ආචාර්ය දයාන් ජයතිලකල වගේ කඩේ යන එවුන් ගැන ලැජ්ජයි. පොර නිතරම කියන්නෙ ජිනීවා දින්නේ ඌ හින්ද කිය. පුක තමයි. යුද්දෙ ඉවර වුනගමන්ම අනිත් රටවල් අපිට සහයෝගය දුන්නෙ චීනය සහ රුසියාව හින්දයි. දයාන් ජයතිලකල ප්‍රංශයේ තානාපතිව ඉන්න කාලෙ එහි තිබුන බුදු පිළිමෙත් ඉවත් කරපු එකා. පස්සෙ මහින්ද අයින් කලවිට (කාලය ඉවර නිසා) පොර ආණ්ඩුවට පලු යන්න බැන්න. දැන් බලහංකො මුගෙ කඩේ යෑම ලස්සන..