දරුණු වලියක්

Jul 24, 2018
284
20
0
මේ මාලදිවයිනේ කෝච්චියක නේද බන්.. නැත්තම් ලංකාවේ මොනොරෙල් එකකද?
 

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඒ කෝච්චි පෙට්ටියේ ඉන්න ඔක්කොම උන් බීලා වගේනෙ බං :lol:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    මොකටද මුන් මේ ගහ ගන්නේ? වැඩ ඇරිච්ච මිනිස්සු යන අන්තිම ට්‍රේන් එකක් වගේ. මුන් ඔක්කොම බීලද බන් ඉන්නේ :lol: