කො යකො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්, *න්නය හැත්ත දුන්න චන්දෙන් රටම විනාශයි නොදකින් අවජාතක ටොයියො.
ඔබට සතුටුයිද දැන්?![]()
එදා වේල හොයාගන්න බැරි එවුන් කොච්චර ඉන්නවද බන් අපේ ගෙවල් ලග පොඩි එකෙක් ඉන්නව
එච්චර සල්ලි නෑ බන් මම මගේ බබාට Oats ගේද්දි ඒ පොඩි එකාටත් පැකට් එකක් ගන්නව බන්
පවු බන් පොඩි උන්. මේකට කෙලියොත් නම් දිට්ට ධම්ම හම්බවෙයි කැරියලට






ලමයෙක් නැති වද &න්නයාට ලමයෙක්ගෙ වටිනාකමක් තේරෙන් නැ , ත්රිපොස නොදෙන එක නෙමේ, අය-වැයෙන් 50% වඩා අධයාපන වියදම් කපල ඔන්න ඔහොමයි වද &න්නය ලමයි ගැන හිතන්නෙ.මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්ට දැන් සතුටුද???
හානේ ඇත්තද? බබාට ඕට්ස් ගෙනෙද්දි ගෙවල් ලග පොඩි එකාටත් ඕට්ස් ගේනවා?? ඒ පොඩි එකාගෙ අම්මා උඹට ඒකව වඩා ගන්ඩත් දෙනවද?
එතකොට උඹේ පොඩි එකා ආණ්ඩුවෙ පොෂ් ඉස්කූල් එකකට දාගන්ඩ බැරිවෙලා ලයිසියම් වගේ යවන්ඩ වුනොත්, පව් කියලා අර පොඩි එකාවත් උඹේ ගාණේ ලයිසියම් එහෙම දානවද?
පොඩ් එකාට ඕට්ස්..... එතකොට කිරිපිට, චොකලට් විටමින්, ෂර්ට් පොඩි, කලිසම් පොඩි....![]()
උඹට ඒ පොඩි එකාගෙ අම්මා ගැනත් දුකයි නේද?![]()
![]()
අනේ පල පකෝ යන්ඩ........ තෝ මොකක් හරි සක්කිලි වලත්ත වැඩකට එන්ටර් වෙන්ඩ වගේ යන්නේ............![]()
උන්ට පුලුවන් විධියට උන් ළමයව හදා ගනී, උඹ පුක දෙන්නේ නැතුව හිටපන්........ නැත්නම් ඒ පොඩි එකාගෙ තාත්ත ලඟදිම දවසක ඕට්ස් ටින් එකක් උඹේ පුකේ යවයි...![]()
![]()
සිරිසේන කියපු වචන දහයකින් අම්මා මෝ ආතල් එකක් අරගෙන, උඩ පැන පැන, අපලෙ ඉවරයි කිය කිය නටපු උන්ට..................අපලේ ඉවර නෑ කියලා දැනීගෙන යන මොහොතේ හිතට දැනෙන කාළකණ්නි, අවාසනාවන්ත හැඟීම ඉවසාගත නොහැකිව කෙඳිරිගාන මූසල උල ලේනෙකුගේ කෙඳිරිය......... හැක් හැක්..........
ආයෙත් යමුද පාද... සොරි.... ත්රීවීල් යාතාවක්?????...

mokawath nikan hambawenne naha. ape badu salli thamai aapahu bedanne.

dan machan babalata hambena eka poddak withara rahai. eth kanna ba ban.. appiriyai.. issara wage raha na..මන් දැන් අවුරුදු 5කට 6කට කලින් වෙන කල් ත්රිපෝෂ සල්ලි වලට අරන් කෑවා
පස්සෙ මෙලෝ රහක් නැති එකක් එන්න පටන් ගත්තා, ඒක නම් චොර බන්
පස්සෙ කන එක නැවත්තුවා
අම්බෝ ඉස්සර එකේ රහ, කිරි ටිකක් දාලා කද්දි පට්ටම රහයි![]()

