දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක්ට විවාහයක් 👰🏻‍♀️

nidarsha91

Well-known member
  • විහිලුවට ගන්න එපා මචන්ලා.

    කිරියෙ අපේ ලොක්කෙක් කලින් කතා කළා දරුව එක්ක ඉන්නෙ වයිෆ් ඩිවෝස් හරි ඩෙඩ් හරි කියල. මට ඒ චැට් එක හොයාගන්න අමාරුයි.

    මේ සතියෙ පත්තරේ අම්ම කෙනෙක් දාල තියෙනව පරිගණක ඉංජිනේරු දුවක් ගැන. ගර්භාෂයෙ සැත්කමක් කරපු කෙනෙක්ලු. එයාල බලාපොරොත්තු වෙන්නෙ ගොඩාක්ම දරුවෙක් එක්ක ඉන්න මහත්තයෙක්ව. ඉතින් උඹලට එහෙම වුවමනාවක් හරි දන්න කියන හොඳ කොලිටි යාලුවෙක්ට හරි එහෙම කෙනෙක්ව හොයනව නං කියපන් මම විස්තරේ එවන්නන්. ජය :love:

    pngtree-happy-family-clipart-cute-cartoon-parents-hugging-children-illustration-png-image_20307242.png

    Happy Wedding.jpeg

    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,991
    2
    15,747
    113
    විහිලුවට ගන්න එපා මචන්ලා.

    කිරියෙ අපේ ලොක්කෙක් කලින් කතා කළා දරුව එක්ක ඉන්නෙ වයිෆ් ඩිවෝස් හරි ඩෙඩ් හරි කියල. මට ඒ චැට් එක හොයාගන්න අමාරුයි.

    මේ සතියෙ පත්තරේ අම්ම කෙනෙක් දාල තියෙනව පරිගණක ඉංජිනේරු දුවක් ගැන. ගර්භාෂයෙ සැත්කමක් කරපු කෙනෙක්ලු. එයාල බලාපොරොත්තු වෙන්නෙ ගොඩාක්ම දරුවෙක් එක්ක ඉන්න මහත්තයෙක්ව. ඉතින් උඹලට එහෙම වුවමනාවක් හරි දන්න කියන හොඳ කොලිටි යාලුවෙක්ට හරි එහෙම කෙනෙක්ව හොයනව නං කියපන් මම විස්තරේ එවන්නන්. ජය :love:

    pngtree-happy-family-clipart-cute-cartoon-parents-hugging-children-illustration-png-image_20307242.png
    ඕක තමයි කියන්නෙ ගෙඩි පිටින් පෙත්ත තියෙද්දි තම්බි හැතිකරේගෙන් surgical abortion කරගන්න යන්න එපා කියල. විනාසයක් කරනවා. 🙄

    https://elakiri.com/threads/වැරදිලා-හිට්ටම-කරන්න-ඕන-දේ-මොන-සත්ව-කරුණා-බයිලා-ගැහුවත්-කාටත්-වැදගත්-මේවා-tablet-abortion-එකක්-කරද්දි-මේවා-මතක-තියා-ගන්න.2171979/
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඕක තමයි කියන්නෙ ගෙඩි පිටින් පෙත්ත තියෙද්දි තම්බි හැතිකරේගෙන් surgical abortion කරගන්න යන්න එපා කියල. විනාසයක් කරනවා. 🙄

    https://elakiri.com/threads/වැරදිලා-හිට්ටම-කරන්න-ඕන-දේ-මොන-සත්ව-කරුණා-බයිලා-ගැහුවත්-කාටත්-වැදගත්-මේවා-tablet-abortion-එකක්-කරද්දි-මේවා-මතක-තියා-ගන්න.2171979/
    මම ඒ ගැන නන් දන්නෙ නෑ මචන්. ඒක ඉතින් කතා කරල තමයි දැනගන්න වෙන්නෙ. හරියටම දත්ත නැතුව න්‍යාය ගොඩ නගන එකෙන් අවසානෙට අපිට ඕන විදියට න්‍යායක් හදාගන්න එක විතරයි නේද මචන් වෙන්නෙ?
     
    • Like
    Reactions: dinu09

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,098
    2,236
    113
    I am a bit confused as to whether the OP is the one needing help or someone else..

    Regardless, I remember the OP as a youngster here with that avatar..

    How time has passed..
     
    • Like
    Reactions: nidarsha91

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    එතකොට කවදාවත් නොබැඳපු පිරිමියෙක් හොයාගන්නත් පුළුවන්නේ ඔය දේ කියල. ළමයින්ට ආස නම් අනාත නිවාසෙකින් ළමයෙක් අරන් හදාගන්න පුළුවන්. මොකක්ද ඕකෙයි ඒකෙයි වෙනස? 🤔
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    The child is the priority, be careful.
    - new wife may mistreat the child
    - first she may be fine, but if she gets her own child, then she might start mistreating the child then.

    Hard to find a good woman, but if you can then good. Nothing is more valuable than the children.
     
    • Like
    Reactions: nidarsha91