දරුවාගේ ඝාතකයාට ලිංගේන්ද්‍රයක් නැතිලු

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දරුවාගේ ඝාතකයාට ලිංගේන්ද්‍රයක් නැතිලු

    හිස, අත් සහ පාද වෙන් වන පරිදි වයස අවුරුදු 10ක් වූ කවිඳු දේවින්ද කපුරුගේ නමැති කුඩා දරුවෙකු කපා කොටා ඝාතනය කළ පුවතක් පසුගිය දා පනාගොඩින් වාර්තා විය.

    කවිඳුගේ පියා සමඟ තිබූ ආරවුලක් හේතුවෙන් දරුවා ඝාතනය කළ බවයි මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

    අත්අඩංගුවට ගෙන ඇති ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා නමැති 50 හැවිරිදි සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙක් වන අතර මොහු හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු බවත් අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නම ගිය අපරාධකරුවකු ද බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

    එමෙන්ම මොහු නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස්‌ වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත.

    ඉන් පසු ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති සැකකරුගේ ලිංගේන්ද්‍රය මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක්‌ පිපිරී සිදු වූ අනතුරක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇතැයි වාර්තා වේ.

    මේ හේතුව නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්‌වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය සඳහන් කොට තිබේ.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    පොලිස් කාරයෝ මේ හදිස්සියේ ඕකගේ පයිය බැලුවේ ඇයි දන්නේ නැහැ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    :shocked: හප්පා චාටර් scene එකක් නෙහ් :baffled: ප* නැති නිසා මෝල බස්සගන්නම හෙරොයින් ගහන්න ඇති
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පේනවනේ මුල්ම වැරැද්ද කරලා අහුවුණා ගමන් ෂොට් එක දුන්න නම් අහිංසක ජීවිත කීයක් අද ඉතුරුද ? මිනියක් මරන්න පුළුවන් එකාට ආයෙත් එකෙක් මරන එක ලොකු දෙයක් නෙමේ .
    දැන්වත් මේ පාදඩයෝ එල්ලන්න ඕනේ :growl::yes::growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;19031548 said:
    පේනවනේ මුල්ම වැරැද්ද කරලා අහුවුණා ගමන් ෂොට් එක දුන්න නම් අහිංසක ජීවිත කීයක් අද ඉතුරුද ? මිනියක් මරන්න පුළුවන් එකාට ආයෙත් එකෙක් මරන එක ලොකු දෙයක් නෙමේ .
    දැන්වත් මේ පාදඩයෝ එල්ලන්න ඕනේ :growl::yes::growl:

    හා හා. අහිංසක දරුවෝ වගේද බන් මුන්? අපි කොහොමහරි මුන්ගේ මානව හිමිකම් රකින්න එපැයි. දරුවෝ මැරුවට දූෂණය කලාට කමක් නෑ. මුන්ගේ මානව හිමිකම් රැක රැක ඉමු.
     
    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    පොලිස්කාරයා උම්මා එකක් දෙන්න යද්දි ඌව තල්ලු වෙලා ගිහින් වලකට වැටිලා. වැරදීමකින් ගලකට පයින් ගැහිලා ඒක වැටිලා කකුල් කැඩිලාලු... පව් නේ:lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා. අහිංසක දරුවෝ වගේද බන් මුන්? අපි කොහොමහරි මුන්ගේ මානව හිමිකම් රකින්න එපැයි. දරුවෝ මැරුවට දූෂණය කලාට කමක් නෑ. මුන්ගේ මානව හිමිකම් රැක රැක ඉමු.

    :(
     
    Nov 29, 2011
    354
    30
    0
    මාර පොරවල් නේ බං අද සමාජයේ ඉන්නේ.....:oo:?කාලයක් තිස්සේ අපරාධ කරපු එකෙක් මෙච්චර කල් ගියාද හොයා ගන්න...අන්තිම පොඩි එකෙක් ගේ ජිවිතයත් නැති වුනා.:dull:
     
    Last edited:

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ඉස්සර ආයුධ පෙන්නන්න එක්ක ගියා වගේ හරියට එක්ක පලයල්ලකො
    පොලිස් මාමේ:lol::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    හිස, අත් සහ පාද වෙන් වන පරිදි වයස අවුරුදු 10ක් වූ කවිඳු දේවින්ද කපුරුගේ නමැති කුඩා දරුවෙකු කපා කොටා ඝාතනය කළ පුවතක් පසුගිය දා පනාගොඩින් වාර්තා විය.

    කවිඳුගේ පියා සමඟ තිබූ ආරවුලක් හේතුවෙන් දරුවා ඝාතනය කළ බවයි මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

    අත්අඩංගුවට ගෙන ඇති ඇල්ල ලියනගේ එබ්‍රහිම් පෙරේරා නමැති 50 හැවිරිදි සැකකරු කඩුවෙල, කොතලාවල පදිංචි අයෙක් වන අතර මොහු හෙරොයින් භාවිතයට තදින්ම ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු බවත් අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් දිවයිනේ නම ගිය අපරාධකරුවකු ද බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

    එමෙන්ම මොහු නවගමුව ප්‍රදේශයේ දී තරුණයකු ඝාතනය කිරීම, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට 2007 වර්ෂයේ නැවත නිදහස්‌ වී පැමිණ ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් පනාගොඩ ප්‍රදේශයේ වාසය කර ඇත.

    ඉන් පසු ගල්කොරි කර්මාන්තයේ නිරතව ඇති සැකකරුගේ ලිංගේන්ද්‍රය මීට වසර 20 කට පමණ පෙර ගල්කොරියක වෙඩිල්ලක්‌ පිපිරී සිදු වූ අනතුරක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇතැයි වාර්තා වේ.

    මේ හේතුව නිසා මොහු සමාජය කෙරෙහි දැඩි වෛරී ස්‌වභාවයකින් පෙළී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය සඳහන් කොට තිබේ.

    ada ude radio eke giya widiyata nam, podi ekage thaththa muta payya naa kiyala sahenna wihilu karala (bullying) ekata pali ganna karala thiyenne. ehema baluwoth waradde mula lamayage thaththama thamayi
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,329
    113
    ada ude radio eke giya widiyata nam, podi ekage thaththa muta payya naa kiyala sahenna wihilu karala (bullying) ekata pali ganna karala thiyenne. ehema baluwoth waradde mula lamayage thaththama thamayi

    මූට වයස 50 යි, ඕක වෙලා තියෙන්නේ අවුරුදු 20 කට කලින්, එතකොට ඌට වයස 30 යි. ඌට අවුරුදු 30 ක් වෙලත් උගේ තාත්තා ඌට විහිලු කරලා :dull: