Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
දයාබර සුදූ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාබර සුදූ..

ඔයාට මතකද සුදෝ අද දවස

අද දහවල් මට ඔයාව මීට් වුනේ අහම්බෙන්

සෑහෙන කාලෙකට පස්සේ

අතීතයේදී අපි නිතරම හමු වෙලා තිබුනත්

ඒ රාජකාරී මට්ටමින් විතරයි.

හිහ් ඔයා හිතනවා ඇති මම පණ්ඩිත වචන කියනවා කියලා

ඒත් මට දැන් වචනත් අමතකයි

ඔව් ඔයා අද මට මීට් වුනා

හරියටම

මාසෙකට විතර පස්සේ

රාජකාරී පරිසරයක් තුල අහම්බෙන්

ඔයාගේ සුපුරුදු සිනහවෙන් ඔයා මාව පිලිගත්තා

ඒ ලස්සන හෝරාව මට ජීවිතේටවත් අමතක කරන්න බෑ සුදෝ

අපි ඒ හෝරාව ඇතුලේ කොයිතරම් දේවල් කියෙව්වද

පිස්ස නේද හලෝ අපිට

අපි අප ගැන දැනගෙන නොහිටියට

අනේ මන්දා

අපි අප ගැන ගොඩක් දේවල් දන්නවා වගේ

අද ඔයා මාත් එක්ක කථා කලේ ලස්සන් ඇස් වලින්

මුවින් නොපැවසූ දහසක් දේවල් ඔබේ දෑස් ඔබටත් හොරා මට පැවසූ බව

මට දැණුනා සුදෝ

අද රෑ නම් මට නිදි නැති රැයක් වේවි සුදෝ

ඒත් ඔයානම් හොන්දට දොයි නේද

ගොරවන්න එපා

අම්මා ඇහැරෙයි

ඔයාට ලියන්න කියලා ගත්තට

මොනවා ලියන්නද

ඔයාව තුරුලු කරන් මේ හැම දෙයක්ම ඔයාට කියලා දෙන්න හිතෙනවා පැට්ටෝ

අම්මෝ

ඔයාත් එක්ක කතා කරන කොට මට හිතුණ දේවල්

ඔයා දැනගත්තා නම් මට ලැජ්ජාවේ පණ යනවා

අනේ මං වල් නෑ දරුවෝ

ඒත් මං ඔයාට ආදරෙයි පැටියෝ

[QUOTE="chanakacm, post: 12124344, member: 9983"] [SIZE="5"]දයාබර සුදූ.. ඔයාට මතකද සුදෝ අද දවස අද දහවල් මට ඔයාව මීට් වුනේ අහම්බෙන් සෑහෙන කාලෙකට පස්සේ අතීතයේදී අපි නිතරම හමු වෙලා තිබුනත් ඒ රාජකාරී මට්ටමින් විතරයි. හිහ් ඔයා හිතනවා ඇති මම පණ්ඩිත වචන කියනවා කියලා ඒත් මට දැන් වචනත් අමතකයි ඔව් ඔයා අද මට මීට් වුනා හරියටම මාසෙකට විතර පස්සේ රාජකාරී පරිසරයක් තුල අහම්බෙන් ඔයාගේ සුපුරුදු සිනහවෙන් ඔයා මාව පිලිගත්තා ඒ ලස්සන හෝරාව මට ජීවිතේටවත් අමතක කරන්න බෑ සුදෝ අපි ඒ හෝරාව ඇතුලේ කොයිතරම් දේවල් කියෙව්වද පිස්ස නේද හලෝ අපිට අපි අප ගැන දැනගෙන නොහිටියට අනේ මන්දා අපි අප ගැන ගොඩක් දේවල් දන්නවා වගේ අද ඔයා මාත් එක්ක කථා කලේ ලස්සන් ඇස් වලින් මුවින් නොපැවසූ දහසක් දේවල් ඔබේ දෑස් ඔබටත් හොරා මට පැවසූ බව මට දැණුනා සුදෝ අද රෑ නම් මට නිදි නැති රැයක් වේවි සුදෝ ඒත් ඔයානම් හොන්දට දොයි නේද ගොරවන්න එපා අම්මා ඇහැරෙයි ඔයාට ලියන්න කියලා ගත්තට මොනවා ලියන්නද ඔයාව තුරුලු කරන් මේ හැම දෙයක්ම ඔයාට කියලා දෙන්න හිතෙනවා පැට්ටෝ අම්මෝ ඔයාත් එක්ක කතා කරන කොට මට හිතුණ දේවල් ඔයා දැනගත්තා නම් මට ලැජ්ජාවේ පණ යනවා අනේ මං වල් නෑ දරුවෝ ඒත් මං ඔයාට ආදරෙයි පැටියෝ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom