දරුවා ගහේ බඳී: දිමි ගොටුත් දමයි..
පාසල් නොගිය නිසා හත් හැවිරිදි දරුවකුට ගසක බැඳ දිමි ගොටුවක් ඇඟට හැළු බව කියන පියෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දිමියන් කමින් සිටියදී දරුවා බේරා ගත් බවත් පහර දීමෙන් වු කැළැල් ඇයගේ ඇඟේ තිබු බවත් පොලීසිය කියයි.
දැරිය රෝහල් ගත කරනු ලැබ සිටී.
http://www.lankadeepa.lk/index.php/top_story/228800
මෙන්න එකට දක්වා තිබුණි අදහස් ලංකාදීපේ
ජනක 2014-04-29 09:47:41
අයියෝ ඕවා ඉස්සර ගැමි දෙමාපියෝ කරපු දේවල් දරුවන් නිවැරදිව හදා ගන්න. (ස)
fb-icon අකිල රෝහිත විජේසුරිය 2014-04-29 10:44:58
දරුවාට දුන් දඩුවම බරපතල වැඩිය. එහෙත් මේ දරුවා මින් ඉදිරියට දිනපතා පාසැල් යාවි. මොකද තාත්තා මතක හිටින දඩුවමක් දී තිබේ. (දී)
හේමන්ත 2014-04-29 10:01:01
මම දරුවන්ට හරිම ආදරෙයි. කාගේ උනත් දරුවෝ අපේ කියල හිතෙන්නේ. ආදරය සෙනෙහස වෙනුවට අද බොහෝ අවිවේකි දෙමවුපියන් දෙන්නේ දඬුවම්. තම තමන්ගේ සියළු ආවේග සහ අවිවේකය දරුවන්ටත් එහෙමම දෙනවා. සමහර මවුපියන්ට ගුරුවරුන්ට දවසක් පාසලට නොයන එක දිමිගොටු දාන්න තරම් වරදක් වෙලා. දසක හතරක පහකට පෙර අපේ ළමාවිය ගෙවුන හැටි දැන් ළමයි දන්නවනම් මේ වෙනස කරන්න සම්මාදම් වෙච්ච් සමාජයටම වෛර කරාවි. අද ලෝකයේ නිදහසක් තියෙන්නේ කාටද? මේ කොයි යන්නේ... කවුරුද දන්නේ... (දී)
රජින්ද 2014-04-29 10:21:55
1998 එවාපු චක්ර ලේඛයෙන් පස්සේ ගුරුවරුන්ට පාසලේදී ළමයෙක්ට දඩුවමක්වත් දෙන්න අමාරුයි. දැන් ඒ මදිවට දෙමව්පියන්ටත් දරුවන්ට දඩුවම් කරන්න බැහැ. ඒකෙන් දැන් ළමයි අතීශය සංවේදී දරා ගැනීමක් ඇත්තේම නැති පිරිසක් වෙලා. තව ඉස්සරහට මොනවා වෙයිද? (ස)
විජේසිංහ 2014-04-29 10:27:42
මේ අවුරුද්ද අපේ දරුවන්ට හොඳ නැහැ වගේ පෙනෙන්නේ. අැයි මේ තාත්තලට දරුවන් පෙන්නන්න බැරි? (නි)
කිෂාන් 2014-04-29 10:32:52
මේ මොකද වෙලා තියෙන්නෙ. තමන්ගෙ දරුවන්ට නිකන්ම දඩුවම් කරන්නේ නෑ දෙමවුපියෝ. දරුවට තියෙන ආදරේ හින්දා දඩුවම් කරත් දරුවටත් වැඩිය හිතෙන් හඬා වැටෙන්නේ දෙමවුපියෝ. මෙහෙම ගියොත් ලංකාවත් යුරෝපේ වගේ රටක් වෙයි. (ස)
චමින්ද 2014-04-29 11:20:47
සමහර වෙලාවට දරුවන් හරිමඟට ගැනීමට දෙමවුපියන් දඩුවම් දුන්නත්, මේ වගේ ලොකු දඩුවම් නම් අනුමත කරන්න බැහැ (නි)
ශාන් 2014-04-29 10:43:16
ඡායාරූපත් දැම්මා නම් තමයි හොඳ (නි)
ශාන්ති 2014-04-29 11:00:51
දරුවන් හදා ගන්ඩ කියල මේ වගේ බරපතල දඩුවම් නොකළ යුතුය. දරුවන්ට ආදරයෙන් කියා දීම යහපත්ය. (ස)
එරංග 2014-04-29 11:02:15
අපේ සංස්කෘතිය පිරිහිලා. මනුස්ස ගුණ ධර්ම ගිලිහිලා. මිනිස්සුන්ගෙ සිතුවිලි දූෂණය වෙලා. ආදරයක් කරුණාවක් නැහැ. අනාගතය ගැන දුකයි. (ස)
සේන 2014-04-29 11:48:15
මේ සිද්ධිය බැලුවහම තාත්තෙක් වශයෙන් කළ දේ හොඳ නැහැ. නමුත් දරුවන්ට දඩුවම් තරමක් දුරට තිබිය යුතුයි. අපි දන්නා සමහර දරුවන් දඩුවම් නිසා හොඳ මඟට පැමිණ තිබෙනවා, හැබැයි ඒවා ලොකු දඩුවම් නෙමෙයි. (නි)
සුනෙත් 2014-04-29 11:52:24
ඔය තාත්තවත් පැය හතක් ගසක බැඳ දිමිගොටු වෙනුවට කඩි ගොටු දමන්න කටයුතු කරනවා, මට බලයක් තිබුණා නම්. මොන මානව හිමිකම් ගියත් රස්සාව නැති වුණත් මම එහෙම කරනවා.(මම හොඳ වෙලාවට පොල් කඩන රස්සාව කළේ......) (නි)
දයා අළහකෝන් 2014-04-29 11:40:12
පෙර කාලේ පොඩි දරුවන් බයකරවන්න කියපු කතාවක් මිස ප්රායෝගිකව මෙම දඬුවම දෙමාපියන් එදා ක්රියාත්මක කළේ නම් නැත. (නි)
ලයනල් 2014-04-29 11:42:37
මිනිස්සු මේ තරම් කුරිරු වෙන්නේ මොකද කියලා මට හිතා ගන්න බැහැ (දී)
සෑම් 2014-04-29 11:53:54
පුංචි කාලේ කියවපු පත්තරේක තිබුණ කතාවක 'කනාකොක්' ට දිමිගොටු දාපු සිද්ධිය මතක් වෙනවා. (ස)
සුනේත්රා 2014-04-29 12:57:03
"දසක හතරක පහකට පෙර අපේ ළමාවිය ගෙවුන හැටි දැන් ළමයි දන්නවනම් මේ වෙනස කරන්න සම්මාදම් වෙච්ච් සමාජයටම වෛර කරාවි...." (ස)
ඉසුරන්දි 2014-04-29 12:27:33
මේවා පොලිසිය දක්වා දුරදිග යන වැඩ නෙමෙයි අප්පා. අපේ තාත්තා අපිට ගැහැව්වේ ඒ කාලේ ගස් බැඳලා .මේකනම් පිස්සු ලෝකයක් (දී)
කුමාරි 2014-04-29 13:27:34
ලෝකය ගෝලාකාරයි,ජිවිත විවිදාකාරයි, ගොඩක් මෙහි ජිවත් වෙන මිනිසුන් විෂමාකාරයි. පැරණි දඬුවම් දැන් හරි යන්නේ නැහැ. (ස)
ධනේෂ් 2014-04-29 13:27:54
අපේ අම්මත් මට ගේ ඉස්සරහ අඹ ගහේ බැඳලා දිමි ගොටු දාල ගහල තියනවා. මම මගේ පුතාට එහෙම දඩුවම් කරන්ඩ හිතෙන්නේ නැහැ. (ස)
ධර්මේ 2014-04-29 13:30:57
මෙතන අදහස් දක්වන අයගේ මානසිකත්වය මට නම් තේරෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් දිමි ගොටු දාපු එක අනුමත කරනවා. මේ අදහස් දාපු කෙනෙක්ව ගස් බැදලා දිමි ගොටු දැම්ම නම් තමුන්ට කොහොම හිතෙයිද? දරුවකුට දඬුවමක් දෙනකොට සීමාවන් තියෙනවා. (ස)
ඉස්මිල් 2014-04-29 12:48:52
ශාන්ති ඔබ හරි. (ස)
සම්පත් 2014-04-29 13:52:45
දඩුවම් කරහම ඒක හොඳට මතක හිටිනවා. අයිත් කරන්නේ නැහැ. (දී)
නිශාර්ඩ් ප්රිනා 2014-04-29 13:13:39
අපේ රටේ මේක දඬුවමක් හැටියට සමහර අය කරනවා. මන් මෙය දකින්නේ දරුවාගේ සුභ සිද්දිය තකා පියා කරන්ට ඇතිය කියා. මොකද අපේ රටේ දරුවෝ ඕනේ තරම් දිමියන් අරක්ගත් අඹ, අනෝද, වෙරළු, ජම්බු ගස් වලට නැගල ඇඟේ පලුදන තරමට දිමියන් විදලා තියෙනවා. අප්රිකාවේ සමහර ගෝත්රිකයෝ අගන්තුකයින්ව පිළිගන්නේ දිමි ගොට්ටක් ඇඟේ දල කියලයි මන් පොත්පත්වලින් කියවල තියෙනවා. (දී)
සනත් ඉන්දික - ඉතාලිය 2014-04-29 13:37:46
අර දරුවෝ ගඟේ දමපු පියා ගැන අපි බලන්න හැම දෙකම දෙපැත්තක් තියෙන බව වටහාගෙන. නමුත් මේ පියාව ඔක්කොටම කලින් පාසැල් යැවිය යුතුයි. මෙයා පුරුද්දට ගස් බැන්දද දන්නේ නැහැ. (ස)
http://www.debbiepokornik.com/wp-content/uploads/2012/02/bigstock_Young_Father_Is_Punishing_His__5829482-300x200.jpg

දැරියක් නිසා අවුල් නැත්තම් එහෙටි අවුලක් නෙහෙ ඔබලාගේ අදහස් දක්වන්න
හෙබෙයි අපිත් ගුටි කළා තියෙනවා හොඳට... ඒ නිසා දන් යමක් කමක් කරගන්න පුළුවන් පුරවෙසියෙක් වේලා