දමිල ජාතිවාදය-Mp3 (Prof Nalin de Silva)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අහන්න
    ඕනේ .අපේ උන්ගේ ඇස අරින්න පුළුවන් බුද්දීමතෙක් .

    :yes::yes::yes:

    සිංහල කම ගැන කතා කරපු වර්තමානයේ අපේ රටේ එකම බුද්ධිමතා.මෙතුමා නිතර කියන දෙයක් තියෙනවා . අපේ රටේ ලොකු විද්‍යා උගත්තු ලෝකෙට දීපු දේ මොකක්ද ? අපේ උන් අලුත් සොයාගැනීම් නොකර ලොක්කෝ වගේ පිටරට න්‍යාය පට්ට ගහ ගහ ඉන්නවා .campus එකේ ආචාර්යවරු තරම් කුප්පයෝ නැතුව ඇති කොහෙවත් .g .l පීරිස් අද ඔහොම හිටියට මෙතුමා ජාතික චින්තනය කතා කරන කොට නවත්තාපන් ඕක කියල ලොකු ටෝක් දල තියෙනවා .


    :yes::yes: ඔව් ඔය ජි.එල් එක පාරක් විශ්වවිද්‍යලයෙනුත් මෙතුමාව නෙරපුව (මගේ මතකය හරිනම්)