Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දමිල හදවතට ගිනි තබා වසර 44යි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනේ මහජන පුස්තකාලය ගිනි තැබීම: කවුද කළේ?

ටාසි සෙනෙවිරත්න

යාපනේ මහජන පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද? ඒ ඉරණම්කාරී රාත්‍රියේ, හරියටම මීට අවුරුදු 33 කට පෙර, 1981 මැයි 31 – ජුනි 1 වැනි දා, ඒ අවාසනාවන්ත සිද්ධිය ඇති වූ දා පටන් මෙය කුපිතකාරී ප්‍රශ්නයක් වී තිබේ. ඒ ගැන විවිධ අර්ථකථන ඉදිරිපත්ව ඇත. විවිධ විද්වතුන් සහ ‘ධර්මිෂ්ඨ’ මිනිසුන්, තමන්ගේ නෝන්ජල් කමට ගැළපෙන හෝ තමන්ගේම වන ප්රශ්නකාරී හේතු මත තමන් විශ්වාස කිරීමට ආශා කරන අර්ථකථන ඒ ඒ අවස්ථාවල දී භාරගෙන ඇත. මෑතක සිට පාඨකයන් නොමග යවනසුළු වාර්තා කරළියට එමින් පවතින හෙයින් ඊට අදාළව මා දන්නා කරුණු ගෙනහැර දැක්වීම රට කෙරෙහි මගෙන් ඉටුවිය යුතු වගකීමකැ යි මට සිතුණි.

ඒ ගැන මා දැනගත්තේ, ප්‍රසිද්ධ බාලාංශ කවියක එන පැනයක් හා පිළිතුරකට සමාන ආකාරයකිනි.

‘රොබින් කුරුල්ලාව මැරුවේ කවුද?’

‘මං’ ගේකුරුල්ලා කීය. ‘මගේ දුන්නෙන් සහ ඊතලෙන්.’

තමන් බැරලයකින් පෙට්‍රල් වක්කොට ගිනි කූරක් ගසා යාපනේ මහජන පුස්තකාලයේ ගින්න ඇවිලවූ බව මට කීවේ එදා යාපනේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සාජන්ට් කෙනෙකි. ඊට කලින් කොළඹ දී මා සමග සේවය කොට ඇති මේ සාජන්ට්වරයා, ඉන් පසුවත් මගේ ඇසුරේ සිටියේය. මේ අවාසනාවන්ත සිදුවීමෙන් බොහෝ කලකට පසු, තමන් කළ ක්‍රියාව තමන් තුළම හිර කරගෙන සිටීමට නොහැකිව සහ තමන් නොමග ගියේය යන හැඟීමෙන් බෙහෙවින් පසුතැවීමට පත්ව සිටි ඔහු දවසක් එය මට හෙළි කෙළේය. අප සමග සම්බන්ධකම් තිබූ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුටත් (නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් පසුව විශ්‍රාම ගිය), ඊටත් මෑතක දී ඒ ගැන ඔහු පාපොච්චාරණය කොට තිබුණු බව පසුව මට දැනගන්නට ලැබිණි. ඒ සිද්ධිය පිටුපස සිටි අනිත් අයවළුන් කවුරුන් දැ යි හෙළි කරන සේ ඔහුට බල කිරීමට මම නොගියෙමි. මේ ගිනි තැබීම සිදුවන අවස්ථාවේ පැවැත්වෙමින් තිබුණු යාපනේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡුන්දයට වැඩ කිරීම සඳහා යවා සිටි ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඒ මහා විනාශය පසුපස සිටි බව කවුරුත් දන්නා සහ කවුරුත් පිළිගත් කාරණයක් විය.

දැන් අළුත් මානයක් මේ ගිනි තැබීම තුළට ගෙනැවිත් ඇත. එය ඉදිරිපත් කෙරෙන්නේ, තමන්ගේම වන න්‍යාය පත්රවලට ඔබින ආකාරයෙන් අදාළ පාර්ශ්ව විසින් තලූමරන, බෙහෙවින් කල් ඉකුත් වූ ‘බුද්ධි වාර්තාවකිනි’. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඞ්වඞ් ගුණවර්ධනගේ ‘බුද්ධි වාර්තාවට’ අනුව, යාපනේ පුස්තකාලය ගිනි තැබීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වැඩකි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඊට සිංහලයන් සම්බන්ධ බව පෙන්වා ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුකම්පාව දිනා ගැනීමලූ. මෙවැනි වාර්තාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි. එපමණක් නොව, එම වාර්තාව ඉදිරිපත් කරන්නේ ද, මේ ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටියේ යැයි තමන්ම පිළිගන්නා, නිලධාරියෙකු විසිනි.

සිද්ධියට අදාළ පාර්ශ්වයක් ඉදිරිපත් කරන වාර්තාවක තිබිය හැකි ‘බැඳියා පිලිගැටුම’ ගැන, දොස්තර කාලෝ ෆොන්සේකා සහ ගුණදාස අමරසේකර වැනි විද්වතුන් සැළකිල්ල යොමු නොකෙළේ ද? ඔවුන් දැන් උත්හාස කරන්නේ තමන්ගේ කලින් අභිප්රායන්ට වෙනස් නව අභිප්රායන්ට ඔබින තර්ක ක්‍රමයක් අනුයන්නට ද? ඒ තරමට, විද්වතුන් සහ ‘ධර්මිෂ්ඨ’ මිනිසුන්ට චපල විය හැකිය/ අනතුර ඇත්තේ මෙවැනි මිනිසුන් තමන්ගේ බකතපස් කතාවලින් ජනතාව නොමග යැවීම තුළයි. මේ ‘බුද්ධි වාර්තාව’ සිද්ධියෙන් පසුව සකසා ගත්තක් නොවන්නේ ද යන සැකය පවා මගේ පොලිස් හිතට නැගේ. යාපනේ පුස්තකාලය දෙමළ ජනතාවට දැනෙන විදිහ විද්වත් මනසකටම දැනිය යුත්තකි. එය විනාශ කිරීමක් හැඟීමක් පිළිසිඳ ගත හැක්කේ රෝගී වූ විද්වත් මනසකම පමණි.

තව ද, දෙමළ ඊලාමය සඳහා සටන් වැදුනු දෙමළ ජාතිකයන් ඇතුළු වෙනත් ප්‍රජාවන් අමානුෂිකව ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ අතිප්රබල සහ වඩාත් මාහැඟි සංස්කෘතික සන්තකයක්= ඔවුන් හිමිකම් කියන සංස්කෘතික උරුමයක්= ඔවුන්ම විනාශ කරගනී ද? මොන හිතළුවකින් බැලූවත්, සිදු විය නොහැක්කකි.

*2014 ජුනි 1 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Burning Of The Jaffna Public Library: Whodunit? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Source: https://www.colombotelegraph.com/index.php/tassie-seneviratne-june-09-2014/

[QUOTE="6h057, post: 31129674, member: 587218"] [HEADING=2]යාපනේ මහජන පුස්තකාලය ගිනි තැබීම: කවුද කළේ?[/HEADING] ටාසි සෙනෙවිරත්න යාපනේ මහජන පුස්තකාලයට ගිනි තිබ්බේ කවුද? ඒ ඉරණම්කාරී රාත්‍රියේ, හරියටම මීට අවුරුදු 33 කට පෙර, 1981 මැයි 31 – ජුනි 1 වැනි දා, ඒ අවාසනාවන්ත සිද්ධිය ඇති වූ දා පටන් මෙය කුපිතකාරී ප්‍රශ්නයක් වී තිබේ. ඒ ගැන විවිධ අර්ථකථන ඉදිරිපත්ව ඇත. විවිධ විද්වතුන් සහ ‘ධර්මිෂ්ඨ’ මිනිසුන්, තමන්ගේ නෝන්ජල් කමට ගැළපෙන හෝ තමන්ගේම වන ප්රශ්නකාරී හේතු මත තමන් විශ්වාස කිරීමට ආශා කරන අර්ථකථන ඒ ඒ අවස්ථාවල දී භාරගෙන ඇත. මෑතක සිට පාඨකයන් නොමග යවනසුළු වාර්තා කරළියට එමින් පවතින හෙයින් ඊට අදාළව මා දන්නා කරුණු ගෙනහැර දැක්වීම රට කෙරෙහි මගෙන් ඉටුවිය යුතු වගකීමකැ යි මට සිතුණි. ඒ ගැන මා දැනගත්තේ, ප්‍රසිද්ධ බාලාංශ කවියක එන පැනයක් හා පිළිතුරකට සමාන ආකාරයකිනි. ‘රොබින් කුරුල්ලාව මැරුවේ කවුද?’ ‘මං’ ගේකුරුල්ලා කීය. ‘මගේ දුන්නෙන් සහ ඊතලෙන්.’ තමන් බැරලයකින් පෙට්‍රල් වක්කොට ගිනි කූරක් ගසා යාපනේ මහජන පුස්තකාලයේ ගින්න ඇවිලවූ බව මට කීවේ එදා යාපනේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සාජන්ට් කෙනෙකි. ඊට කලින් කොළඹ දී මා සමග සේවය කොට ඇති මේ සාජන්ට්වරයා, ඉන් පසුවත් මගේ ඇසුරේ සිටියේය. මේ අවාසනාවන්ත සිදුවීමෙන් බොහෝ කලකට පසු, තමන් කළ ක්‍රියාව තමන් තුළම හිර කරගෙන සිටීමට නොහැකිව සහ තමන් නොමග ගියේය යන හැඟීමෙන් බෙහෙවින් පසුතැවීමට පත්ව සිටි ඔහු දවසක් එය මට හෙළි කෙළේය. අප සමග සම්බන්ධකම් තිබූ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුටත් (නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් පසුව විශ්‍රාම ගිය), ඊටත් මෑතක දී ඒ ගැන ඔහු පාපොච්චාරණය කොට තිබුණු බව පසුව මට දැනගන්නට ලැබිණි. ඒ සිද්ධිය පිටුපස සිටි අනිත් අයවළුන් කවුරුන් දැ යි හෙළි කරන සේ ඔහුට බල කිරීමට මම නොගියෙමි. මේ ගිනි තැබීම සිදුවන අවස්ථාවේ පැවැත්වෙමින් තිබුණු යාපනේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඡුන්දයට වැඩ කිරීම සඳහා යවා සිටි ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඒ මහා විනාශය පසුපස සිටි බව කවුරුත් දන්නා සහ කවුරුත් පිළිගත් කාරණයක් විය. දැන් අළුත් මානයක් මේ ගිනි තැබීම තුළට ගෙනැවිත් ඇත. එය ඉදිරිපත් කෙරෙන්නේ, තමන්ගේම වන න්‍යාය පත්රවලට ඔබින ආකාරයෙන් අදාළ පාර්ශ්ව විසින් තලූමරන, බෙහෙවින් කල් ඉකුත් වූ ‘බුද්ධි වාර්තාවකිනි’. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඞ්වඞ් ගුණවර්ධනගේ ‘බුද්ධි වාර්තාවට’ අනුව, යාපනේ පුස්තකාලය ගිනි තැබීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වැඩකි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඊට සිංහලයන් සම්බන්ධ බව පෙන්වා ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුකම්පාව දිනා ගැනීමලූ. මෙවැනි වාර්තාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි. එපමණක් නොව, එම වාර්තාව ඉදිරිපත් කරන්නේ ද, මේ ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටියේ යැයි තමන්ම පිළිගන්නා, නිලධාරියෙකු විසිනි. සිද්ධියට අදාළ පාර්ශ්වයක් ඉදිරිපත් කරන වාර්තාවක තිබිය හැකි ‘බැඳියා පිලිගැටුම’ ගැන, දොස්තර කාලෝ ෆොන්සේකා සහ ගුණදාස අමරසේකර වැනි විද්වතුන් සැළකිල්ල යොමු නොකෙළේ ද? ඔවුන් දැන් උත්හාස කරන්නේ තමන්ගේ කලින් අභිප්රායන්ට වෙනස් නව අභිප්රායන්ට ඔබින තර්ක ක්‍රමයක් අනුයන්නට ද? ඒ තරමට, විද්වතුන් සහ ‘ධර්මිෂ්ඨ’ මිනිසුන්ට චපල විය හැකිය/ අනතුර ඇත්තේ මෙවැනි මිනිසුන් තමන්ගේ බකතපස් කතාවලින් ජනතාව නොමග යැවීම තුළයි. මේ ‘බුද්ධි වාර්තාව’ සිද්ධියෙන් පසුව සකසා ගත්තක් නොවන්නේ ද යන සැකය පවා මගේ පොලිස් හිතට නැගේ. යාපනේ පුස්තකාලය දෙමළ ජනතාවට දැනෙන විදිහ විද්වත් මනසකටම දැනිය යුත්තකි. එය විනාශ කිරීමක් හැඟීමක් පිළිසිඳ ගත හැක්කේ රෝගී වූ විද්වත් මනසකම පමණි. තව ද, දෙමළ ඊලාමය සඳහා සටන් වැදුනු දෙමළ ජාතිකයන් ඇතුළු වෙනත් ප්‍රජාවන් අමානුෂිකව ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ අතිප්රබල සහ වඩාත් මාහැඟි සංස්කෘතික සන්තකයක්= ඔවුන් හිමිකම් කියන සංස්කෘතික උරුමයක්= ඔවුන්ම විනාශ කරගනී ද? මොන හිතළුවකින් බැලූවත්, සිදු විය නොහැක්කකි. [I]*2014 ජුනි 1 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ [URL='https://www.colombotelegraph.com/index.php/burning-of-the-jaffna-public-library-whodunit/']Burning Of The Jaffna Public Library: Whodunit?[/URL] නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ Source: [URL]https://www.colombotelegraph.com/index.php/tassie-seneviratne-june-09-2014/[/URL][/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom