සිංහලයන්ට අන්තිමට එකෙක් හරි ඉන්නවා කියලා දැක්කම සතුටු හිතුනා...

මර්වින්ලා,වාසුලා,මංගලලා පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් අයට කඩේ යද්දි
එකෙක් හරි මෙහෙම කතා කළ එක ලොකු දෙයක්...
මුස්ලිම් ඇමතිලා ඕන පක්ෂෙක එකෙක් මොන දේ වුනත් උන් වෙනුවෙන් පෙනි ඉන්නවා ...අපේ සහජීවන එවුන් රෙදි නැතිව උන්ටම කඩේ යනවා...

.................................
lakdana
මුස්ලිම් අන්තවාදීන් නෙරපන්න!
භික්ෂූන් වහන්සේ දෙනමක් අපවත් කරවූ බව අසත්‍යයක් බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි.
රට පුරා පැතිර යන බොහෝ පුවත් නිර්මාණාත්මක කටකතා බව ඔහු අවධාරණය කර සිටී.
නීතිය සියතට ගැනීමෙන් ප්‍රශ්න නිරාකරණය නොවන බැවින් අර්බුද වැඩි දියුණු කිරීමට සහාය නොදෙන්නැයි 16 වැනි දා පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙතෙම පෙන්වා දේ.
පොසොන් පොහෝ දා බණකට වැඩ යළි සිය විහාරස්ථානයට වැඩි ස්වාමීන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ රියැදුරුට පහරදීම ඊට මුල් වී ඇති බවත්,එය සුළුපටු සිද්ධියක් නොවන බවත් ඔහු පැවසී ය.
ඒ සම්බන්ධයෙන් රටේ මුස්ලිම් නායකයින් බෞද්ධයින්ගෙන් සමාව ලබාගත යුතු වුවත්,ඔවුන් හා ඇතැම් මුස්ලිම් මාධ්‍යවේදීන් එය සුළු සිද්ධියක් ලෙස නොතකා සිටි බව අමාත්‍යවරයා කියයි.
ඇතැම් මුස්ලිම් අන්තවාදී පිරිස් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම්වරුන්ට එරෙහි මර්දනයක් ක්‍රියාත්මක බව ලෝකයාට ප්‍රකාශ කිරීමට මෙම සිද්ධිය භාවිත කර ඇත.
එක්සත් ජාතීන්ගේ සරණාගත ගිවිසුම වහා අහෝසි කරන ලෙසත්,මෙරට වෙසෙන පාකිස්ථානු ජාතිකයින් වහා සිය මව්බිම කරා යොමු කරන ලෙසත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් ඔහු ඉල්ලා සිටී.
සංචාරක වීසා ක්‍රමය තුළ රටට පිවිසෙන පිරිස් සිදුකරන අක්‍රමිකතා රැසක් වන හෙයින් ඔන්ලයින් වීසා ක්‍රමය ඇතුළු ක්‍රමවේද වහා අහෝසි කරන ලෙස ද හෙතෙම අවධාරණයෙන් පැවසී ය.
දැනට රටේ ක්‍රියාත්මක වෙතැයි අනාවරණ වෙමින් පවතින අල්-කයිඩා,තලේබාන් සංවිධානවල ක්‍රියාකාරීත්වය වහා පාලනය කළ යුතු බව ඔහු පැහැදිලි කර දේ.
මැදිහත් දේශීය මුස්ලිම්වරුන්ගේ අයිතීන් රැකගැනීම පිණිස අන්තවාදී මුස්ලිම් කල්ලි,විශේෂයෙන් පාකිස්ථානුවන් බැහැර කිරීමට පියවර ගත යුතු යැයි අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.
ඉදිරියේ දී එවන් ආගමික සහජීවනයක් වෙනුවෙන් ජාතික හෙළ උරුමය පෙනී සිටින බව ද හෙතෙම සඳහන් කළේ ය.

මර්වින්ලා,වාසුලා,මංගලලා පක්ෂ භේදයකින් තොරව මුස්ලිම් අයට කඩේ යද්දි
එකෙක් හරි මෙහෙම කතා කළ එක ලොකු දෙයක්...මුස්ලිම් ඇමතිලා ඕන පක්ෂෙක එකෙක් මොන දේ වුනත් උන් වෙනුවෙන් පෙනි ඉන්නවා ...අපේ සහජීවන එවුන් රෙදි නැතිව උන්ටම කඩේ යනවා...