දඹුල්ල ප්‍රහාරය , හම්බයෝ පරාදයි.! !!

gonas

Banned
Sep 28, 2011
549
41
0
oyage adahasa hondai. mama sathutu wenawa oya wage hithana aya inna eka gana. Godak ayata prashnayak wenne ehema hithanne nathi muslim aya godak lankawe inna ekai. match ekak yanakota pakisthaneta cheer karana wage aya dakkama ithin....

methana machan prashne thiyenne dambulla puja bhumiya athule hadapu ekane. anika amchan dambulle muslim aya kohomath adui ne. pradeshiya lekamuth kiyala thiyenawa anawasara idi kirimak kiyala. anawasara idi kirim kiyala bo gas, budu pilima ona tharan kadala thiyenawa...
minissunta baya thiyenne oka ohoma patan aran anthimedi kuragala wage deyak wei kiyala.

aii ubala australia walate migrate karala match ekek thyane kota srilanka walata cheer karanne ???????
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
මචන්ලා පැරදුනේ හම්බයෝ නෙමෙය , ලංකාවේ සාමය , සමගිය !!!

යුද්දයෙන් පසු ලංකාවේ මුස්ලිම් සහ සිංහල සහෝදරයන් අතර තිබු බැදීම ඉතා සීග්‍රයෙන් පුදුම ලෙසට වර්දනය වුන හැටි අපි සැමෝම දැක්කනේ !!!

ලංකාවට ප්‍රශ්නයක් ආපු වෙලාවේ පාර බැහැල ලක්ෂ ගණන් මුස්ලිම් වරු සටන් කරුවා ,ඒ හින්ද තමා හුගක් අය කියන්නේ GENEVA නුවර අපිට මුස්ලිම් රටවල් 7 support karey.

දැන් මේ දබුල්ල සිද්දිය හැම රටවල්ම බලාගෙන ඉන්නේ , උන්ට ඕනේ මෙහෙ ප්‍රශ්න ඇතිකරලා උන් වැසි ලබන්න , මේවා ඉතින් අපෙය් ගොන් කට්ටිය තේරෙන්නේ නැහැනේ .

හරි දැන් පල්ලිය කැඩුවනේ , මොකක්ද ලැබූ ලාභය ??? මොකක්ද වාසිය ???

මං දන්නා තරමට බුද්ධාගම කියන්නේ ඉතා හොද දර්මයක් , සමහර රටවල්වල හාමදුරුවෝ පාවහන් පවා පාවිච්චී කරන්නතේ පයින් යනකොට පොලවේ තියෙන කුඩා සතු වෙනුවෙන්ය ,

එහෙත් දඹුල්ල සමහර හාමුදුරුවෝ මිනිස්සුන්ව අන්දපු හැදී අපි සැමෝම දැක්කනේ ???

කොහොම හරි මුස්ලිම් සහෝදරවරුන් මේ සිද්දිය අමතක කරාවේ කියා මම විශ්වාශ කරනවා , මෙය තවත් බාබර් මසූදී (INDIA - BABAR MASSODI) වෙන්න හොද නැහැ කියා මම ප්‍රර්ථනා කරනවා !!!

ලංකාවේ දැනට ප්‍රශ්න රාශියක් තියනවා මදිවට අලුතින් තවත් අවශ්‍යද ????

මේකෙන් දිනන්නේ ඔබහෝ ??? මමද නෙමෙය ,, තමන්ගේ වාසි ගැන විතරක් බලන දේශපලන්නයෝ සහ අනෙකුත් කට්ටිය !!!

(SORRY ABOUT MY SINHALA SINCE I AM NOT FAMILIAR . BUT WE ALL RESPECT MONKS , I LEARNED SINHALA FROM A GREAT BUDDHIST MONK , BECAUSE OF SOME , IT BRINGS A BAD IMAGE TO EVERYONE !!! IF i HAVE GONE WRONG IN THE ARTICLE ABOVE PLEASE CORRECT ME , BUT THIS WAS WRITTEN PURELY WITH THE INTENTION TO BRING BACK PROSPER AND PEACE TO THE LANKAN COMMUNITY , SO PLEASE DONT READ IT WEARING THE "RACIAL GLASS"
Mr Uwais,
Is it really your words or you have quoted from anywhere else.

ලංකාවේ සාමය , සමගිය
I don't think that there are any peace between Sinhalese and Muslims. Don't you remember the incident in 1915 ??? there was a serious problem growing since that time (probably even before that) Only recently that problem has come to the show. It was hidden like fire in ash. Somehow now is the time for it to show off.
 
yamapallaKING

Banned
Apr 1, 2012
83
25
0
පල ගෙරි හම්බයෝ යන්ට...
සදුදා තොපේ අල්ලාගෙ ගුබ්බයම ගලවලා විසිකරනවා බලාගෙන ඉදපන්.
 
Smartm

Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    මචන්ලා පැරදුනේ හම්බයෝ නෙමෙය , ලංකාවේ සාමය , සමගිය !!!

    යුද්දයෙන් පසු ලංකාවේ මුස්ලිම් සහ සිංහල සහෝදරයන් අතර තිබු බැදීම ඉතා සීග්‍රයෙන් පුදුම ලෙසට වර්දනය වුන හැටි අපි සැමෝම දැක්කනේ !!!

    ලංකාවට ප්‍රශ්නයක් ආපු වෙලාවේ පාර බැහැල ලක්ෂ ගණන් මුස්ලිම් වරු සටන් කරුවා ,ඒ හින්ද තමා හුගක් අය කියන්නේ GENEVA නුවර අපිට මුස්ලිම් රටවල් 7 support karey.

    දැන් මේ දබුල්ල සිද්දිය හැම රටවල්ම බලාගෙන ඉන්නේ , උන්ට ඕනේ මෙහෙ ප්‍රශ්න ඇතිකරලා උන් වැසි ලබන්න , මේවා ඉතින් අපෙය් ගොන් කට්ටිය තේරෙන්නේ නැහැනේ .

    හරි දැන් පල්ලිය කැඩුවනේ , මොකක්ද ලැබූ ලාභය ??? මොකක්ද වාසිය ???

    මං දන්නා තරමට බුද්ධාගම කියන්නේ ඉතා හොද දර්මයක් , සමහර රටවල්වල හාමදුරුවෝ පාවහන් පවා පාවිච්චී කරන්නතේ පයින් යනකොට පොලවේ තියෙන කුඩා සතු වෙනුවෙන්ය ,

    එහෙත් දඹුල්ල සමහර හාමුදුරුවෝ මිනිස්සුන්ව අන්දපු හැදී අපි සැමෝම දැක්කනේ ???

    කොහොම හරි මුස්ලිම් සහෝදරවරුන් මේ සිද්දිය අමතක කරාවේ කියා මම විශ්වාශ කරනවා , මෙය තවත් බාබර් මසූදී (INDIA - BABAR MASSODI) වෙන්න හොද නැහැ කියා මම ප්‍රර්ථනා කරනවා !!!

    ලංකාවේ දැනට ප්‍රශ්න රාශියක් තියනවා මදිවට අලුතින් තවත් අවශ්‍යද ????

    මේකෙන් දිනන්නේ ඔබහෝ ??? මමද නෙමෙය ,, තමන්ගේ වාසි ගැන විතරක් බලන දේශපලන්නයෝ සහ අනෙකුත් කට්ටිය !!!

    (SORRY ABOUT MY SINHALA SINCE I AM NOT FAMILIAR . BUT WE ALL RESPECT MONKS , I LEARNED SINHALA FROM A GREAT BUDDHIST MONK , BECAUSE OF SOME , IT BRINGS A BAD IMAGE TO EVERYONE !!! IF i HAVE GONE WRONG IN THE ARTICLE ABOVE PLEASE CORRECT ME , BUT THIS WAS WRITTEN PURELY WITH THE INTENTION TO BRING BACK PROSPER AND PEACE TO THE LANKAN COMMUNITY , SO PLEASE DONT READ IT WEARING THE "RACIAL GLASS"

    ubala hitanne inne api podi babbu kiyalada ban:shocked::shocked::shocked:... ane apoi... :no::no::no::no:mehemat lokayak...:confused::confused::confused: wili lajjai yakooo....
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    468079_272449326181833_100002503025084_550635_911976109_o.jpg

    source : fb
     
    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    Those SOB monks behavior was crazy... is this way a monks behaves they look like crazy monkeys... what a religion
     
    shanmi

    Member
    Feb 13, 2009
    78
    3
    0
    Kandy
    උඹේ කතාව හරි. හැබැය් ඒක කිසි සේත්ම ලංකාවෙ දැනට වෙන දෙවල්වලට ගැලපෙන්නෙ නැහැ!

    ඔතන තියෙන පල්ලිය හිටපු ගමන් බො ගහක් දැකලා බුදු පිලිමයක් තියනව වගෙ නෙමේනේ අවුරුදු 60ක් පරන එකක්.

    උඹලගේ ආගමට වෙන හැම හානියක්ම වෙන්නේ ඔයවගේ සිවුරක් ඇන්ද ගත්තු ජාතීවාදි හාමුදුරු කෙනෙක්ගෙන් මිසක් වෙනත් කිසිම ආගමකින් නෙමෙය්!

    ලංකාවෙ සිද්දවෙච්ච හැම කෝලාහලයක්ම හරියටම අධයනය කරල බැලුවොත්.ඒ හෙම තැනකම මුලින් ඉන්නේ ජාතිවාදී හාමුදුරු කෙනෙක්.

    කරන්නේ ඔක්කොම සිංහලයෝ.හැබැය් කරන හැම ජඩ වැඩක්ම කරන්නේ බුද්දහගමේ නමින්.

    රටේ සිද්දවෙන හැම පොඩි ප්‍රස්නයක්ම ආගම්වාදයට හරව ගන්නවා.

    sinhala api monawada karla thiyenne kiyala kiyala denna oneda ? me rata beraganna aadi kale indan idiripath une hamuduruwaru..eaka ape ithihase indan thiyenawa. ada oyagollo mehe mehema nidahase inneth eaka nisai. wena batahira ratawal wala muslim ayata salakana heti aai amuthuwen kiyanna one nehe. me rate api adahana agama, ape prathipaththi nisai hemoma me tharam samagiyen inne. LTTE wage thrasthawadin ekka satan karla ape rata beragaththe ape sinhala kollo kello. weradi weda me loke purama wedipura karanne kauda kiyala amuthuwen mama kiyanna one nehe nama gaththa jagath thrasthawadin resak ayath wanne muslim jathiyata. eaka nisa nikan anith ayata chodana karanna kalin ewa genath hithanna. sathutu wenna me rate me tharam nidahase oyala jiwath wena eka genath..!