දරුවන් කෙදිනක හෝ වැඩිහිටියන්
වැඩිහිටියන් දැන ගන්න ,දරුවන් වැඩිහිටියන් වන වග...දරුවන් කෙදිනක හො දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් වන වග....වැඩිහිටියන් සුනු විසුනු කළ ලමා කාලය, දරුවන් නැවත නැවත් නගුලකුන් හාරා ගොඩ දමන වග........ඒ ගොඩ දමන මළමිනි ගද ගසන වග..ඔව්නට අවශ්‍ය ඕනෑම අවස්තාවක මළමිනි කැබලි වලින් ඔබට දමා ගසන වග....වැඩිහිටියනි ඔව්න්ගේ ඒ අකාරුණික මතක ගොඩ දැමීමට ඉඩ දෙන්න....තමන්ගේ වාසියට ඒ ගද ගසන මතක කදු නැවත වල නොදමන්න.අහම්බයකින් හෝ වල දැමුවහොත් මළ මිනි පනුවන් ගසනු ඇත......දුක වෛරයකට පත් වනු ඇත...එසේනම් එදිනට ඉවසාවදාරනු මැන....
(කුඩ්ඩන්,මැරයන්,ගණිකාවන්,සිය දිවි නසා ගන්නන්... සරළව කිව්වොත් සමාජීය පිලිලයන්....බිහිවීමට ප්‍රධානතම හේතු දරුවන්ගේ ළමා කාලය තුළ මුන ගැසෙන මිනිසුන්ගේ අමිහිරි මතක,එහිදී දෙමාපියන්,ගුරුවරුන්,සහෝදර සහෝදරියන් නෑයන් ඔව්න්ගේ චූදිතයන් වෙයි......)

රෝසාවකාශ මාගේ facebook පිටුව වේ...එයට like දමා සහයෝගය ලබා දෙන්න
https://www.facebook.com/pg/rosaawakasha/posts/