දමිලයන්ට තියෙනවා ද රටක්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තියෙනවා ද
    தமிழர்களுக்கும் ஒரு நாடு உண்டு
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    තියෙනවා ද
    මේක මහ ගොබ්බ කතාවක්. රටක් කියන එකේ නිර්වචනය මොකක්ද? මම නම් හිතන්නෙ Federal ක්‍රමය අනුව බැලුවාම තමිල්නාඩුව කියන්නෙත් රටක් වගේම තමයි. එයාලට රටක් විදිහට නැති දේවල් බැලුවොත් සේරම වගේ boilerplate දේවල්. (insignia ගහපු හමුදාවක් නැති එක, ප්‍රධානියාට ජනාධිපති නොකීම වගේ) හැබැයි තියෙන දේවල් පැත්තෙත් ගත්තොත් තමිල්නාඩුව සම්පූර්ණ රටක්. රිදෙනවා නම් සිද්ධාලේප ටිකක් ගා ගනින්. 👍
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බොහොම හොදයි. දැන් දෙමළ කෙනෙක් උත්තර දෙයි.
    බලපන් උබලගෙ තියෙන නපුංසක ගතිය... නෑ කියන්න බයයි
    මචන් උබල තමයි ජීවත් වුනත් මැරැණ එවුන් ඇවිදින මළ කඳන්... ඔහොම බය ඇයි.... https://lankacnews.com/දමිලයන්ට-ලෝකේ-රටක්-නෑ-සිං/

    මේක මහ ගොබ්බ කතාවක්. රටක් කියන එකේ නිර්වචනය මොකක්ද? මම නම් හිතන්නෙ Federal ක්‍රමය අනුව බැලුවාම තමිල්නාඩුව කියන්නෙත් රටක් වගේම තමයි. එයාලට රටක් විදිහට නැති දේවල් බැලුවොත් සේරම වගේ boilerplate දේවල්. (insignia ගහපු හමුදාවක් නැති එක, ප්‍රධානියාට ජනාධිපති නොකීම වගේ) හැබැයි තියෙන දේවල් පැත්තෙත් ගත්තොත් තමිල්නාඩුව සම්පූර්ණ රටක්. රිදෙනවා නම් සිද්ධාලේප ටිකක් ගා ගනින්. 👍
    මානසික ලෙඩා
    https://lankacnews.com/දමිලයන්ට-ලෝකේ-රටක්-නෑ-සිං/
    ------ Post added on Feb 22, 2023 at 8:16 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163

    ඒක රටක් නෙමෙයි. උතුරේ දෙමල ප්‍රශ්නෙට LTTE එකට ඉන්දියාව උදව් කරන්නත් එක හේතුවක් ඕක. දෙමලයා තමිල්නාඩුවෙන් රටක් ඉල්ලනවට වඩා ඉන්දියාවට Healthy ඒක ලංකාවෙන් කරල දෙන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,181
    113
    බලපන් උබලගෙ තියෙන නපුංසක ගතිය... නෑ කියන්න බයයි
    මචන් උබල තමයි ජීවත් වුනත් මැරැණ එවුන් ඇවිදින මළ කඳන්... ඔහොම බය ඇයි.... https://lankacnews.com/දමිලයන්ට-ලෝකේ-රටක්-නෑ-සිං/
    ඉතින් පොන්ස් උන්ට රටක් තියෙනවද නැද්ද කියල උන්නෙ දන්නෙ. ඔන්න උබ සින්හලුන්ට රටක් තියෙනවද ඇහුව නන් ඔව් කියන්න තිබ්බ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    බලපන් උබලගෙ තියෙන නපුංසක ගතිය... නෑ කියන්න බයයි
    මචන් උබල තමයි ජීවත් වුනත් මැරැණ එවුන් ඇවිදින මළ කඳන්... ඔහොම බය ඇයි.... https://lankacnews.com/දමිලයන්ට-ලෝකේ-රටක්-නෑ-සිං/

    මානසික ලෙඩා
    https://lankacnews.com/දමිලයන්ට-ලෝකේ-රටක්-නෑ-සිං/
    ------ Post added on Feb 22, 2023 at 8:16 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ලංකාවෙ දෙමළ උංට නං රට ලංකාව.
    කතා කරන බාශාව බේදයක් නැතුව ඕන මිනිහෙක් ට රටක් නැති වෙන්න පුලුවං බං. ඒකට කියන්නෙ stateless person කියල.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මෙහෙ මහ ජාතිය සින්හල උනාට බහුතර දෙමල මිනිස්සුන්ට ඊට වඩා පහසුකම් තියනවා.
    යුද්දකාලේ පිස්සු ත්‍රස්තවාදියෙක් උන්ගේ අනාගත්ය කෑවට බහුතරය ඉන්න කොලබ උන්ට කිසි අවුලක් තිබ්බද?
    ලන්කාවෙ ත්‍රස්තවදයක් තිබ්බේ නෑ සිවිල් යුද්දය්ක් තිබ්බේ කියන ලොකු මහත්තුරුන්ට කිවුවේ
    කිර්ලපනේ තියන දෙමල ඉස්කෝලේ නම ලගක් වෙනකන්ම තිබ්බේ දෙමලෙන් විතරයි, කවුරුත් මකන්න ගියෙත් නෑ, එහෙමයි කියලා වලිදා ගත්තෙත් නෑ
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලංකාවෙ දෙමළ උංට නං රට ලංකාව.
    කතා කරන බාශාව බේදයක් නැතුව ඕන මිනිහෙක් ට රටක් නැති වෙන්න පුලුවං බං. ඒකට කියන්නෙ stateless person කියල.
    නැති රටවල් කියලත් ජාතියක් තියනවා , දැන් ලංකාවත් නැති රටක්, අනික්වා කුර්දිස්ථානය, යුක්‍රේනය, ළෙවන්ට් දේශය, etc.
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    දෙමලුන්ගෙ රට
    සිංහලුන්ගෙ රට
    මුස්ලිම් රට

    ඇයි බං බෙදෙන්නෙ, බෙදන්න හදන්නේ ඔය ඔක්කොම උන් සත්තුනේ බං, මිනිස්සුනෙ. මේ අටමගලේ මිනිස්සු සත්තු හැමෝම ඉන්න ඕනනේ.. ඉපදුනානම්

    මිනිස්සු හිතං ඉන්නවා ලෝකය මිනිස්සුන්ගෙ කියලා, ඒත් මේක මිනිස්සුන්ගෙද?

    ලංකාවෙ ඉපදෙන සමහර ගොබ්බයොත් හිතං ඉන්නවා මේක සිංහලුන්ගෙ රට කියලා.

    සරලවම ඉපදුනානම් කොහෙට හරි වෙලා ඉදලා මැරිලා පලයං බං. කා කොටා ගන් නැතුව, වෙන වෙනම රටවල් පිහිටවගන් නැතුව