Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දරුණු ගනයේ දළඹුවෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුණු ගනයේ දළඹුවෙක්

ආක්රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්රික්ක තුනකින් වාර්තා වී තිබෙනවා.

සේනා දළඹුවා මුලින්ම හඳුනා ගෙන තිබෙන්නේ නයිජීරියාවෙන්, වන අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. කෙසේ වුවද මේ වන විට අපේ රටේ දිස්ත්රික්ක තුනක බහුල වශයෙන් මෙම අගන්තුක ආක්රමණශීලී දළඹුවා වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊයේ (07) දින පස්වරුවේ අමාත්යාංශයේ පැවති ප්රගති සමාලෝචන රැස්වීමකදී ප්රකාශ කළා.

නොසන්සිදෙන කුස ගින්නකින් පෙළෙන මෙම දළඹු විශේෂයට එක රැයක් තුළ අක්කර දහසක වගාවක් විනාශ කළ හැකි අතර එක් සතෙක්, එක් වරකට බිත්තර 200ක් දමනු ලබනවා.

එමෙන්ම මෙම දළඹුවාගෙන් හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකි නිසා එම සළඹයා මඟින් දළඹුවන් බෝ වීම සිඝ්රයෙන් සිදු වනවා.

මෙම දළඹු විශේෂය මර්ධනය සඳහා අවශ්ය කෘමිනාශක යෙදීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඊට අවශ්ය මූල්ය ප්රතිපාදන වහාම ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්යාංශ නිලධාරීන් හට උපදෙස් දී තිබෙනවා.

සේනා දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති වන අතර ඉන් පසු දුඹුරු පැහැයට හැරෙනවා. සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටිපැත්තේ සුදු පැහැයෙන් “ය” අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් දැකගත හැකියි.

එම නිසා වගාවන්ට හානි කරන ඉතාමත් දරුණු ගනයේ දළඹුවෙකු වන සේනා දළඹුවා වගාවන් අතර සිටින්නේ ද යන්න පිළිබඳ විමසිලිමත් වන ලෙස කෘෂිකර්ම අමාත්යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්රදේශයේ කෘෂි උපදේශකවරයාට හෝ 1920 දුරකතනයට හෝ 081-2388316 දුරකතනයට හෝ වහාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනටමත් පුද්ගලික අංශයේ සහයෝගය ද මෙම සත්වයා මර්ධනය සඳහා ලැබී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දීපව්යාප්තව සියලුම ගොවීන් මෙම දළඹු විශේෂය පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

source :nethnews

[QUOTE="6ix9ine, post: 23858233, member: 568878"] [b]දරුණු ගනයේ දළඹුවෙක්[/b] [CENTER][IMG]https://1.bp.blogspot.com/-TdeH2FWAupg/W-PR2fF7moI/AAAAAAABD1o/BHEGVO2hyHQVz5-MA8CnsOQvyN5G84mGwCLcBGAs/s640/905aef457fc25e1cd8904250b8652234_XL.jpg[/IMG] [B][SIZE="5"]ආක්රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්රික්ක තුනකින් වාර්තා වී තිබෙනවා. සේනා දළඹුවා මුලින්ම හඳුනා ගෙන තිබෙන්නේ නයිජීරියාවෙන්, වන අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. කෙසේ වුවද මේ වන විට අපේ රටේ දිස්ත්රික්ක තුනක බහුල වශයෙන් මෙම අගන්තුක ආක්රමණශීලී දළඹුවා වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊයේ (07) දින පස්වරුවේ අමාත්යාංශයේ පැවති ප්රගති සමාලෝචන රැස්වීමකදී ප්රකාශ කළා. නොසන්සිදෙන කුස ගින්නකින් පෙළෙන මෙම දළඹු විශේෂයට එක රැයක් තුළ අක්කර දහසක වගාවක් විනාශ කළ හැකි අතර එක් සතෙක්, එක් වරකට බිත්තර 200ක් දමනු ලබනවා. එමෙන්ම මෙම දළඹුවාගෙන් හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකි නිසා එම සළඹයා මඟින් දළඹුවන් බෝ වීම සිඝ්රයෙන් සිදු වනවා. මෙම දළඹු විශේෂය මර්ධනය සඳහා අවශ්ය කෘමිනාශක යෙදීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඊට අවශ්ය මූල්ය ප්රතිපාදන වහාම ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්යාංශ නිලධාරීන් හට උපදෙස් දී තිබෙනවා. සේනා දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති වන අතර ඉන් පසු දුඹුරු පැහැයට හැරෙනවා. සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටිපැත්තේ සුදු පැහැයෙන් “ය” අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් දැකගත හැකියි. එම නිසා වගාවන්ට හානි කරන ඉතාමත් දරුණු ගනයේ දළඹුවෙකු වන සේනා දළඹුවා වගාවන් අතර සිටින්නේ ද යන්න පිළිබඳ විමසිලිමත් වන ලෙස කෘෂිකර්ම අමාත්යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්රදේශයේ කෘෂි උපදේශකවරයාට හෝ 1920 දුරකතනයට හෝ 081-2388316 දුරකතනයට හෝ වහාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනටමත් පුද්ගලික අංශයේ සහයෝගය ද මෙම සත්වයා මර්ධනය සඳහා ලැබී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දීපව්යාප්තව සියලුම ගොවීන් මෙම දළඹු විශේෂය පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා.[/SIZE][/B][/CENTER] source :nethnews [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom