Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
දර්ශන_කාමය_හෙවත් _-_Voyeuristic_Disorder
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දර්ශන_කාමය_හෙවත් _-_Voyeuristic_Disorder

ත්‍රෙඩ් එක බැලීමට පෙර -

1. මේ අඩංගු සියලු කරණු මා විසින් අන්තර්ජාලයෙන් සහ විවිද පොත් පත් ඇසුරෙන් ලබා ගත් තොරතුරු වන අතර මෙහි අඩංගු කරුණු 100% ක් ම සත්‍ය නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න.

2. මෙය කියවීමෙන් කිසිම කෙනෙකුට රෝග විනිශ්චයක් ලබා දිය නොහැකි අතර. යමෙකුගෙන් මෙවැනි ලක්ෂණ දිස් උවත් සුදුසුකම් ලත් වරයෙකු විසින් කරන පරීක්ෂණයකින් තහවරු වන තුරු යමෙකුට මෙවන් රෝගයක් ඇති බව පැවසිය නොහැකිය.

3. මේ පිළිබඳව දැනුම ඇති යට මෙහි ඇති වැරදි නිවැරදි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

හරි එහෙනම් කලින් කිව්වා වගේ අද ඉඳලා paraphilia ගැන ලියන්න පටන් ගන්නවා. paraphilia සියල්ල ගැනම එකම ත්‍රෙඩ් එකකකින් විස්තර කිරීමට අපහසු නිසා මෙය ත්‍රෙඩ් කිහිපයක් ලෙස ඉදිරිපත් කරමි.

ඕනෑම කෙනෙක් තුල (paraphilia) පැවතිය හැකි අතර එය රෝගයක් (paraphilic disorder.) වන්නේ එමගින් තමන් හෝ සමාජයේ වෙනත් කෙනෙකු අපහසු තාවයට හෝ කරදරයට පත්වන්නේ නම් පමණි.

දර්ශන කාමය හෙවත් - Voyeuristic Disorder

ඔබ අප සියලු දෙනාම පාහේ විරුද්ද ලිංගිකයන්ගේ නිරුවත් සිරුරට අශා කරන බව නොරහසකි. ඔබ ඔබගේ සහකරුගේ හෝ සහාකාරියගේ නිරුවත් සිරුර දෙස බලා ආශාවන් ඇතිකර ගැනීම අස්වාභාවික නැත. නමුත් යමෙකු අස්වාභාවික ලෙස එසේ බැලීමට පුරුදු වී ඇතිනම් එය ගැටලුවකි. කාන්තාවකගේ අනුදැනුමකින් තොරව ඔවුන් ඇදුම් ඉවත් කරන දෙස බලා හුදකලාව සතුටු වීම, රැය පුරා ඇවිද යමින් කාන්තාවන් නිරුවත් ව සිටින අවස්ථා සොයා බලමින් එබී බැලීම, නාන කාමර වලට හොරෙන් එබී බැලීම, නාන තොටවල් අසල සැගවී සිටීම , හෝටල් කාමර වල යතුරු සිදුරු වලින් එබී බැලීම වැනි අස්වාභාවික ආකාරයෙන් ලිංගික සතුටක් ලැබීමට යමෙකු පුරුදු වී සිටිනම් සහ ඔහුට එම තත්වයෙන් මිදී සාමාන්‍ය ආකාරයෙන් ලිංගික සතුටක් ලබා ගැනීමට නොහැකිනම් එය ප්‍රතිකාර ලැබිය යුතු තත්වයකි. මෙය අනිවාර්යයෙන්ම යුග දිවියට බාධාවකි.

ලංකාව තුල දැනට අසන්නට ලැබෙන ග්‍රීස් යකා මෙයට හොදම උදාහරණයකි. මෙවැනි පුද්ගලයන්ට "පීපින් ටොම් " යන තවත් අනුවර්ත නාමයක්ද පටබැදි ඇත.

මෙය පිරිමින් තුල 12% ක් සහ කාන්තාවන් තුල 4% ලෙස පවතින බව DSM 5 ග්‍රන්තයේ සදහන් වෙයි. කෙසේ නමුත් මෙය කාන්තාවන් තුලින් ඉතා අඩුවෙන් දක්නට ලැබෙන බව සදහන් වෙනවා.

මෙය රෝගී තත්වයක් ලෙස හදුනා ගැනීමේ අවම වයස අවරුදු 18 ක් පමණ වන බව සදහන්. කුමක් නිසාද යත් යොවුන් වියේ සිටින ළමයිනුත් ඔවුන් තුල ඇති ලිංගික කෘතුහලය නිසා මෙවැනි ක්‍රියා වල නිරත වීමයි.

මෙම තත්වයෙන් පීඩා විදින අය තුල පහත සදහන් ලක්ෂණ ඇතිවෙන බව සදහන් :

මානසික අපහසුතාවයන් .

තනිකමෙන් කාලය ගෙවීම .

ලජ්ජාවට පත් වීම .

ක්ෂණිකව ඇතිවන අධික ලිංගික ආශාවන්.

මේ සඳහා හේතුව කුමක් ද ?

මේ තත්වය ඇතිවීමට හේතුව මේ වනතුරුත් 100% නිවැරදිව සොයාගෙන නැති අතර පහත සදහන් හේතුකාරනා මේ සදහා බලපෑ හැකි බව විද්වතුන්ගේ මතයි

කුඩා කල ලිංගික අපයෝජනයට භාජනය වීම.

මත් ද්‍රවය ආදිය අවභාවිතය.

වැරදි ලිංගික අශ්රයන්ට යොමු විම.

අධිකව ඇතිවන ලිංගික ආශාව.

මේ සදහා ප්‍රතිකාර තිබේද ?

බොහෝ පුද්ගලායන් මේ සදහා ප්‍රතිකාර සදහා යොමු නොවෙති . වැඩි දෙනෙක් මේ සදහා ප්‍රතිකාර ලබාගන්නේ වරදක් කර අසුවූ අවස්ථාවේදීය. එතෙක් ඔවුන් මේ කරුණ ගැන සැලකිලිමත් නොවෙයි.

මේ සදහා මනෝ ප්‍රතිකාර (psycho therapies) සහ ඖෂද ප්‍රතිකාර යන ක්‍රම දෙකම පවතී. මනෝ ප්‍රතිකාර මගින් රෝගියාට බොහෝ විට තමන්ගේ ආශාවන් පාලනය කිරීමට උගන්වනු ලබයි. තවද මෙම ප්‍රතිකාර මගින් ඔහුගේ අධික ලිංගික ආශාවන් පාලනය කර ගැනීමටද පුහුණු කරනු ලබයි.

ඖෂද ප්‍රතිකාර මගින් ඔහුගේ ලිංගික හෝර්මෝන පාලනය කරන බව සදහන් වෙයි . විශේෂයෙන් ම මේ සදහා SSRI ඖෂද යොදා ගන්න බව සදහන් වෙයි. මෙමගින් රෝගියා තුල ඇතිවන අධික ලිංගික ආශාව පාලනය වෙයි.

[QUOTE="NoSad, post: 21994325, member: 561887"] [b]දර්ශන_කාමය_හෙවත් _-_Voyeuristic_Disorder[/b] [SIZE="2"][COLOR="Red"]ත්‍රෙඩ් එක බැලීමට පෙර - 1. මේ අඩංගු සියලු කරණු මා විසින් අන්තර්ජාලයෙන් සහ විවිද පොත් පත් ඇසුරෙන් ලබා ගත් තොරතුරු වන අතර මෙහි අඩංගු කරුණු 100% ක් ම සත්‍ය නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. 2. මෙය කියවීමෙන් කිසිම කෙනෙකුට රෝග විනිශ්චයක් ලබා දිය නොහැකි අතර. යමෙකුගෙන් මෙවැනි ලක්ෂණ දිස් උවත් සුදුසුකම් ලත් වරයෙකු විසින් කරන පරීක්ෂණයකින් තහවරු වන තුරු යමෙකුට මෙවන් රෝගයක් ඇති බව පැවසිය නොහැකිය. 3. මේ පිළිබඳව දැනුම ඇති යට මෙහි ඇති වැරදි නිවැරදි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]හරි එහෙනම් කලින් කිව්වා වගේ අද ඉඳලා paraphilia ගැන ලියන්න පටන් ගන්නවා. paraphilia සියල්ල ගැනම එකම ත්‍රෙඩ් එකකකින් විස්තර කිරීමට අපහසු නිසා මෙය ත්‍රෙඩ් කිහිපයක් ලෙස ඉදිරිපත් කරමි.[/SIZE][/COLOR] [B][SIZE="5"][COLOR="Magenta"]ඕනෑම කෙනෙක් තුල (paraphilia) පැවතිය හැකි අතර එය රෝගයක් (paraphilic disorder.) වන්නේ එමගින් තමන් හෝ සමාජයේ වෙනත් කෙනෙකු අපහසු තාවයට හෝ කරදරයට පත්වන්නේ නම් පමණි.[/COLOR][/SIZE] [/B] [CENTER] [IMG]http://static.rogerebert.com/uploads/movie/movie_poster/body-double-1984/large_d7P3VAAWqPYrdShefFUORmIvhkF.jpg[/IMG] [/CENTER] [SIZE="6"][CENTER][COLOR="Navy"][B]දර්ශන කාමය හෙවත් - Voyeuristic Disorder[/B][/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][B][COLOR="Indigo"]ඔබ අප සියලු දෙනාම පාහේ විරුද්ද ලිංගිකයන්ගේ නිරුවත් සිරුරට අශා කරන බව නොරහසකි. ඔබ ඔබගේ සහකරුගේ හෝ සහාකාරියගේ නිරුවත් සිරුර දෙස බලා ආශාවන් ඇතිකර ගැනීම අස්වාභාවික නැත. නමුත් යමෙකු අස්වාභාවික ලෙස එසේ බැලීමට පුරුදු වී ඇතිනම් එය ගැටලුවකි. කාන්තාවකගේ අනුදැනුමකින් තොරව ඔවුන් ඇදුම් ඉවත් කරන දෙස බලා හුදකලාව සතුටු වීම, රැය පුරා ඇවිද යමින් කාන්තාවන් නිරුවත් ව සිටින අවස්ථා සොයා බලමින් එබී බැලීම, නාන කාමර වලට හොරෙන් එබී බැලීම, නාන තොටවල් අසල සැගවී සිටීම , හෝටල් කාමර වල යතුරු සිදුරු වලින් එබී බැලීම වැනි අස්වාභාවික ආකාරයෙන් ලිංගික සතුටක් ලැබීමට යමෙකු පුරුදු වී සිටිනම් සහ ඔහුට එම තත්වයෙන් මිදී සාමාන්‍ය ආකාරයෙන් ලිංගික සතුටක් ලබා ගැනීමට නොහැකිනම් එය ප්‍රතිකාර ලැබිය යුතු තත්වයකි. මෙය අනිවාර්යයෙන්ම යුග දිවියට බාධාවකි. :yes: ලංකාව තුල දැනට අසන්නට ලැබෙන ග්‍රීස් යකා මෙයට හොදම උදාහරණයකි. මෙවැනි පුද්ගලයන්ට "පීපින් ටොම් " යන තවත් අනුවර්ත නාමයක්ද පටබැදි ඇත. :rofl::rolleyes: [CENTER][IMG]http://kilichobaki.com/wp-content/uploads/2016/12/alphaeus-philemon-cole-peeping-tom-300x257.jpg[/IMG][/CENTER] මෙය පිරිමින් තුල 12% ක් සහ කාන්තාවන් තුල 4% ලෙස පවතින බව DSM 5 ග්‍රන්තයේ සදහන් වෙයි. කෙසේ නමුත් මෙය කාන්තාවන් තුලින් ඉතා අඩුවෙන් දක්නට ලැබෙන බව සදහන් වෙනවා. මෙය රෝගී තත්වයක් ලෙස හදුනා ගැනීමේ අවම වයස අවරුදු 18 ක් පමණ වන බව සදහන්. කුමක් නිසාද යත් යොවුන් වියේ සිටින ළමයිනුත් ඔවුන් තුල ඇති ලිංගික කෘතුහලය නිසා මෙවැනි ක්‍රියා වල නිරත වීමයි. මෙම තත්වයෙන් පීඩා විදින අය තුල පහත සදහන් ලක්ෂණ ඇතිවෙන බව සදහන් : [SIZE="4"][B][LIST] [*]මානසික අපහසුතාවයන් . [*]තනිකමෙන් කාලය ගෙවීම . [*]ලජ්ජාවට පත් වීම . [*]ක්ෂණිකව ඇතිවන අධික ලිංගික ආශාවන්. [/LIST][/B][/SIZE] [COLOR="SeaGreen"]මේ සඳහා හේතුව කුමක් ද ?[/COLOR] මේ තත්වය ඇතිවීමට හේතුව මේ වනතුරුත් 100% නිවැරදිව සොයාගෙන නැති අතර පහත සදහන් හේතුකාරනා මේ සදහා බලපෑ හැකි බව විද්වතුන්ගේ මතයි [B][B] [LIST] [*]කුඩා කල ලිංගික අපයෝජනයට භාජනය වීම. [*]මත් ද්‍රවය ආදිය අවභාවිතය. [*]වැරදි ලිංගික අශ්රයන්ට යොමු විම. [*]අධිකව ඇතිවන ලිංගික ආශාව. [/LIST][/B][/B] [SIZE="5"][COLOR="Green"] මේ සදහා ප්‍රතිකාර තිබේද ?[/COLOR][/SIZE] බොහෝ පුද්ගලායන් මේ සදහා ප්‍රතිකාර සදහා යොමු නොවෙති . වැඩි දෙනෙක් මේ සදහා ප්‍රතිකාර ලබාගන්නේ වරදක් කර අසුවූ අවස්ථාවේදීය. එතෙක් ඔවුන් මේ කරුණ ගැන සැලකිලිමත් නොවෙයි. මේ සදහා මනෝ ප්‍රතිකාර (psycho therapies) සහ ඖෂද ප්‍රතිකාර යන ක්‍රම දෙකම පවතී. මනෝ ප්‍රතිකාර මගින් රෝගියාට බොහෝ විට තමන්ගේ ආශාවන් පාලනය කිරීමට උගන්වනු ලබයි. තවද මෙම ප්‍රතිකාර මගින් ඔහුගේ අධික ලිංගික ආශාවන් පාලනය කර ගැනීමටද පුහුණු කරනු ලබයි. ඖෂද ප්‍රතිකාර මගින් ඔහුගේ ලිංගික හෝර්මෝන පාලනය කරන බව සදහන් වෙයි . විශේෂයෙන් ම මේ සදහා SSRI ඖෂද යොදා ගන්න බව සදහන් වෙයි. මෙමගින් රෝගියා තුල ඇතිවන අධික ලිංගික ආශාව පාලනය වෙයි. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom