දඹුල්ල ප්‍රහාරය , හම්බයෝ පරාදයි.! !!
මචන්ලා පැරදුනේ හම්බයෝ නෙමෙය , ලංකාවේ සාමය , සමගිය !!!
යුද්දයෙන් පසු ලංකාවේ මුස්ලිම් සහ සිංහල සහෝදරයන් අතර තිබු බැදීම ඉතා සීග්‍රයෙන් පුදුම ලෙසට වර්දනය වුන හැටි අපි සැමෝම දැක්කනේ !!!
ලංකාවට ප්‍රශ්නයක් ආපු වෙලාවේ පාර බැහැල ලක්ෂ ගණන් මුස්ලිම් වරු සටන් කරුවා ,ඒ හින්ද තමා හුගක් අය කියන්නේ GENEVA නුවර අපිට මුස්ලිම් රටවල් 7 support karey.
දැන් මේ දබුල්ල සිද්දිය හැම රටවල්ම බලාගෙන ඉන්නේ , උන්ට ඕනේ මෙහෙ ප්‍රශ්න ඇතිකරලා උන් වැසි ලබන්න , මේවා ඉතින් අපෙය් ගොන් කට්ටිය තේරෙන්නේ නැහැනේ .
හරි දැන් පල්ලිය කැඩුවනේ , මොකක්ද ලැබූ ලාභය ??? මොකක්ද වාසිය ???
මං දන්නා තරමට බුද්ධාගම කියන්නේ ඉතා හොද දර්මයක් , සමහර රටවල්වල හාමදුරුවෝ පාවහන් පවා පාවිච්චී කරන්නතේ පයින් යනකොට පොලවේ තියෙන කුඩා සතු වෙනුවෙන්ය ,
එහෙත් දඹුල්ල සමහර හාමුදුරුවෝ මිනිස්සුන්ව අන්දපු හැදී අපි සැමෝම දැක්කනේ ???
කොහොම හරි මුස්ලිම් සහෝදරවරුන් මේ සිද්දිය අමතක කරාවේ කියා මම විශ්වාශ කරනවා , මෙය තවත් බාබර් මසූදී (INDIA - BABAR MASSODI) වෙන්න හොද නැහැ කියා මම ප්‍රර්ථනා කරනවා !!!
ලංකාවේ දැනට ප්‍රශ්න රාශියක් තියනවා මදිවට අලුතින් තවත් අවශ්‍යද ????
මේකෙන් දිනන්නේ ඔබහෝ ??? මමද නෙමෙය ,, තමන්ගේ වාසි ගැන විතරක් බලන දේශපලන්නයෝ සහ අනෙකුත් කට්ටිය !!!
(SORRY ABOUT MY SINHALA SINCE I AM NOT FAMILIAR . BUT WE ALL RESPECT MONKS , I LEARNED SINHALA FROM A GREAT BUDDHIST MONK , BECAUSE OF SOME , IT BRINGS A BAD IMAGE TO EVERYONE !!! IF i HAVE GONE WRONG IN THE ARTICLE ABOVE PLEASE CORRECT ME , BUT THIS WAS WRITTEN PURELY WITH THE INTENTION TO BRING BACK PROSPER AND PEACE TO THE LANKAN COMMUNITY , SO PLEASE DONT READ IT WEARING THE "RACIAL GLASS"