දරුවයි බිරිඳයි දැක්කම දුක හිතෙනවා..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    පව් බන් පොඩි එකා. ඒ අයට හැබැයි උදව් කරයි ආණ්ඩුවෙන්. :nerd:
    Bruce Lee Reaction GIF
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අධිවේගයේ අනතුරින් මිය ගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15ක්

    අධිවේගයේ අනතුරින් මිය ගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15ක්​

    January 27, 2024 07:11 am






    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දී තිබේ.
    වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත.
    මේ අතර, මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබේ.
    පෙරේදා (25) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක, පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා ජීවිතක්ෂයට පත් වූහ.