ඕක අස්ථාවර කරන්න ස්ථාවර රටක්ද ඕයි.. රටක් අස්ථාවර කරන්න නම් ඉස්සෙල්ලා ස්ථාවර වෙලා ඉන්න ඕනා.. පුටින් රුසියාව ගොඩ දැම්මේ රටේ ජනාදිපති බෙබෙක් වෙලා හතරගාතෙන් කානු වටේ ඇවිදිනකොට.. ඌ රුසියාව හැදුවේ ඇමෙරිකාවේ පැනලා සිටිසන් අරගෙන නෙමෙයි. ලංකාවේ හුත්තිගේ පුතාලා ලංකාව හදන්න එන්නේ ඇමෙරිකන් සිටිසන්ශිප් අරගෙන. අම්මගේ රෙද්දේ ස්ථාවර රට.. පලයන් බන් මිනිස්සු හිනස්සන්නේ නැතුව. රටේ විවස්තාවේ වාක්ය ටික ගලපලා ලියාගන්න බැරි පොන්නයෝ ඉන්න රටක ස්ථාවරය කියන්න එනවා. විජේදාස රාජපක්ෂයා ඒක තමා කිව්වේ පාර්ලිමේන්තුවේදී නැට්ට පුකේ ගහගෙන ස්ථාවරය ගැන..