දයාසිරි ජයසේකර පරදී : එජාපය දිනයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    දයාසිරි ජයසේකර පරදී : එජාපය දිනයි

    වයඹ පළාත් සභාවේ සභාපති ලෙස මහ ඇමැති විසින් යෝජනා කැරුණු අපේක්ෂිකාව අද පරාජයට පත්වූවාය.
    එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කළ ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා පහසු ජයක් හිමි කර ගත්තේය.
    ඡන්ද 22ක් ලබා පරාජයට පත් වූයේ පළාත් සභා මන්ත්‍රිනී ඉන්ද්‍රාණි දසනායක මහත්මියයි.
    ඡන්ද 30ක් ලබා ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයෙන් නම යෝජනා කළ ධර්මසිරි දසනායක මහතා ය.
    වයඹ පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 52කි.


    source lankadeepa