දයාසිරි දයසේකර සියලු වාර්තා බ්ද හෙලයි

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    ado dayasiri nam enawa kiyanna man dannawa machan aniwa......rata ta wadak karaganna puluwan manussayek. a wagema janadipathiwaranayak thibila dayasiri illuwath oya hamomotama natta pu*e gahagena thama yanna wenne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌ ගමකට ගිහින් චන්දේ ඉල්ලන එකෙක්යැ.පිස්සෙක් වගේ හාල් පොල් වල ගනන් කියො කියො ගියා මිසක්.ඌ ආවොත් කොස්ස ගන්නේ.
    :lol:ගලක් ගහලා ආතල් එකක් ගන්නවත් පොනිලගෙ ඔපිස් එකක් වත් තිබුනෙ නෑ:(

    සියලු වාර්තා බිද දමමින් දායාවට බර සිරි වයබ පෙරට,....සියලු ආදායම් වාර්තා බිදදමමින් ජොනිගෙ පුතා දෙකට:lol:

    දුමින්දයල එහෙම වියදම් කරන හැටියට මේවත් ගනන්ද? කොහොමවුනත් ජොනී කියන්නෙ ලන්කාවෙ 10වැනි පෝසත් කෝටිපතියා.:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ado dayasiri nam enawa kiyanna man dannawa machan aniwa......rata ta wadak karaganna puluwan manussayek. a wagema janadipathiwaranayak thibila dayasiri illuwath oya hamomotama natta pu*e gahagena thama yanna wenne
    විපක්ශේ ඉන්න කාලේ ඔක්කොම උන් රටට වැඩ කරන්න තමා බලේ ඉල්ලන්නේ.. මොඩ හැත්ත කතිරේ ගහලා දුන්නට පස්සේ උන්ට සලකන්නේ බල්ලන්ට වගේ, බලපන්කො දයාසිරිටත් ඔක නූනොත්.. මහ ඇමතිකම ගත්තට පස්සේ පොල් රුප්පාවල, ගොවි බිම් ගැන ආතල් කතා නැ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    විපක්ශේ ඉන්න කාලේ ඔක්කොම උන් රටට වැඩ කරන්න තමා බලේ ඉල්ලන්නේ.. මොඩ හැත්ත කතිරේ ගහලා දුන්නට පස්සේ උන්ට සලකන්නේ බල්ලන්ට වගේ, බලපන්කො දයාසිරිටත් ඔක නූනොත්.. මහ ඇමතිකම ගත්තට පස්සේ පොල් රුප්පාවල, ගොවි බිම් ගැන ආතල් කතා නැ..
    :yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    images

    hummer power:lol::lol::lol:
    yaya :rofl::P:P
    mfpu.jpg