දරුවන් හෝ පවුලේ සමීපතමයන් රැකගන්න GPS tracking Device

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    දරුවන් හෝ පවුලේ සමීපතමයන් රැකගන්න GPS tracking Device

    දරුවන්-ආරක්ශා-කරගනිමු කියල vinuga සහෝදරයා දාපු තේර්ඩ් එක දැකල මේ ටික ලියන්න හිතුන.

    පොඩි දරු පැටව් යන එන තැන් වලින් එන කරදර වලින් බේරගන්න අම්මල තාත්තල විදින දුක අපි හැමෝම දැකල තියනවා. හුග දෙනෙක් අත් දැකලත් ඇති. කරදරයක් උනාට පස්සේ දගලලා වැඩක් නෑ. දෙයක් වෙන්න කලින් තියන දෙයක් විකුණලා හරි දරුවෙක් කරදරයකින් මුදවාගන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් ඒක ඕනෑම අම්මෙක්ට තාත්තෙක්ට මහා මෙරක් වේවි.

    මං කාලෙකට කලින් පොඩි එකෙක්ට අරං දෙන්න පුළුවන් watch එකක් හෙව්වා. ebay එකේ එක එක විදියේ ඒවා තිබුනත් මට හරියන device එකක් හොයාගන්න බැරි උනා.

    විනුග දාපු තේර්ඩ් එකේ තියන ස්මාර්ට් වොච් එකත් මන් කලින් බලපු එකක්. එත් එකෙන් අදාල කෙනා ඉන්න තැන හරියටම පෙන්නන්නේ නෑ. tower එකෙන් ගන්න info වලින් ආසන්නතම නගරය තමා පෙන්නන්නේ. එකත් app එකක් හරහා check කරලා( sms) වගේ මෙතෙඩ් එකකින් ගන්න ඕන.

    මං හොයන්නේ මෙන්න මේ දේවල් තියන එකක්.

    1. අදාල device එක තියන තැන හරියටම (10m වත් ) පෙන්නන්න ඕන. ඒ කියන්නේ GPS tracking එකක් වෙන්න ඕන.
    2. ඒක google map වගේ එකක පෙන්නන්න ඕන. එතකොට ඉන්න තැන හොයාගන්න ලේසියි.
    3. පුලුවන්නම් device එකට යන මාර්ගය පෙන්නන්න, එකත් මාරම වටිනවා. එතකොට map එකවගේ දාගත්ත, ටක් ගාල ගියා.
    4. geo fence තියෙන්නේ ඕන.
    හිතන්න පොඩි එකෙක් class යවල අම්මල ගෙවල් වලට, නැත්නම් office වල ඉන්නේ. class එකක් කලින් ඇරියොත් පොඩි එකා පාරේ. ඔය වෙලාවල් එනකන් තමයි සමහර තිරිසන්නු බලාගෙන ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට geo fence වගේ option එහෙම මාරම වටිනවා.

    5. call එකක් ගන්න පහසුකම තියනවනම් එකත් වටිනවා.

    මන් ස්මාර්ට් ෆෝන් එකක් ඔය විදියට use කරන්න පුලුවන්ද කියලත් බැලුව. එත් live google මාප වල track කරන්න පුළුවන් app එකක් සෙට් උනේ නෑ.

    හම්බුන කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.

    නැත්නම් ට්‍රය් කරන්න method එකක් තියනවනම් comment එකක් ගෙන යන්න, මන් ට්‍රයි එකක් දීල බලන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: thegamedon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City

    දරුවන්-ආරක්ශා-කරගනිමු කියල vinuga සහෝදරයා දාපු තේර්ඩ් එක දැකල මේ ටික ලියන්න හිතුන.

    පොඩි දරු පැටව් යන එන තැන් වලින් එන කරදර වලින් බේරගන්න අම්මල තාත්තල විදින දුක අපි හැමෝම දැකල තියනවා. හුග දෙනෙක් අත් දැකලත් ඇති. කරදරයක් උනාට පස්සේ දගලලා වැඩක් නෑ. දෙයක් වෙන්න කලින් තියන දෙයක් විකුණලා හරි දරුවෙක් කරදරයකින් මුදවාගන්න පුළුවන් ක්‍රමයක් තියනවනම් ඒක ඕනෑම අම්මෙක්ට තාත්තෙක්ට මහා මෙරක් වේවි.

    මං කාලෙකට කලින් පොඩි එකෙක්ට අරං දෙන්න පුළුවන් watch එකක් හෙව්වා. ebay එකේ එක එක විදියේ ඒවා තිබුනත් මට හරියන device එකක් හොයාගන්න බැරි උනා.

    විනුග දාපු තේර්ඩ් එකේ තියන ස්මාර්ට් වොච් එකත් මන් කලින් බලපු එකක්. එත් එකෙන් අදාල කෙනා ඉන්න තැන හරියටම පෙන්නන්නේ නෑ. tower එකෙන් ගන්න info වලින් ආසන්නතම නගරය තමා පෙන්නන්නේ. එකත් app එකක් හරහා check කරලා( sms) වගේ මෙතෙඩ් එකකින් ගන්න ඕන.

    මං හොයන්නේ මෙන්න මේ දේවල් තියන එකක්.

    1. අදාල device එක තියන තැන හරියටම (10m වත් ) පෙන්නන්න ඕන. ඒ කියන්නේ GPS tracking එකක් වෙන්න ඕන.
    2. ඒක google map වගේ එකක පෙන්නන්න ඕන. එතකොට ඉන්න තැන හොයාගන්න ලේසියි.
    3. පුලුවන්නම් device එකට යන මාර්ගය පෙන්නන්න, එකත් මාරම වටිනවා. එතකොට මාප එකවගේ දාගත්ත, ටක් ගාල ගියා.
    4. geo fence තියෙන්නේ ඕන.
    හිතන්න පොඩි එකෙක් class යවල අම්මල ගෙවල් වලට, නැත්නම් office වල ඉන්නේ. class එකක් කලින් ඇරියොත් පොඩි එකා පාරේ. ඔය වෙලාවල් එනකන් තමයි සමහර තිරිසන්නු බලාගෙන ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට geo fence වගේ option එහෙම මාරම වටිනවා.

    5. call එකක් ගන්න පහසුකම තියනවනම් එකත් වටිනවා.

    මන් ස්මාර්ට් ෆෝන් එකක් ඔය විදියට use කරන්න පුලුවන්ද කියලත් බැලුව. එත් live google මාප වල track කරන්න පුළුවන් app එකක් සෙට් උනේ නෑ.

    හම්බුන කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.

    නැත්නම් ට්‍රය් කරන්න method එකක් තියනවනම් comment එකක් ගෙන යන්න, මන් ට්‍රයි එකක් දීල බලන්නම්.

    http://www.doki.com/shop/?kbid=62750
     
    • Like
    Reactions: sujeewahms