දර්ගා නගරයේ ISIS

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    dargaTown.jpg



    අද සවස 4ට පමණ අලුත්ගම දර්ගා නගරයේ ෆුඩ් සිටිය අසලදී පුද්ගලයන් දහසකට ආසන්න ප්‍රමාණයකගේ පාස්පෝර්ට් සමග එක් අයකුගෙන් රුපියල් 5000ක මුදලක් එකතුකර තිබෙනවා.

    සිරියාවේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයක් සදහා පුද්ගලයන් යවන තිත්පොලක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මීට මාසයකට පමණ ඉහතදී ඉන්දීය බුද්ධි අංශ වාර්තාකර තිබුණු අතර මෙයද එවැනි ක්‍රියාවක් සදහා සිදුවුවක්දැයි මේ වනවිට සැක මතුවී තිබෙනවා.
    වැඩි විස්තර බලාපොරොත්තු වන්න….
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගියාට අවුලක් නෑ .. මුන් ජිහාඩේ ඉගෙන ගෙන මෙහාට ආයේ එන එකනේ අවුල :no:

    පුටින් බලාගන්නවලු නෙහ් ඒ ගැන :oo: හැබැයි පුටින් වාෂ්ප කරන්න අරන් සෑහෙන කල්, තාම ඉවර කරගන්න බැරි වුණා :baffled::baffled:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ගියාට අවුලක් නෑ .. මුන් ජිහාඩේ ඉගෙන ගෙන මෙහාට ආයේ එන එකනේ අවුල :no:

    ISIS ewunta Russia,America,Tuerky oya hema ratakinma gahanawa neda? Giya ewunta apahu enna wena ekak na. Oya passport collect karanna eththe Makha yanna. Terrorist weda ohoma public eke karanneth na ne.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ගියාට අවුලක් නෑ .. මුන් ජිහාඩේ ඉගෙන ගෙන මෙහාට ආයේ එන එකනේ අවුල :no:

    aye enna deyak na bn, mehe danatamath jihad tiyenawa... ISIS mehe lokuvata tiyenawa..eth media vala kiyanne naha..bomb ekak pipiruvama kiyai, ethekota too late..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුටින් බලාගන්නවලු නෙහ් ඒ ගැන :oo: හැබැයි පුටින් වාෂ්ප කරන්න අරන් සෑහෙන කල්, තාම ඉවර කරගන්න බැරි වුණා :baffled::baffled:

    US kaarayo ISIS support kranakota kohomda ban Putinaya munwa washpa karanne ? :D