දයාසිරිටත් ජරාව

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේ පාර්ලීමේතුවේ හැම පැත්තෙම ඉන්නේ සල්ලි කෑදර එවුන් තමයි.දේශපාලනය සල්ලි වලින් තොර ජනතා සේවයක් නම් ඔය හුඟක් එවුන් ඔතන ඇත්තෙත් නෑ.මේක අවුරුදු ගානක දේශපාලනයේ තියෙන දූෂනය අද මංත්‍රීවරු විකුනන ව්‍යාපාරයක් වෙලා.විපක්සෙ වලි ඇති කරපු උන් ඔක්කොම අද ආන්ඩුවේ නේද?
උඹල හිතනවද ඔය මංත්‍රීවරු පනින්නේ ප්‍රතිපත්තිගරුකව කියලා.මේ පැන්න මංත්‍රීවරු ජරාව ගත්තයි කියලා ශ්‍රී ලංකා කාරයොත් හිතනවා හලෝ.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ane ponnayooo ethakota wadi chanden dinewwe ube amma wenna athi

මෙතන වැඩිචන්දයක් ගැන කතාවක් නෑ.නමුත් ආන්ඩුවට 2/3 ක බලයක් හම්බ වුනේ නෑ.ඒක දූෂිතව , ජරාව දීලා ගත්ත එකක්.ඕනි නම් කෝටී 500-1000ක් වියදම් කරලා තව 40-50ක් විතර මංත්‍රීවරු ගන්නත් පුලුවන්.මොකද කෝටී 10ක් කියන්නේ මංත්‍රීකෙනෙක්ට ලොකු මුදලක්.ලංකාවේ දේශපාලනය හිගන්නන්ගේ ලොතැරයියක් මිසක් රට දියුනු කරන එකක් නෙවෙයි.දේශපාලනය කරලා ඔය එකෙක් වත් හිගන්නෝ වෙලා නෑ. රට තමයි හිඟමනේට යන්නේ.තුක් විතරක්...අපේ දේශපාලනය මංත්‍රීවරු හිගන්නො කරනවනම්, ඔය පාර්ලිමේන්තුවේ ඔයිට් වැඩිය ප්‍රතිපත්තිගරුක මිනිස්සු ඉන්න තැනක්.ඉස්සර එහමලු.දැන් ඒකේ අනිත් පැත්ත.එන්න එනන රට බල්ලට යනවා කියන්නේ මේකට
 
Last edited:

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan

    ඔය පක්සේ හැරදාල ගිය එවුන් ඔක්කොම ගියේ කෝටී ගනන් ජරාව කාලා වරප්‍රසාද ගන්න.මේ වගේ එවුන් සජිත් හිටියා කියලා පක්සේ ඉන්නේ නෑ.උන් ඩී.ඇස් උන්නහේ හිටියත් ජරාව ගන්න එක නවත්තන්න බෑ

    Is there any clear evidence to prove they were bribed?.I don't justify any one but is it fair to over run your feelings without any clear evidence.You are talking out the feelings of an UNPan not the feelings of an unbiased person.
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කට කතා වලට මිනිස්සු හොරු කරන්න බෑ බං. චන්ද්‍රිකා ,ප්‍රේමදාස හොරකම් කරපු ඒවා කට කතාද?
    එහෙනම් ඩඩ්ලිට, ඩී.ඇස්, සිරිමටත් , ජේ.ආර් ලටත් මේ වනකොට කට කතා වලින් හොරු කරන්න ඕනී නේද?
    නමුත් උන් හොරු නෙවෙයි කියලා මතයක් තියෙනවා.රනිලුත් හොරෙක් නෙවෙයි කියලා මතයක් තියෙනවා.
    නත්නම් ලංකාවේ ඉන්න ලොකුම හොරා රනිල් කියලා කට කතා වලින් කරන්න පුලුවන් නේද?
    නමුත් කවුරුවත් කියන්නේ නෑ නේද ප්‍රේමදාස, ගාමිනි හොරකම් කරේ නෑ කියලා
    මිනිස්සු ගහෙන් ගෙඩි එන්න වගේ වෙනස් වෙනකොට, එකපාරම විප්ලව කාරයෙක් පූසෙක් වෙනකොට මේවා ජරාව තමයි
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දයාසිරිලා මාසයක් දෙකක් ස්වාධීනව ඉඳලා ඊට පස්සේ හෙමිහිට මහින්ද මහත්තයාගේ සුවච කීකරු බලු පැටව් විදිහට ආණ්ඩුවේ ඇමතිකම්වලට රිංගයි. මේකත් තමයි එස්.බී, ජොනියා, ලක්ෂ්මන්ලා කෙරුවේ නේද.සමහරු හිතන් හිටීයේ මුන් නම් නියම අලි තමයි, මැරුවත් අලියා දාලා යන්නේ නෑ.කැපුවත් කොල පාටයි.දැන් කොහොමද නිල් පාටට දිලිසී දිලිසී ඉන්නේ.විමල් වීරවංශගේ මැතිවරණ ව්‍යාපාරයම ඇති මේ ගොල්ලන්ගේ ධනවත් කම පෙන්නන්න.මොකද මුන් ආණ්ඩුවට රිංගන හැටි දැක්කම,UNP කාරයන්ට අවබෝධ වෙනවා මේ යක්කුන්ගේ ප්‍රතිසංවිධාන යෝජනා හදන්නේ බැසිල් මහත්තයා කියල
     

    Similar threads