Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දර්ගා_Town
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයන්ට අන්තිමට එකෙක් හරි ඉන්නවා කියලා දැක්කම සතුටු හිතුනා...

මර්වින්ලා,වාසුලා,මංගලලා පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් අයට කඩේ යද්දි   එකෙක් හරි මෙහෙම කතා කළ එක ලොකු දෙයක්...

මුස්ලිම් ඇමතිලා ඕන පක්ෂෙක එකෙක් මොන දේ වුනත් උන් වෙනුවෙන් පෙනි ඉන්නවා ...අපේ සහජීවන එවුන් රෙදි නැතිව උන්ටම කඩේ යනවා...

lakdana

මුස්ලිම් අන්තවාදීන් නෙරපන්න!

භික්ෂූන් වහන්සේ දෙනමක් අපවත් කරවූ බව අසත්‍යයක් බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි.

රට පුරා පැතිර යන බොහෝ පුවත් නිර්මාණාත්මක කටකතා බව ඔහු අවධාරණය කර සිටී.

නීතිය සියතට ගැනීමෙන් ප්‍රශ්න නිරාකරණය නොවන බැවින් අර්බුද වැඩි දියුණු කිරීමට සහාය නොදෙන්නැයි 16 වැනි දා පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී හෙතෙම පෙන්වා දේ.

පොසොන් පොහෝ දා බණකට වැඩ යළි සිය විහාරස්ථානයට වැඩි ස්වාමීන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ රියැදුරුට පහරදීම ඊට මුල් වී ඇති බවත්,එය සුළුපටු සිද්ධියක් නොවන බවත් ඔහු පැවසී ය.

ඒ සම්බන්ධයෙන් රටේ මුස්ලිම් නායකයින් බෞද්ධයින්ගෙන් සමාව ලබාගත යුතු වුවත්,ඔවුන් හා ඇතැම් මුස්ලිම් මාධ්‍යවේදීන් එය සුළු සිද්ධියක් ලෙස නොතකා සිටි බව අමාත්‍යවරයා කියයි.

ඇතැම් මුස්ලිම් අන්තවාදී පිරිස් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම්වරුන්ට එරෙහි මර්දනයක් ක්‍රියාත්මක බව ලෝකයාට ප්‍රකාශ කිරීමට මෙම සිද්ධිය භාවිත කර ඇත.

එක්සත් ජාතීන්ගේ සරණාගත ගිවිසුම වහා අහෝසි කරන ලෙසත්,මෙරට වෙසෙන පාකිස්ථානු ජාතිකයින් වහා සිය මව්බිම කරා යොමු කරන ලෙසත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් ඔහු ඉල්ලා සිටී.

සංචාරක වීසා ක්‍රමය තුළ රටට පිවිසෙන පිරිස් සිදුකරන අක්‍රමිකතා රැසක් වන හෙයින් ඔන්ලයින් වීසා ක්‍රමය ඇතුළු ක්‍රමවේද වහා අහෝසි කරන ලෙස ද හෙතෙම අවධාරණයෙන් පැවසී ය.

දැනට රටේ ක්‍රියාත්මක වෙතැයි අනාවරණ වෙමින් පවතින අල්-කයිඩා,තලේබාන් සංවිධානවල ක්‍රියාකාරීත්වය වහා පාලනය කළ යුතු බව ඔහු පැහැදිලි කර දේ.

මැදිහත් දේශීය මුස්ලිම්වරුන්ගේ අයිතීන් රැකගැනීම පිණිස අන්තවාදී මුස්ලිම් කල්ලි,විශේෂයෙන් පාකිස්ථානුවන් බැහැර කිරීමට පියවර ගත යුතු යැයි අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

ඉදිරියේ දී එවන් ආගමික සහජීවනයක් වෙනුවෙන් ජාතික හෙළ උරුමය පෙනී සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

[QUOTE="mano3989, post: 16786814, member: 348050"] [SIZE="4"]සිංහලයන්ට අන්තිමට එකෙක් හරි ඉන්නවා කියලා දැක්කම සතුටු හිතුනා...:):) මර්වින්ලා,වාසුලා,මංගලලා පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් අයට කඩේ යද්දි :( :angry: එකෙක් හරි මෙහෙම කතා කළ එක ලොකු දෙයක්... මුස්ලිම් ඇමතිලා ඕන පක්ෂෙක එකෙක් මොන දේ වුනත් උන් වෙනුවෙන් පෙනි ඉන්නවා ...අපේ සහජීවන එවුන් රෙදි නැතිව උන්ටම කඩේ යනවා...:angry::angry:[/SIZE] ................................. [SIZE="4"][URL="http://www.lakdana.lk/si/news/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1"]lakdana[/URL][/SIZE] [SIZE="5"][COLOR="Blue"]මුස්ලිම් අන්තවාදීන් නෙරපන්න![/COLOR][/SIZE] [SIZE="4"]භික්ෂූන් වහන්සේ දෙනමක් අපවත් කරවූ බව අසත්‍යයක් බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි. රට පුරා පැතිර යන බොහෝ පුවත් නිර්මාණාත්මක කටකතා බව ඔහු අවධාරණය කර සිටී. නීතිය සියතට ගැනීමෙන් ප්‍රශ්න නිරාකරණය නොවන බැවින් අර්බුද වැඩි දියුණු කිරීමට සහාය නොදෙන්නැයි 16 වැනි දා පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී හෙතෙම පෙන්වා දේ. පොසොන් පොහෝ දා බණකට වැඩ යළි සිය විහාරස්ථානයට වැඩි ස්වාමීන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ රියැදුරුට පහරදීම ඊට මුල් වී ඇති බවත්,එය සුළුපටු සිද්ධියක් නොවන බවත් ඔහු පැවසී ය. ඒ සම්බන්ධයෙන් රටේ මුස්ලිම් නායකයින් බෞද්ධයින්ගෙන් සමාව ලබාගත යුතු වුවත්,ඔවුන් හා ඇතැම් මුස්ලිම් මාධ්‍යවේදීන් එය සුළු සිද්ධියක් ලෙස නොතකා සිටි බව අමාත්‍යවරයා කියයි. ඇතැම් මුස්ලිම් අන්තවාදී පිරිස් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම්වරුන්ට එරෙහි මර්දනයක් ක්‍රියාත්මක බව ලෝකයාට ප්‍රකාශ කිරීමට මෙම සිද්ධිය භාවිත කර ඇත. එක්සත් ජාතීන්ගේ සරණාගත ගිවිසුම වහා අහෝසි කරන ලෙසත්,මෙරට වෙසෙන පාකිස්ථානු ජාතිකයින් වහා සිය මව්බිම කරා යොමු කරන ලෙසත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් ඔහු ඉල්ලා සිටී. සංචාරක වීසා ක්‍රමය තුළ රටට පිවිසෙන පිරිස් සිදුකරන අක්‍රමිකතා රැසක් වන හෙයින් ඔන්ලයින් වීසා ක්‍රමය ඇතුළු ක්‍රමවේද වහා අහෝසි කරන ලෙස ද හෙතෙම අවධාරණයෙන් පැවසී ය. දැනට රටේ ක්‍රියාත්මක වෙතැයි අනාවරණ වෙමින් පවතින අල්-කයිඩා,තලේබාන් සංවිධානවල ක්‍රියාකාරීත්වය වහා පාලනය කළ යුතු බව ඔහු පැහැදිලි කර දේ. මැදිහත් දේශීය මුස්ලිම්වරුන්ගේ අයිතීන් රැකගැනීම පිණිස අන්තවාදී මුස්ලිම් කල්ලි,විශේෂයෙන් පාකිස්ථානුවන් බැහැර කිරීමට පියවර ගත යුතු යැයි අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. ඉදිරියේ දී එවන් ආගමික සහජීවනයක් වෙනුවෙන් ජාතික හෙළ උරුමය පෙනී සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය. [/SIZE] [IMG]http://www.lakdana.lk/sites/default/files/styles/galleria_zoom/public/Patali%20-%20Nagoda.jpg?itok=pgiM5X89[/IMG] [IMG]http://www.lakdana.lk/sites/default/files/styles/galleria_zoom/public/Patali.jpg?itok=arEYNzsC[/IMG] [IMG]http://www.lakdana.lk/sites/default/files/styles/galleria_zoom/public/Patali%20Nagoda.jpg?itok=H0rH12vl[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom