දරුවකු කෙළෙසු මහාචාර්ය හිමිනම සැඟවිලා

ෂා..!!

Banned
Sep 27, 2012
90
12
0
දරුවකු කෙළෙසු මහාචාර්ය හිමිනම සැඟවිලා

දරුවකු කෙළෙසු මහාචාර්ය හිමිනම සැඟවිලා

පාලි හා ‍බෞද්ධ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන මහාචාර්ය හිමිනමක් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බව ‍දෙමටගොඩ පොලිසිය කියයි.

දෙමටගොඩ ප්‍රදේශයේ සය හැවරිදි පිරිමි ළමයකු අ‍පයෝජනයට ලක්කර ඇති බවට ‍පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම භික්ෂුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් ක‍ළේය

himi_410px_27-06-12.jpg

Source :http://sinhayasocialreader.com/
 
  • Like
Reactions: shamrincool

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
චිවරයක් දා ගත්තු පලියට භිකුශුවක් වෙනවා නම් ඉතින් මක් කරන්න බැරිද...
ඔහොම අය ඉතින් බුදුන්ගේ කාලයෙත් හිටියා,අදත් ඉන්නවා හෙටත් ඉඳියි,ඔක බෞද්ධ පුජ්‍ය පක්ශයට විතරක් අදාල කාරණයක් නෙමෙයි...
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ෂා..!!;14782162 said:

    hmm machn ape sinhala baudda widiyata anuwa oka waraddak.okata neethiyen daduwam denwa aniwaryayen.api e pudgalayata gal gahala maranna yanne na.
    eth mekata uba mkda kiyanne ?

    "මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..

    ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.

    සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.

    ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

    ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.

    ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

    සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.

    මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.

    සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
    සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.

    මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ"

    thread link
    http://www.elakiri.com/forum/showthread.php?t=1547836
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..
    rapped-01.jpg

    ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.

    සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.

    ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
    rapped-02.jpg

    ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.

    ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

    සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.

    මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.

    සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
    සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.

    මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ

    source-ada derana