Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දයාසිරි_හරි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගියදා ක්රිකට් ශේෂ්ත්රයේ ඇතිවූ අර්බුදකාරි තත්වයන් නිසාම ඊයේ ශ්රීලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයට බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

ඒ අතරින් ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර මහතා සහ ලසිත් මාලිංග අතර ගැටලුකාරි තත්වය ප්රධාන විය.එහිදී බොහෝ දෙනා අමාත්යවරයාගේ ප්රකාශය විවේඡනය කරනු සමාජ ජාල වල ඇතුළු බොහෝ තැන්වලදී දැකගත හැකිවිය.

එපමණක් නොව ඊයේ ගාලු පිටියට පැමිණි ඇතැම් ක්රීඩා ලෝලීන් අමාත්යවරයාට විරෝධය පළකරිමින් පුවරු ප්රදර්ශණය කරන අයුරුද දැකගත හැකිවිය.

කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායම ඊයේ ලද පරාජයත් සමගින් ඇමතිවරයාගේ කතාව බොහෝ දෙනා පිලිගන්නා තත්වයක් පෙනෙන්නට තිබේ.

ඊයේ තරඟයේ පරාජයටද ප්රධාන ලෙස බලපෑවේ ශ්රී ලංකා කන්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීමයි.ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ද තරඟයෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේ දුර්වල පන්දු රැකීම පරාජයට හේතුවූ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවි වල අදහස් පළකරන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ක්රීඩකයන්ගේ ශරීර යෝග්යතාවය පිළිබඳ අමාත්යවරයා සිදුකළ ප්රකාශයේ සත්යයතවක් ඇති බවත් නොමැති නම් ශ්රීලංකා පිලේ පන්දු රැකීම මෙතරම් දුර්වල වන්නේ කෙස්ද යන්නයි..

මේ එසේ පළවී තිබූ අදහස් කිහිපයකි..

‘‘ක්රීඩකයන්ට කඩේ නොගිහින් පක්ශ පාට බේද නැතුව හිතලා බලපන් දයාසිරි කිව්වෙ බොරුද කියලා. අපේ උන් සල්ලි ගෙවලා ක්රිකට් බැලුවට උන් සල්ලි හොයන්නයි ක්රිකට් ගහන්නේ. මිලියන ගනන් පඩි ගන්නවා. උබලා බොරුවට කඩේ යනවා. අච්චර පඩි ගන්න උන්ට බැරිද ඒ වෙනුවෙන් ඇග පොඩ්ඩක් හදාගෙන ෆිට්නස් හදාගන්න. දැන්වත් කඩේ නොගිහින් ඉදපල්ලා. දයාසිරි කිව්වේ ඇත්ත පාට කන්නඩි ගලවලා එක ගැන හිතපන්. මාලිංග කතා කලේ උන්ගේ වැරදි වහගන්න ඕන කමට. කැච් අත ඇරියට මැච් පරදින්නේ නැහලුනේ. ඔය පැරදුනේ. තව පලයල්ලා කඩේ‘‘.

මාලිංග කන්ඩායම හා දයාසිරි කන්ඩායම අතර තරගෙන් දයාසිරි කන්ඩායම විෂිශ්ට ජයක් ලබ ගන්නා ලදී‘..

කුණුහරුප අහගන්න වෙනනිසා පහුගිය කාලෙ නොකිය හිටපු එකක් , අද සිම්බොන්ගෙනුත් කාපු නිසා කියලා දාන්නම්.මයියා, සංගා, දිල්ශාන් අවුරුදු 38,39 වෙනකන් සෙල්ලං කරා. උන් තුන්දෙනාට ඉන්ජරි එනවා අපි දැකලා තියෙන්නෙ පට්ටම කලාතුරකින්. දිල්ශාන් ට අන්තිම කාලෙ එහෙන් මෙහෙන් හති ගතියක් ආවත්, සංගටයි මයියටයි මලාට හතියක්, ක්රෑම්ප් එකක් ආවෙ නෑ. ඒකට දැන් ඉන්න සෙට් එක. අවුරුදු 25 එවුන්ටත් ලකුණු 30+ ගහපු ගමන් දිව දණිස් දෙකේ ගෑවෙන ගානට එලියෙ දාන් හති අරිනවා. නැත්නම් ක්රෑම්ප් එකක් නිසා නොන්ඩි ගහනවා. ඉංදියා, පකිස්ථාන්, බංගලි එවුන්ගෙ ෆිට්නස් එක්ක හැරෙන්නවත් බෑ අපේ එවුන්ට. මොන ජීවිත ද ඕයි මෙව්වා..‘‘.

සිරාවටම බං..දයාසිරි කිව්ව කතාව ඇත්ත..අපේ කට්ටිය රෙදි උස්සන් දැඟලුව ට ඌ කිව්වෙ අපේ උන්ගෙ ෆිට්නස් නෑ කියන සහතික ඇත්ත.. අපේ උන් ඉතිං ලොකු එව්ව දුන්නනේ.‘..

50ක් ගැහුවත් වැඩක් නෑ විකට් එකක් ගත්තත් වැඩක් නෑ කැච් මිස් කරල. මොකද බොහෝ දුරට ටර්නින් පොයින්ට් එක තමා කැචස්.අපිට වර්ල්ඩ් කප් 2ක් නැති වුනා,චැම්පියන් ලීග් මුල් වටයෙන්ම එළියට විසි වුනා ඔය කැච් මිස් කිරිල්ලෙන්...‘

කැච් ඇතෑරියම මැච් පරදින්නෑ කියල තවත් කියනවද? අද කැච් කීයක් මිස් උනාද? 100 ගහපු එකාගේ කැච් එක ගත්තානම් අද රිසාල්ට් එක වෙනස් වෙන්න ඉඩ තිබ්බා. සිම්බාබ්වෙන් කාපු එක ගැන පුදුම වෙන්න එපා. අපි බංගලියන්ගෙනුත් කාලනේ ඉන්නේ... ඔහොම යමු. අයර්ලන්තෙන්, ඇෆ්ගනිස්තානයෙනුත් ඉදිරියෙදි කමු.....මොකද දින්නත් පැරදුනත් අපි ලංකා ටීම් එක එක්කයි කියලනෙ හැමෝම කියන්නේ....‘

half chances අතහැරියේය

ඒ නිසා world cups දෙකක් නැති උනේය

අපි මොකුත් නොකිවෙමු

icc tournament එකක් ගියොත්

අනිත් රටවල් වල ගියපු squad එකම tournament එක ඉවරවෙනකන් ගහද්දි

අපේ උන් දෙතුන් දෙනෙක්වත් injury නිසා ආපසු හැරිලා එද්දි

ඒවත් අපි උපේක්ෂාවෙන් බලන් සිටියෙමු

ranking වල අඩියටම වැටී

world cup එකට qualification round සෙල්ලම් කර යෑමට සීන් එකක් සෙට් වෙලා තියෙද්දිත්

එයත් අපි ඉවසන් සිටියෙමු

අතටම එන catches තුත් අතහැර

සිම්බබ්වෙනුත් කද්දී

රෑට කන්නෙවත් නැතුව නිදාගෙන

ඒ දුකත් විද දරාගත්තෙමු

නමුත්

ඒවාට බලධාරීන් පිළියම් යොදන විට

ඒවටත් නැව් talk දෙද්දී

අපි සැබවින්ම නිරුත්තර විය...... !

source: neth

[QUOTE="Sadun Buwa, post: 21885681, member: 427884"] [SIZE="3"][COLOR="Black"]පසුගියදා ක්රිකට් ශේෂ්ත්රයේ ඇතිවූ අර්බුදකාරි තත්වයන් නිසාම ඊයේ ශ්රීලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයට බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. ඒ අතරින් ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර මහතා සහ ලසිත් මාලිංග අතර ගැටලුකාරි තත්වය ප්රධාන විය.එහිදී බොහෝ දෙනා අමාත්යවරයාගේ ප්රකාශය විවේඡනය කරනු සමාජ ජාල වල ඇතුළු බොහෝ තැන්වලදී දැකගත හැකිවිය. එපමණක් නොව ඊයේ ගාලු පිටියට පැමිණි ඇතැම් ක්රීඩා ලෝලීන් අමාත්යවරයාට විරෝධය පළකරිමින් පුවරු ප්රදර්ශණය කරන අයුරුද දැකගත හැකිවිය. කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායම ඊයේ ලද පරාජයත් සමගින් ඇමතිවරයාගේ කතාව බොහෝ දෙනා පිලිගන්නා තත්වයක් පෙනෙන්නට තිබේ. ඊයේ තරඟයේ පරාජයටද ප්රධාන ලෙස බලපෑවේ ශ්රී ලංකා කන්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීමයි.ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ද තරඟයෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේ දුර්වල පන්දු රැකීම පරාජයට හේතුවූ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවි වල අදහස් පළකරන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ ක්රීඩකයන්ගේ ශරීර යෝග්යතාවය පිළිබඳ අමාත්යවරයා සිදුකළ ප්රකාශයේ සත්යයතවක් ඇති බවත් නොමැති නම් ශ්රීලංකා පිලේ පන්දු රැකීම මෙතරම් දුර්වල වන්නේ කෙස්ද යන්නයි.. මේ එසේ පළවී තිබූ අදහස් කිහිපයකි.. ‘‘ක්රීඩකයන්ට කඩේ නොගිහින් පක්ශ පාට බේද නැතුව හිතලා බලපන් දයාසිරි කිව්වෙ බොරුද කියලා. අපේ උන් සල්ලි ගෙවලා ක්රිකට් බැලුවට උන් සල්ලි හොයන්නයි ක්රිකට් ගහන්නේ. මිලියන ගනන් පඩි ගන්නවා. උබලා බොරුවට කඩේ යනවා. අච්චර පඩි ගන්න උන්ට බැරිද ඒ වෙනුවෙන් ඇග පොඩ්ඩක් හදාගෙන ෆිට්නස් හදාගන්න. දැන්වත් කඩේ නොගිහින් ඉදපල්ලා. දයාසිරි කිව්වේ ඇත්ත පාට කන්නඩි ගලවලා එක ගැන හිතපන්. මාලිංග කතා කලේ උන්ගේ වැරදි වහගන්න ඕන කමට. කැච් අත ඇරියට මැච් පරදින්නේ නැහලුනේ. ඔය පැරදුනේ. තව පලයල්ලා කඩේ‘‘. මාලිංග කන්ඩායම හා දයාසිරි කන්ඩායම අතර තරගෙන් දයාසිරි කන්ඩායම විෂිශ්ට ජයක් ලබ ගන්නා ලදී‘.. කුණුහරුප අහගන්න වෙනනිසා පහුගිය කාලෙ නොකිය හිටපු එකක් , අද සිම්බොන්ගෙනුත් කාපු නිසා කියලා දාන්නම්.මයියා, සංගා, දිල්ශාන් අවුරුදු 38,39 වෙනකන් සෙල්ලං කරා. උන් තුන්දෙනාට ඉන්ජරි එනවා අපි දැකලා තියෙන්නෙ පට්ටම කලාතුරකින්. දිල්ශාන් ට අන්තිම කාලෙ එහෙන් මෙහෙන් හති ගතියක් ආවත්, සංගටයි මයියටයි මලාට හතියක්, ක්රෑම්ප් එකක් ආවෙ නෑ. ඒකට දැන් ඉන්න සෙට් එක. අවුරුදු 25 එවුන්ටත් ලකුණු 30+ ගහපු ගමන් දිව දණිස් දෙකේ ගෑවෙන ගානට එලියෙ දාන් හති අරිනවා. නැත්නම් ක්රෑම්ප් එකක් නිසා නොන්ඩි ගහනවා. ඉංදියා, පකිස්ථාන්, බංගලි එවුන්ගෙ ෆිට්නස් එක්ක හැරෙන්නවත් බෑ අපේ එවුන්ට. මොන ජීවිත ද ඕයි මෙව්වා..‘‘. සිරාවටම බං..දයාසිරි කිව්ව කතාව ඇත්ත..අපේ කට්ටිය රෙදි උස්සන් දැඟලුව ට ඌ කිව්වෙ අපේ උන්ගෙ ෆිට්නස් නෑ කියන සහතික ඇත්ත.. අපේ උන් ඉතිං ලොකු එව්ව දුන්නනේ.‘.. 50ක් ගැහුවත් වැඩක් නෑ විකට් එකක් ගත්තත් වැඩක් නෑ කැච් මිස් කරල. මොකද බොහෝ දුරට ටර්නින් පොයින්ට් එක තමා කැචස්.අපිට වර්ල්ඩ් කප් 2ක් නැති වුනා,චැම්පියන් ලීග් මුල් වටයෙන්ම එළියට විසි වුනා ඔය කැච් මිස් කිරිල්ලෙන්...‘ කැච් ඇතෑරියම මැච් පරදින්නෑ කියල තවත් කියනවද? අද කැච් කීයක් මිස් උනාද? 100 ගහපු එකාගේ කැච් එක ගත්තානම් අද රිසාල්ට් එක වෙනස් වෙන්න ඉඩ තිබ්බා. සිම්බාබ්වෙන් කාපු එක ගැන පුදුම වෙන්න එපා. අපි බංගලියන්ගෙනුත් කාලනේ ඉන්නේ... ඔහොම යමු. අයර්ලන්තෙන්, ඇෆ්ගනිස්තානයෙනුත් ඉදිරියෙදි කමු.....මොකද දින්නත් පැරදුනත් අපි ලංකා ටීම් එක එක්කයි කියලනෙ හැමෝම කියන්නේ....‘ half chances අතහැරියේය ඒ නිසා world cups දෙකක් නැති උනේය අපි මොකුත් නොකිවෙමු icc tournament එකක් ගියොත් අනිත් රටවල් වල ගියපු squad එකම tournament එක ඉවරවෙනකන් ගහද්දි අපේ උන් දෙතුන් දෙනෙක්වත් injury නිසා ආපසු හැරිලා එද්දි ඒවත් අපි උපේක්ෂාවෙන් බලන් සිටියෙමු ranking වල අඩියටම වැටී world cup එකට qualification round සෙල්ලම් කර යෑමට සීන් එකක් සෙට් වෙලා තියෙද්දිත් එයත් අපි ඉවසන් සිටියෙමු අතටම එන catches තුත් අතහැර සිම්බබ්වෙනුත් කද්දී රෑට කන්නෙවත් නැතුව නිදාගෙන ඒ දුකත් විද දරාගත්තෙමු නමුත් ඒවාට බලධාරීන් පිළියම් යොදන විට ඒවටත් නැව් talk දෙද්දී අපි සැබවින්ම නිරුත්තර විය...... ![/COLOR][/SIZE] [CENTER]source: [SIZE="3"][URL="http://nethgossip.lk/article/26782"]neth[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom