දමිළ ඩයස්පෝරාවට දුන් පොරොන්දු ඉටු කරමින්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    වත්මන් රජය , දමිල ඩයස්පෝරාවට දුන් පොරොන්දු මිටි පිටින් ඉටු කරමින් සිටි .

    1. දකුණු ඉන්දියාවේ සිට බෝට්ටු සේවාව
    2. පලාලි ගුවන් තොටුපොල ජාත්‍යන්තර, ඉන්දියා ගුවන් ගමන් වලට විවුර්ත කිරීම
    3. 13 A ක්‍රියාත්මක කිරීම
    4. ඉන්දියාවට ගොස් සිටින දමිල සරණාගතයින් නැවත ගෙන්වා ගැනීම
    5. තහනම් වී තිබුණු කොටි සංවිධානයට උදව් කල එන්ජිඕ සංවිධාන වල තහනම ඉවත් කිරීම
    6. කොටි හිතවාදීන්ට බදු රහිත ආයෝජන අවස්ථා සැලසීම
    7. පොලිස්පති හිරේ දැමීම
    8. මහින්ද මරා දැමීම - තවම ඉවර නැත
    9. කලින් සිටි යුද හමුදාපති හිරේ දැමීම - තවම ඉවර නැත (කල වැද්දා නොවේ )
    10. ත්‍රිවිධ හමුදාපතිවරු හිරේ දැමීම
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,933
    533
    113
    Sri Lanka
    කෝ මුන් ඩයස් පෝරාවත් රවට්ටල වගේ බොරු පොරොන්දු දීලා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,994
    113
    @NiyamaSinhalaya
    මේ දවස් වල කැම්පේන් එකේ කීයකේ ගෙවනවද බන්
    වැස්ස නිසා ගෙදරමයි ඉන්නෙ පාට් ටයිම් සෙට් වෙනවා නං කොහොමද කරන්නෙ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    @NiyamaSinhalaya
    මේ දවස් වල කැම්පේන් එකේ කීයකේ ගෙවනවද බන්
    වැස්ස නිසා ගෙදරමයි ඉන්නෙ පාට් ටයිම් සෙට් වෙනවා නං කොහොමද කරන්නෙ
    ලංකාවේ නෙමෙයි නිසා දන්නේ නැහැ බන්
    පැලවත්තේ පැත්තේ ගිහින් බලන්න
     
    • Like
    Reactions: Error365! and KDH

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,994
    113
    ලංකාවේ නෙමෙයි නිසා දන්නේ නැහැ බන්
    පැලවත්තේ පැත්තේ ගිහින් බලන්න
    මං ඇහුවෙ මයින්ද මාත්‍යයි රනිල් මාත්තයයි හොඳට ගෙවනවා වගේ පෙනුනු නිසා
    සෑහෙන්න පෝස්ට් වැටෙනවා

    මෙච්චර කල් පැලවත්තෙ කැම්පේන් එකේ හිටියෙ. දැං වැඩිය ගෙවන්නෙ නැහැ මොකද මිනිස්සුම පෝස්ට් දාන නිසා කැම්පේන් කරන එකේ තේරුමක් නෑ කියලා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මං ඇහුවෙ මයින්ද මාත්‍යයි රනිල් මාත්තයයි හොඳට ගෙවනවා වගේ පෙනුනු නිසා
    සෑහෙන්න පෝස්ට් වැටෙනවා

    මෙච්චර කල් පැලවත්තෙ කැම්පේන් එකේ හිටියෙ. දැං වැඩිය ගෙවන්නෙ නැහැ මොකද මිනිස්සුම පෝස්ට් දාන නිසා කැම්පේන් කරන එකේ තේරුමක් නෑ කියලා
    උන්ට වලේ වැල් නැතුව ඇත්තේ
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොක්දට උන් ගෙවාගෙන දාන්නේ

    බිමල් , වසන්ත සෙට් කරගන්න බලපන් උන් ඩොබි හොයනවා ඇති උන්ගේ ගොන්කම් වහන්න
     
    • Haha
    Reactions: KDH