දඹුල්ල මුස්ලිමි මස්ජිදය ආරක්‍ෂා කිරීමට ද
ඊයේ දින දඹුල්ල ප‍්‍රදේශයෙහි පිහිටි ජුමිමා මස්ජිදය ඉවත්කරන්නයි රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන්යුතු කණ්ඩායම මස්ජිදයතුලට ඇතු`එවීමට තැත්කිරීම වැලකීමට හමුදා සෙබළුන් හා පොලීසිය දැඩි වෙහෙසක් දරන දර්ශන ඇතුලත් වීඩියෝ පටයක්ද ලැබී තිබෙි.
මස්ජිදයට පැමිණි මුස්ලිමි ජනතාවට එම මස්ජිදය ආරක්‍ෂා කරදෙන බවට ආරක්‍ෂක අංශය පොරොන්දුවී එහි සිට මුස්ලිමි ජනතාව පිටත්කර යැවූවෙිය. තම පොරොන්දුව ඉටුකිරීමට ආරක්‍ෂක අංශය දැඩි වෙහෙසක් දරා තිබීම මෙම විඩියෝ දර්ශනවලින් දැකගත හැකිය.
නමුත් ඇතමි ජන මාධ්‍යවල ආරක්‍ෂක අංශයෙහි මෙම ක‍්‍රියාව දැඩි ලෙස හෙලාදැක තිබීමද කණගාටුදායක කරුණකි. තවද අද උදෑසන එම මස්ජිදයට ආසන්නයේ ජීවත්වන සිංහල සහෝදරවරුන්ව හමුවී සාකචිඡුා කළ අවස්ථාවෙි මෙම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් ප‍්‍රශ්ණයක් නොමැති බවත් තමන් දැන හ`දුනන කාලයක් තිස්සේ එම මස්ජිදය ක‍්‍රියාත්මකවන බවත් පිට පළාත්වලින් පැමිණි පිරිසක් විසින් මෙම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සි`දුකර ඇතයිද පවසා සිටියෝය.
සුපුරුදු පරිදි ඊයේ දිනයේත් රටේ සාමය සුරැකීමෙහිලා ඉමහත් වෙහෙසක් දැරූ හමුධා අංශයන් වෙනුවෙන් තමන්ගේ හෘර්ධයාංගම ස්තුතිය පුද කරන බව සමස්ත මුස්ලිම් ප්‍රජාවත් ඉස්ලාමිය විද්වතුන් මෙන්ම දේශපාලන නායකත්වයන් දන්වා සිටි