දඹුල්ල මස්ජිදය යළි විවෘත කෙරේ…
දඹුල්ල බෞද්ධ පූජණීය ප්‍රදේශයක් යැයි පවසා එහි පිහිටා තිබෙන මස්ජිද් හා කොවිල් ඇතුළු ගොඩනැගිළි කිහිපියක් ඉවත්කරන්නයි ඉල්ලා ඊයේ දින දඹුල්ල රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප්‍රධානත්වයෙන් විරෝධදාවක් පැවැත්වුණි. එහිදි එම මුස්ලිමි මස්ජිදයට අලාභහානි සිඳුවී ඇති අතර පොලීසිය විසින් මුස්ලිමි ජනතාවට මස්ජිදයතුලට යෑමටද තහනමිකර තිබුණි.
අද දින උදෑසන එම මස්ජිදයට ගිය අමාත්‍ය පව්සි මහතා හා රිෂාද් බදියුදින් මහතා එහි පරිපාලකයන් සමඟ සිද්ධිය සමිබන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මස්ජිදය වහාම විවෘත කිරීමටද පියවර ගත්තෝය.
මෙම අවස්ථාවේදී අමාත්‍යවරුන් එම ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකමිවරයාව දැඩි ලෙස හෙලාදැක සිටි අතර එම ප්‍රාදේශිය ලේකමිගේ ප්රකාශනයක් උපුදා දක්වමින් එම මස්ජිදය අනවසර ඉදිකිරීමක් යැයි බොහෝ ජනමාධ්‍යන් ප්රචාරයන කර තිබුණි. එම මස්ජිදය පරිත්‍යාගය කළ දේපළයක් සමිබන්ධ සාක්ෂි සාදාකද මෙහිදි ඉදිරිපත් කෙරුණි.
අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ සිංහල සහෝදරවරුන්වද හමුවී සාකච්ඡා කළෝය. එහිදි එම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් නොමැති බවත් අප දැන හඳුනන කාලයක සිටි එම මස්ජිදය මෙහි තිබෙන බවත් පවසා සිටියෝය. තවද මෙහි ප්රචණ්ඩත්වයේ යෙදු පිරිස පිටපළාත්වලින් වහානවල පැමිණි පිරිසක් බවට එම සිංහල සහෝදරවරුන් වැඩිදුරටත් පවසා සිටියෝය.
මෙම මස්ජිද් සිද්ධිය සමිබන්ධයෙන් තමන් ජනපති සමඟ සෘජුව සාකච්ඡා කර නිසි විසඳුමක් ඉදිරිපත් කරන බවට අමාත්‍යවරුන් පොරොන්දුවිය. මස්ජිදයෙහි දෙපළ හානිය සමිබන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවන් අමතා විමසූවිට
මස්ජිදයෙහි මිමිබර් වෙිදිකාවද විනාශකර තිබේ. අල් කුර් ආනය තිබුණු අල්මාරියෙහි වීදුරුද කැඩී තිබේ. විදුලි පංකාද විනාශකර ඇතයි ඔවුන් පවසා සිටියොය්. දැනට නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලාහ් මහතාද දඹුල්ලට ගොස් ඇතයි වාර්තාවේ.
“අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ සිංහල සහෝදරවරුන්වද හමුවී සාකච්ඡා කළෝය. එහිදි එම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් නොමැති බවත් අප දැන හඳුනන කාලයක සිටි එම මස්ජිදය මෙහි තිබෙන බවත් පවසා සිටියෝය. තවද මෙහි ප්රචණ්ඩත්වයේ යෙදු පිරිස පිටපළාත්වලින් වහානවල පැමිණි පිරිසක් බවට එම සිංහල සහෝදරවරුන් වැඩිදුරටත් පවසා සිටියෝය.”