දයාසිරියාගමනය හා දේශපාලනයේ මහත්තුරු!

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ මොනවාද බන් මේ කියල තියෙන හෑල්ල. පබා නම්
    එන හින්දනේ ගත්තේ බලෙන් ගත්නම් අන්න වැරදියි.පබා වගේ හල කලි පත් කරපු එවුන්ට ගහන්ඩ ඕනේ ගොබ්බ unp කාරයන්ගෙ ගොබ්බම වැඩක්.උබලට හැමදාම බැන බැන ඉන්න එකනේ කරන්නේ කිසිම සාධනීය බවක් නැ.
    උබල පුලුවනම් unp එකට චන්දෙ දීල ආණ්ඩුව පේරලන්ඩ බැරිනම් පළාත් සබවක්වත් පෙරලපල්ලා :lol::lol::lol:

    හෑල්ලක් කියලා ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැතුව මේ අහලා තියෙන දේවල් වලට එකඟද? විරුද්ධද? මේවා බොරුද කියලා හරි කිව්වානම් තමයි හොඳ?
    අඩුම ගානේ මේ වෙන දේවල් අනුමත කරනවද නැද්ද කියන එක හරි දැන ගන්න කැමතියි..
    හැබැයි මතක නෑ කියන්න ඔට්ටු නෑ ඕං..
    :lol::lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    418579_328362860590275_1055797011_n.jpg

    :(:( sira:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යකෝ මේක හරි කෙළියක්නේ,මේ මෝඩ unp ගොබ්බයො ටික කියන විදිහට දයාසිරි unp එකෙන් යන්ඩ හදනේ ආණ්ඩුවේ වරදින්.:rofl::rofl::rofl: මි හරක් රැලක් :lol::lol::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හෑල්ලක් කියලා ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැතුව මේ අහලා තියෙන දේවල් වලට එකඟද? විරුද්ධද? මේවා බොරුද කියලා හරි කිව්වානම් තමයි හොඳ?
    අඩුම ගානේ මේ වෙන දේවල් අනුමත කරනවද නැද්ද කියන එක හරි දැන ගන්න කැමතියි..
    හැබැයි මතක නෑ කියන්න ඔට්ටු නෑ ඕං..
    :lol::lol::lol:
    පස්නෙන් පැනල ගිහින් තියෙන්නේ උබලම තමයි,:P:P:P
    දයාසිරි ගැන තේර්ඩ් දාල අන්තිමට ආණ්ඩුවට බැනගෙන යනවා මටනම් පෙන්නේ දයාසිරි ඔවුව කරන්නේ ආණ්ඩුවේ වරදින්.:lol::lol::lol: ආණ්ඩුව ගැන පස්සේ කතා කරමු,මේකේ දයාසිරි සහ ගොබ්බ unp එක ගැන කතා කරලා.:P:P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පස්නෙන් පැනල ගිහින් තියෙන්නේ උබලම තමයි,:P:P:P
    දයාසිරි ගැන තේර්ඩ් දාල අන්තිමට ආණ්ඩුවට බැනගෙන යනවා මටනම් පෙන්නේ දයාසිරි ඔවුව කරන්නේ ආණ්ඩුවේ වරදින්.:lol::lol::lol: ආණ්ඩුව ගැන පස්සේ කතා කරමු,මේකේ දයාසිරි සහ ගොබ්බ unp එක ගැන කතා කරලා.:P:P:P

    දයාසිරි යන්නේ නැහැ කියලා කියලා තියෙනවනේ..
    හරියට කියෙව්වද ලිපිය?
    දැන් පැනලා යන්නේ නැතුව මම අර කලින් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳ ලමයා වගේ..
    මේ පාරත් මග ඇරියොත්නම් මම හිතනවා අර ජේෂ්ඨ ඇමතිවරු ආණ්ඩුවේ වැරදි දැක දැක කටවහන් ආණ්ඩුවෙම ඉන්නවා වගේ, ඔයත් ආණ්ඩුවේ වැරදි දැන දැනම කඩේ යනවා කියලා..
    එහෙම හිතන්න දෙන්න එපා හොදේ..
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com

    Oka Melo rahak nahe. Kiyanne Gon kata Kade yanawa kiyala mehemat kade yana Ekek Dakkamai

    :lol:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    දයාසිරි යන්නේ නැහැ කියලා කියලා තියෙනවනේ..
    හරියට කියෙව්වද ලිපිය?
    දැන් පැනලා යන්නේ නැතුව මම අර කලින් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳ ලමයා වගේ..
    මේ පාරත් මග ඇරියොත්නම් මම හිතනවා අර ජේෂ්ඨ ඇමතිවරු ආණ්ඩුවේ වැරදි දැක දැක කටවහන් ආණ්ඩුවෙම ඉන්නවා වගේ, ඔයත් ආණ්ඩුවේ වැරදි දැන දැනම කඩේ යනවා කියලා..
    එහෙම හිතන්න දෙන්න එපා හොදේ..

    මචන් ඕක මන්ද බුද්ධිකයෙක් .අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ.වටේ යනවා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඕනෑ කෙනෙක්ට තමංගෙ මතය දරන්න අයිතිය තියෙනවා. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. තමංගෙ මතයට විරුද්ධ මතයක් දරණවා කියලා කෙනෙක්ට බැන වැදීම නිවැරදි දෙයක් නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දයාසිරි යන්නේ නැහැ කියලා කියලා තියෙනවනේ..
    හරියට කියෙව්වද ලිපිය?
    දැන් පැනලා යන්නේ නැතුව මම අර කලින් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳ ලමයා වගේ..
    මේ පාරත් මග ඇරියොත්නම් මම හිතනවා අර ජේෂ්ඨ ඇමතිවරු ආණ්ඩුවේ වැරදි දැක දැක කටවහන් ආණ්ඩුවෙම ඉන්නවා වගේ, ඔයත් ආණ්ඩුවේ වැරදි දැන දැනම කඩේ යනවා කියලා..
    එහෙම හිතන්න දෙන්න එපා හොදේ..
    දැන් උබල කියන්නේ ආණ්ඩුව යවල පොනිල්ගේ ආණ්ඩුවක් ගේන්ඩ ඕනේ කියලද ?????? :lol::lol::lol:නැනේ.:P:P:Pමේ ආණ්ඩුව ඇරෙන්ඩ වෙන විකල්ප නැත.
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com
    ඕනෑ කෙනෙක්ට තමංගෙ මතය දරන්න අයිතිය තියෙනවා. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. තමංගෙ මතයට විරුද්ධ මතයක් දරණවා කියලා කෙනෙක්ට බැන වැදීම නිවැරදි දෙයක් නෙවෙයි.

    Ha :P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් උබල කියන්නේ ආණ්ඩුව යවල පොනිල්ගේ ආණ්ඩුවක් ගේන්ඩ ඕනේ කියලද ?????? :lol::lol::lol:නැනේ.:P:P:Pමේ ආණ්ඩුව ඇරෙන්ඩ වෙන විකල්ප නැත.

    උඹේ උත්තරේ ගොඩකේ දේවල් කියනවා මචෝ..
    ඒ කියන්නේ උඹ උනත් පිලිගන්නවා මම කලින් කියපු දේ..
    මේ ආණ්ඩුව පවතින්නේ විකල්පයක් නැති කම නිසා කියන එක උඹ පිලිගන්නවා..
    එහෙම හරි පිලිගත්ත එක ලොකු දෙයක්..
    දැන් කියන්න එපා මතක නෑ කියලා...:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දයාසිරි ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී ආණ්ඩුවට

    Dayasiri_Jayasekara.jpg

    එක්සත් ජාතික පක්ෂ කුරුණැගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා ඉදිරි 07 හෝ 08 වන දින දෙක තුලදී ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. එම දින දෙකේදී පාර්ලිමේන්තු සභාවාරය අතරතුරුදී ඒ මහතා මෙලෙස රජයට එක්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
    පක්ෂයේ නායකත්වය තේරීම වසර 06 කට වරක් සිදුකිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගත් තීරණය ඇතුළු තීරණ කිහිපයක් වෙනස් කිරීම සම්බන්ධයෙන් ජයසේකර මහතා විසින් පක්ෂයට ඉදිරිපත් කළ යෝජනා මෙතෙක් ක‍්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්ය.
    ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සති අන්තයේ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා හා ආණ්ඩුවේ ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් අතර පැවති බව ද වාර්තා වේ.

    *** කෝ ගොබ්බ unp කාරයෝ ටික හොද වැඩේ බොලාලට. :P:P:P දැන් ඉතින් මුට බනින්ඩ කුණුහරප හොයා ගනිල්ලා :lol::lol::lol:
    Quote:
     
    ඔයා ප්‍රශ්න වලින් පැන්නා කියලා මේ ත්‍රෙඩ් එක බලපු කවුරුත් දැක්කා..
    දැන් නම් ඉතිං ඔයාගේ පටි රෝල් වෙලා ඉවරයි..
    7,8 දවස් වලට තව ටික දවසයි තියෙන්නේ..
    මටනම් ලොකු විශ්වාසයක් තියෙනවා දයාසිරි ආණ්ඩුවට යන්නේ නැහැ කියලා..
    එහෙම ගියා කියලා අපි බනින්නෙත් නැහැ..
    මොකද ආණ්ඩුවෙ වැඩකාරයො නැති නිසා තමයිනේ අනිත් පක්ෂවලින් ගන්නේ..
    ලිපියේ අදහස තමයි මේ තරම් බලයක් තිබිලත් තවත් බලය වැඩිකරගන්න දඟලන්නේ ඇයි කියන එක..
    අසීමිත බලය නිසා අදවෙනකොට රට අරාජික වෙලා තියෙනවා..
    තවත් වැඩි උනොත්..!!
    ඒක ජනතාවට බාරයි..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    ඔයා ප්‍රශ්න වලින් පැන්නා කියලා මේ ත්‍රෙඩ් එක බලපු කවුරුත් දැක්කා..
    දැන් නම් ඉතිං ඔයාගේ පටි රෝල් වෙලා ඉවරයි..
    7,8 දවස් වලට තව ටික දවසයි තියෙන්නේ..
    මටනම් ලොකු විශ්වාසයක් තියෙනවා දයාසිරි ආණ්ඩුවට යන්නේ නැහැ කියලා..
    එහෙම ගියා කියලා අපි බනින්නෙත් නැහැ..
    මොකද ආණ්ඩුවෙ වැඩකාරයො නැති නිසා තමයිනේ අනිත් පක්ෂවලින් ගන්නේ..
    ලිපියේ අදහස තමයි මේ තරම් බලයක් තිබිලත් තවත් බලය වැඩිකරගන්න දඟලන්නේ ඇයි කියන එක..
    අසීමිත බලය නිසා අදවෙනකොට රට අරාජික වෙලා තියෙනවා..
    තවත් වැඩි උනොත්..!!
    ඒක ජනතාවට බාරයි..

    Erozan kiyane lankawe eken newei bun...pora melo deyak dane naa