දරුවෙක් හදන්න sex කරල විතරක් හරියන්නෙ නෑ

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    දරුවෙක් හදන්න sex කරල විතරක් හරියන්නෙ නෑ

    අනිකුත් ජීවීන්ගේ සේම මිනිසාගේද පැවැත්ම තීරණය වන්නේ තම වර්ගයා බෝ කිරීම හරහායි.
    නමුත් වෙනත් ජීවීන්ට සාපේක්ෂව මිනිසා තම වර්ගයා බෝ කරන්නේ යම් සවිඥානික ක්‍රියාවලියක් හරහායි.
    දරුවෙක් යනු සෑම විවාහක යුවළකගේම ප්‍රධානම බලාපොරොත්තුවයි. එහෙත් කාන්තාවකගෙන් කාන්තාවකට මවක් වීමට ගත වන කාලය වෙනස් විය හැක. ඒ සඳහා ඔබ මානසිකව හා ශාරීරිකව හැඩගැසිය යුතු වේ. නිරෝගී දරු පිළිසිඳ ගැනීමක් සඳහා පහත උපදෙස් පිළිපැදිය හැක.

    * වෛද්‍ය පරික්ෂණයක් කරන්න
    දරු පිළිසිඳ ගැනීම පිළිබඳ ඔබට ගැටලුවක් තිබුනත් නැතත්, ඔබ මවක් වීමට සුදානම් වීමට පෙර වෛද්‍ය පරිකෂනයක් කිරිමෙන් ඔබ එයට සුදුසු අවස්ථාවක සිටින්නේදැයි නිවැරදිව තීරණය කල හැක.

    විශේෂයෙන්ම ඔබේ ගර්භාෂය හෝ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු තිබේදැයි ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබද සාකච්චා කර අවශ්‍ය උපදෙස්, විටමින් වර්ග මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ල ගැනීමෙන් ගැබ් ගැනීම පහසු කර ගත හැකි සේම, ගබ්සා වීම් වලක්වා ගත හැක.

    * ඔබගේ ඔසප් චක්‍රය පිළිබද අවධානයෙන් සිටින්න
    ඩිම්බ මෝචන කාලය පිළිබද අවධානයෙන් සිටීම වැදගත් වේ. එම කාලය තුල ගැබ් ගෙල ආශ්‍රිත පෙදෙස ශ්ලේෂ්මල සහිත වේ. එය සිහින් සහ ලිස්සන සුදු බවක් ගනී. එය ශුක්‍රානු ගමන් කිරීම පහසු කරවයි. චක්‍රයේ වඩාත්ම සරු කාලයක් ලෙස සැලකෙන ආර්තාවයේ සිට ඇති දින ගණන ලියා තබාගෙන එම කාලයේ වැඩි උත්සාහයක යෙදෙන්න.

    * ගැබ් ගැනීමට සුදුසුම අවස්ථාව පිළිබද කණගාටු වන්නට එපා
    ගැබ් ගැනීම සදහා සංසර්ගයේ යෙදීම අවස්ථා පිළිබද විවිධ මිත්‍යා විශ්වාස පවතී. නමුත් කිසිවක් විද්‍යාත්මකව සනාථ කර නොහැකි නිසා මිත්‍යා විශ්වාස පමණක් වේ. මේ සදහො ඔබට සුදුසු පහසු ක්‍රමයක් යොදා ගත හැක. දරු පිළිසිඳ ගැනීමකට කරන වෑයමක් ලෙස විශේෂයක් නොකර සාමාන්‍ය ආකාරයට ආදරය සහ හැගීම් මුල් කරගෙන ලිංගික සංසර්ගයේ යෙදෙන්න.

    * සංසර්ගයන් පසු තැන්පත්ව වැතිර සිටින්න
    ගැබ් ගැනීමේ අවස්ථාව වැඩි වීම සදහා සංසර්ගයෙන් පසු ඔබේ පාද වාතය හොදින් ලැබෙන පරිදි වාතලයට එකතු කරන යන බොරුව ඔබ මිට පෙර අසා ඇති. මෙය සත්‍යයක් නොවේ. සංසර්ගයෙන් පසුව විනාඩි 10-15 ක කාලයක් තැන්පත්ව ඇදේ වැතිර සිටීම ඔබේ ගැබ් ගැනීම් අවස්ථාව වැඩි කරවයි. පාද වාතයට මුසු කිරීමක් අවශ්‍ය නොවේ.

    * දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නැත
    දිනපතා සංසර්ගයේ යෙදීම අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් ශුක්‍රාණුවක් සංසර්ගයෙන් පසු පැය 72 ක ආයු කාලයකින් යුක්ත වන අතර, ඩිම්බ මෝචනය සිදු වී හෝ නොවී දින 3කට වරක් පමණ සංසර්ගයේ යෙදීමට උත්සහ කරන්න. මතක තබා ගන්න ඔබ එය කල යුත්තේ ඔබ එම ක්‍රියාවලිය පිලිබඳ ධනාත්මක හැගීමකින් කරනවානම් පමණි. යාන්ත්‍රික ලෙස මෙහි නිරත වීම කායික මෙන්ම මානසික අපහසුතා ඇති කල හැක.

    * ආතතියෙන් තොර වන්න
    මානසික ආතතිය ඔබ ගැබ් ගැනීමට එරෙහි වනු ඇත. එම නිසා සැම විටම මානසිකව විවේකිව සිටින්න. යෝගා, මෙන්ම භාවනා ක්‍රම ඔබේ මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වේ. හැකි සෑම විටම සතුටින් සිටීමට උත්සහ ගන්න.

    * නිරෝගිව සිටින්න
    මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ, ඔබේ නිරෝගී බව පිළිබද සැලකිලිමත් වීම වැදගත් වේ. ඔබ නිරෝගී නම් ඔබට ඉක්මනින් මවක් වීමට හැකි වන අතර, ඔබේ දරුවාද නිරෝගී වේ. එමෙන්ම ඔබ ගබ්සා වීම වලින් වැළකීමටද නිරෝගී බව වැදගත් වේ.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,019
    113
    Colombo
    සංසර්ගයෙන් පසුව විනාඩි 10-15 ක කාලයක් තැන්පත්ව ඇදේ වැතිර සිටීම ඔබේ ගැබ් ගැනීම් අවස්ථාව වැඩි කරවයි. පාද වාතයට මුසු කිරීමක් අවශ්‍ය නොවේ :lol:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    bump good post. Machan api consult karanna ona VOG kenekda neththan Family Planning Doctor Kenekda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔච්චර කරන්න ඕනෙද ළමයි හදන්න :oo: දැන් ඔය ස්ත්‍රී දුෂණ කේස් වලදී කෙල්ල බෑ කියද්දී ඇදන් ගිහින් කරල දාලත් බබා හම්බෙන තැනට වැඩ සිද්ද වෙන්නෙ යස අගේට.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    ඔච්චර කරන්න ඕනෙද ළමයි හදන්න :oo: දැන් ඔය ස්ත්‍රී දුෂණ කේස් වලදී කෙල්ල බෑ කියද්දී ඇදන් ගිහින් කරල දාලත් බබා හම්බෙන තැනට වැඩ සිද්ද වෙන්නෙ යස අගේට.

    සමහර ගැනු ඉන්නව බන් පැදුර පැගුනත් ලමයි හමබවෙනව..තව සමහරු ඉන්නව නිවාඩු දාල ඉකුවත් හරි යන්නේ නැති
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,594
    1,465
    113
    Sri Lanka
    ඔච්චර කරන්න ඕනෙද ළමයි හදන්න :oo: දැන් ඔය ස්ත්‍රී දුෂණ කේස් වලදී කෙල්ල බෑ කියද්දී ඇදන් ගිහින් කරල දාලත් බබා හම්බෙන තැනට වැඩ සිද්ද වෙන්නෙ යස අගේට.
    :yes::yes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    ඔය කාට කාටත් බැන්දට පස්සෙ තමයි තේරෙන්නෙ සහජීවනෙන් ඉඳල මරක්කල කඩවලින් කාපුවයෙ ප්‍රතිඵල :D කොච්චර කරත් ළමයි නෑ.. මගේ යාළුවෙක් ඉන්නව.. බැඳල සෑහෙන කල්... ළමයි නෑ.. කන්නෙම මරක්කල කඩ වලින්... :D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,666
    21,269
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S !
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය කාට කාටත් බැන්දට පස්සෙ තමයි තේරෙන්නෙ සහජීවනෙන් ඉඳල මරක්කල කඩවලින් කාපුවයෙ ප්‍රතිඵල :D කොච්චර කරත් ළමයි නෑ.. මගේ යාළුවෙක් ඉන්නව.. බැඳල සෑහෙන කල්... ළමයි නෑ.. කන්නෙම මරක්කල කඩ වලින්... :D

    සිරා ඒකත් ඇත්ත. මමත් ඕක අහලා තියෙනවා. තව ආණ්ඩුවේ හොස්පිටල්වලදි ළමයි 2 හම්බ උන ගමන් ටුයිබ් ටයි කරලා ගෑනුන්ව වදකරනවලු, නමුත් මුස්ලිම් ගෑණුන්ට මේක කරන්නේ නෑලු.

     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    95
    48
    Atakalampanna
    සිරා ඒකත් ඇත්ත. මමත් ඕක අහලා තියෙනවා. තව ආණ්ඩුවේ හොස්පිටල්වලදි ළමයි 2 හම්බ උන ගමන් ටුයිබ් ටයි කරලා ගෑනුන්ව වදකරනවලු, නමුත් මුස්ලිම් ගෑණුන්ට මේක කරන්නේ නෑලු.


    deka newe ban 3nak hamba unata passe LRT karnne.:yes::yes: eth lamai mix wela inna oni(girl/boy) e thun dena. husband wife kemathi wenda oni.:):) ethakota karanne.
    Thambi ganu karanne un kalin card nathi karagannwa.:growl::growl: inne lamai denna kiyala boru kiyanawa.:growl::growl: delivery karaganne atha atha hospital wala. ekema karanne ne.onna okai unge rahasa :angry::angry::angry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,668
    949
    113
    Australia
    ගොඩක් වෙලාවට ඕක කරන්නෙ ළමයි හදන්න නෙමෙයිනෙ. ඉතින් ඒ හින්ද එච්චර අවුලක් නෑ!!!
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    A friend of mine had 2 girls and desperately wants a boy as his third child. So he did all the calculations in "CHINESE BIRTH CHART", and choose an appropriate timeframe to have a boy according to his and his wife's age, took 2 weeks off and went to nuwara eliya. Not only the chinese thing, he had lot's of other local things done for this as well. He was successful in conceiving, but the child was a :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,534
    32,280
    113
    සංසර්ගයෙන් පසුව විනාඩි 10-15 ක කාලයක් තැන්පත්ව ඇදේ වැතිර සිටීම ඔබේ ගැබ් ගැනීම් අවස්ථාව වැඩි කරවයි. පාද වාතයට මුසු කිරීමක් අවශ්‍ය නොවේ :lol:

    Ai yako hinawenne? Thowa hambenna aththeth amma ohoma indala thama. Ane umbala.:rolleyes: