දඹ-දිව ගියේ කවුද?
දඹදිව වඳින්න ගියාද ඔයගොල්ලො, කොහොමද ගියේ, කීයක් ගියාද , දවස් කීයෙ ට්‍රිප් එකක්ද ගියේ? ඉන්දියාවෙ තත්වය කොහොමහ්ද? නවතින්න තියෙන තැන් හොඳඳ? මට තව එහෙ ඉගෙන ගන්න තැනක් බලන්නත් එක්ක යන්නෙ; ඉගෙනගත්තු අය පොඩ්ඩක් කියනවද කොයි කොයි හරියෙද හොඳ? මට හිතෙන විදියට ඉන්දියාවෙ ලාබයි ඩිග්‍රී ලංකාවට වැඩිය,