ඕකටමද කියන්න කියලා දන්නේ නෑ....... ඒත් කොටුවකින් තලපන් කියනවට වඩා රෙද්ද කඩං දුවපන් කියන එක ප්රායෝගිකයි............
මාසෙට සැරයක්වත් පවුල පිටින් කැලේ බහින එකෙක් ඉන්නවා...... ඌ එක්ක ගියොත් කොහොමහරි ඌ අලි එක්ක වලියක් දාගන්නවා....... ඌ ගෙනිච්චත් ඇති....... වලි......
ඕක අපිත් එක්ක ගිය එකෙක් රෙකෝඩ් කරලා තිබුන, අත වෙවුලනවා සට සට ගාල...... අන්තිමපාර ගැහුවම තමයි කියලා හිතලා උගේ අතින් කැම්කොඩර් එක වැටෙනවා..........ඒදවස්වල තිබුනේ ටේප් එකට රෙකෝඩ් වෙන මගුලක්.......හොයාගන්න පුලුවන්වුනොත් දාන්නම්.
එදා අපි ඇතුලට යනකොට ජීප් දෙකක් ඇදන් එනවා...... දෙකේම ෆ්රන්ට් වීල්ස් නෑ.......... ගහපු වාහනේ බේරගන ගිය වාහනේටත් කෙළලා.......... උඩවලවේ තිබුනා පාර දෙපැත්තෙන් වහලා වටකරලා කෙලින සීන් එකක්.......
කොහොමහරි එදා ආතල් කියන්නේ අලියා දුවන් ඇවිත් නවතින්නේ සයිඩ් මිරර් එක ළඟ. එතන කන හොලව හොලව දුවිලි පිඹ පිබ තග දදා ඉන්නකොට තියෙන සනීපෙ හිතපංකෝ පුරුදු සෙට් එකක් ගියේ......ඒත් මරබිය දැනුනා මචන්ලා. ට්රැකානං සුපිරි ඩයල් එක
ට්රැකා කිව්වේනං අලියාගේ කණ ගොඩක් සංවේදී තැනක්..... චිස්කන්න ෂොට් එකක් දුන්නම ඌට උතුර දකුණ මාරුවෙනවා කියලා ...

අලියා කට්ටිය බය කරලා වෙනම ආතල් එකක් අරන් වගේ 


සයිඩ් මිරර් එක ලග ඔබ තුමාද හිටියේ 


අලියා කට්ටිය බය කරලා වෙනම ආතල් එකක් අරන් වගේ
අන්න මරු තිබ්බොත් දාන්න video එක
සයිඩ් මිරර් එක ලග ඔබ තුමාද හිටියේ
ට්රැකා නම් ෆුල් experience ඩයල් එකක් වගේ









මගුලක් කියනවා...... මම පිටිපස්සේ......
හිටිය ඔක්කොම ආතල් බුවාලා....... අලියා වුනත් වෙනම ආතල් එකක් දුන්නේ.....
ට්රැකා හා ඩ්රයිව් කරපු මගේ යාලුවා තමයි ගේම ගැහුවේ....... ට්රැකා නං කිව්වා ඒ ෂොට් එක දීල ඌට හොදට පුරුදුයි කියලා
කොහෙන්ද යකෝ ඔච්චර රෙප්........






අහ්හ් ඔව් උබ කියුවා ඔය සීන් එක
ඔව් නේ බන් ලේසි නෑ වලහා ගින්දරටත් බය නෑලු නේ
සිංහයා එක්ක අයි කන්ටැක්ට් තියා ගන්නවා තියා බල්ලෝ පස්සෙන් එද්දී බයික් එකේ හයියෙන් නොයා නතර කරන්න පුරුදු වෙන්නත් හෙන කාලයක් ගියා මටනම්..



