දරමඩු පොන්නයා vs malabe හොර දතා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    cp හදන එක වැරදි තමා තර්කයක් නෑ...
    මම ඇහුවේ බලන එක වැරදිද කියල.. මට එක ගැන මතයක් නෑ , උබේ මතය දැනගන්න ඇහුවේ....

    බලන එකත් වැරදියි තමා. උන් ඕව upload කරන්නෙ සල්ලි හොයන්න. උන් ලමා අපයෝජන විකුණං කාල ජීවත් වෙන කාලකන්නි ටිකක්. ඕවගෙ views වැඩි වෙනකොට උන්ට වාසියි උන් ඒකෙන් තවත් ඒව හදන්න පෙලඹෙනව. අන්තිමට ඒවට විඳවන්නෙ මේ වෙන්නෙ මොකක්ද කියලවත් දන්නැති ලමයි. පුලුවන්නං මෙන්න මේකෙ පලවෙනි chapter එකේ මුල ටික කියෝල බලපං පොඩි කාලෙ අපයෝජන වලට ගොදුරු වුන උන්ට මොකද වෙන්නෙ කියල. ගොඩක් උන්ගෙ ජීවිතේම එතනිං විනාශ වෙනව.
    https://www.goodreads.com/book/show/129909.The_Boy_Who_Was_Raised_as_a_Dog