ඊයේ හෝ පෙරේදා දිනයේ දඹුල්ල ප්‍රදේශයේ ජංගම දුරකථන අලවිසලකින් ජංගම දුරකතනයක් සොරා ගත කාන්තාවන් දෙදෙනා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අත. පොලීසිය පවසන ආකාරයට මෙම කාන්තාවන් දෙදෙනාට ජංගම දුරකථන සොරකම් කිරීමේ වරද මත මේ වනවිට අධිකරණයේ නඩු කිහිපයක්ම විභාගවන බවය. මේ වන විට ඇප මත සිටින මොවුන් දිගින් දිගටම ජංගම දුරකථන සොරකමේ යාම විශ්මය දනවන සුළුය.
මෙහිදී අත්අඩංගුවට පත් තරුණ කාන්තාවගේ පියා ජනතා විමුක්ති පෙරෙමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන අතර දැනට වසර ගණනාවකට ඉහත ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇත
මෙහිදී අත්අඩංගුවට පත් තරුණ කාන්තාවගේ පියා ජනතා විමුක්ති පෙරෙමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන අතර දැනට වසර ගණනාවකට ඉහත ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇත