දර්ශනීය පහරක් 😍

Sasindu Nimsara

Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    රටක් ප්‍රශ්න ඔක්කොම ටික පැත්තකින් තියලා ක්‍රිකට් වලින් වහනවා කියලා උබ කියුවා..

    එතකොට ජන අරගලය පැත්තකට තියලා එම බ්ලැන්කට් එකම පැතුම් පොවරවගන්න එක හරිද?

    තෝ මුලින් ගිහින් දේශපාලනය සහ ක්‍රිඩාව දෙකට බෙදපන්, එක බත් පතේ අනාගන්නෙ නැතුව...
    මචන් සිරාවටම මේ අර fb එකේ අර ටෝක් දෙන පැතුම් කර්නර්මද?නැත්නම් වෙන එක්කෙනෙක්ද?
     
    • Like
    Reactions: Walter White

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    IMG_20230206_104453.jpg
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මචන් සිරාවටම මේ අර fb එකේ අර ටෝක් දෙන පැතුම් කර්නර්මද?නැත්නම් වෙන එක්කෙනෙක්ද?
    මේ මචන් පොර ගැන කුලියට ලියන එකෙක්. ඌ නෙමෙයි.
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    මේ මචන් පොර ගැන කුලියට ලියන එකෙක්. ඌ නෙමෙයි.
    ඒ කියන්නෙ මචන් පැතුම්ගෙ media team එකෙන් දාපු එක්කෙනෙක් කියන එකද නැත්නම් එයා fb දාන එවා කිසිම හැදුනුම්කමක් නැතුව ගෙඩි පිටින් මේකෙ දාන එක්කෙනෙක්ද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඒ කියන්නෙ මචන් පැතුම්ගෙ media team එකෙන් දාපු එක්කෙනෙක් කියන එකද නැත්නම් එයා fb දාන එවා කිසිම හැදුනුම්කමක් නැතුව ගෙඩි පිටින් මේකෙ දාන එක්කෙනෙක්ද?
    කිසිම හැදුනුම්කමක් නැති, ප්‍රතිපත්තිය වැරදිලා කියවපු, පැතුම්ව අදහන එකෙක්.
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කිසිම හැදුනුම්කමක් නැති, ප්‍රතිපත්තිය වැරදිලා කියවපු, පැතුම්ව අදහන එකෙක්.
    මේ පැතුමාම තමයී බන් ඉන්නේ. පෙන්න නැද්දෙ උගේ කොලු කාරමක
     
    • Haha
    Reactions: Sasindu Nimsara