්නා
මේ දෙක හොයාගන්න විදියක් නෑ තැන් කීපයකම බැලුවා...
හොයාගන්න දන්න තැනක් තියේද කොලඹ අවට?
කා ලග හරි e book එක හෝ තියේද pdf කරපු

සුපර් මචං එ පොත් දෙක
තව පොත් දෙකක් තියනව ප්‍රොමීතියස්ගේ දරැවෝ, අවසන් අවදි කරන්නා
මේ දෙක හොයාගන්න විදියක් නෑ තැන් කීපයකම බැලුවා...
හොයාගන්න දන්න තැනක් තියේද කොලඹ අවට?
කා ලග හරි e book එක හෝ තියේද pdf කරපු