දයාබර සුදූ..
ඔයාට මතකද සුදෝ අද දවස
අද දහවල් මට ඔයාව මීට් වුනේ අහම්බෙන්
සෑහෙන කාලෙකට පස්සේ
අතීතයේදී අපි නිතරම හමු වෙලා තිබුනත්
ඒ රාජකාරී මට්ටමින් විතරයි.
හිහ් ඔයා හිතනවා ඇති මම පණ්ඩිත වචන කියනවා කියලා
ඒත් මට දැන් වචනත් අමතකයි
ඔව් ඔයා අද මට මීට් වුනා
හරියටම
මාසෙකට විතර පස්සේ
රාජකාරී පරිසරයක් තුල අහම්බෙන්
ඔයාගේ සුපුරුදු සිනහවෙන් ඔයා මාව පිලිගත්තා
ඒ ලස්සන හෝරාව මට ජීවිතේටවත් අමතක කරන්න බෑ සුදෝ
අපි ඒ හෝරාව ඇතුලේ කොයිතරම් දේවල් කියෙව්වද
පිස්ස නේද හලෝ අපිට
අපි අප ගැන දැනගෙන නොහිටියට
අනේ මන්දා
අපි අප ගැන ගොඩක් දේවල් දන්නවා වගේ
අද ඔයා මාත් එක්ක කථා කලේ ලස්සන් ඇස් වලින්
මුවින් නොපැවසූ දහසක් දේවල් ඔබේ දෑස් ඔබටත් හොරා මට පැවසූ බව
මට දැණුනා සුදෝ
අද රෑ නම් මට නිදි නැති රැයක් වේවි සුදෝ
ඒත් ඔයානම් හොන්දට දොයි නේද
ගොරවන්න එපා
අම්මා ඇහැරෙයි
ඔයාට ලියන්න කියලා ගත්තට
මොනවා ලියන්නද
ඔයාව තුරුලු කරන් මේ හැම දෙයක්ම ඔයාට කියලා දෙන්න හිතෙනවා පැට්ටෝ
අම්මෝ
ඔයාත් එක්ක කතා කරන කොට මට හිතුණ දේවල්
ඔයා දැනගත්තා නම් මට ලැජ්ජාවේ පණ යනවා
අනේ මං වල් නෑ දරුවෝ
ඒත් මං ඔයාට ආදරෙයි පැටියෝ