දඹුල්ලේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තිරිසන් වධයකට ලක් වී බරපතලයි .........

    දඹුල්ලේ පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් තවත් සේවකයකුගේ දෑත් බැද නිරුවත් කැර අධි පිඩන පොම්පයකින් පිටුපසුට හුළං ගැසිම නිසා බරපතල ලෙස තුවාල ලැබ දඹුල්ල රෝහලට ඇතුළු කළ බවත් ඔහු ගේ ජිවිතය බේරා ගැනීම සදහා වෛද්‍යවරුන් සැත්කම් දෙකක් කළ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
    ඔහුගේ බඩවැල්වලට බරපතල හානි සිදු වි ඇත.

    2013 ජූනි මස 23 -කාංචන කුමාර ආරියදාස


    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: TROJAN-MAN

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    images