දඹදිව වන්දනා වන්දනා ගාථා හොයල දෙන්නකෝ ....

Mali2009

Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    දඹදිව වන්දනාවේ යන කෙනෙකුට දෙන්න පහත ස්ථාන වන්දනා ගාථා හොයල දෙන්නකෝ ....

    සේනානිගම, දුෂ්කර ක්‍රියා කළ ස්ථානය (දුංගේශ්වරී / ප්‍රාග්බෝධි කඳුවැටිය)

    බරණැස, ඉසිපතනය, මිගදාය, මූලගන්ධකුටි විහාරය

    ආදාහන චෛත්‍යය,

    පැන් වැළඳූ ස්ථානය

    සැවැත් නුවර,

    ඡේතවනාරාමය

    ආනන්දබෝධිය

    රජගහනුවර

    ගිජ්ජකූටය

    නාලන්දාව

    විශාලා මහනුවර

    කපිල වස්තුපුර

    සංකස්ස
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    දබදිව සරණං ගච්චාමී..
    මුසා වාදා වේර මනී සික්කා පදං සමාදියාමී..
    රුපියල උච්චාවචන මහා සයනා වේරමණී සික්කා පදං සමාදියාමී.. 🤷‍♂️
    images
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,392
    113
    යන්න දබදිව එන්න මා ප්‍රියේ ලස්සන ඉන්දියාවේ
     
    • Haha
    Reactions: clumsyhulk