දරුණු සුනාමි අනතුරක් ඉදිරියේදී

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    දරුණු සුනාමි අනතුරක් ඉදිරියේදී

    :shocked::shocked:
    http://sinhala.adaderana.lk/news.php?nid=46001

    ශ්රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්යයනයක් අනාවරණය කර තිබේ.

    2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඇති වූ රිච්ටර් මාපකේ ඒකක 9.2ක් ලෙස සනිටුහන් වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ශ්රී ලංකාව ඉන්දියාව ඇතුළු සුනාමියට හසුවූ රටවල පුද්ගලයින් දෙලක්ෂයකට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්වූහ.

    කෙසේ වුවද ඊටත් වඩා දරුණු සුනාමි අනතුරක් ඉදිරියේදී වීමට ඉඩ ඇති බව මේ පිළිබඳව කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

    මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ අමෙරිකාවේ මියාමි සරසවියේ කෙලී ජැක්සන් ඇතුළු පිරිසක් විසිනි.

    ඔහුට අනූව ශ්රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ පිහිටි භූමියේ පාෂාණ ස්ථර 22ක් ඔවුන් විසින් අධ්යයනය කර ඇත.

    එසේම ඉන්දියාව, යුරෝපා හා ඔස්ට්රේලියානු භූ තැටි අධ්යයනය ද ඔවුන් විසින් සිදුකර තිබේ.

    මේ යටතේ මෑත කාලයේදී මෙන්ම අතීත කාල පරාසය තුළ සිදුවූ භූ කම්පන හා සුනාමි සංසිද්ධීන් ඔවුන් අධ්යයනය කර මෙම නිගමනයට එළම ඇත.

    මෙම අධ්යයනය මගින් ඔවුන් වැඩිදුරටත් හෙළිකර ඇත්තේ ශ්රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ රටවලට තවත් වසර ගණනාවක් තුළ සුනාමියක් ඇතිවීමට ඉඩ ඇති බවයි.


    http://www.miami.edu/index.php/news/releases/reconstructing_mega-earthquakes/
     
    • Like
    Reactions: chamarams

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    shocked7fl.gif
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    :lol:
    ඕවා කීයක් නම් කිව්වාද බන්
    ඒ කිව්ව ඒවා උනානම් මෙලහකට ලංකාවක් නැහැ

    Sirawata ban.eka nam eththa.but chuttak hari denagena inna eka wedagath wei kiyala hithalai deme.
    kohomath enawa nam kiya kiya enne ne.dannema nethiwa ewith kelawela yay.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙරලෙ ඉන්න උන් පරිස්සමින් හිටපල්ලා. ඔන්න ඇමරිකන් කාරයා තවත් සුනාමියක් එවන්නයි යන්නෙ..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් , ඇමෙරිකාව ඉන්දියන් සාගරේ මුහුදු පතුලේ න්‍යෂ්ටික අවියක් අත්හදා බලන්න යන්නේ , එකෙන් වෙන පිපිරීම නිසා ඇති වෙන ප්‍රතිඵල වහන්න තමයි ඔය වගේ බොරු ගොතන්නේ™
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් , ඇමෙරිකාව ඉන්දියන් සාගරේ මුහුදු පතුලේ න්‍යෂ්ටික අවියක් අත්හදා බලන්න යන්නේ , එකෙන් වෙන පිපිරීම නිසා ඇති වෙන ප්‍රතිඵල වහන්න තමයි ඔය වගේ බොරු ගොතන්නේ™

    :yes::yes::yes::yes: