දරුවෝ නැතිවෙන්න හේතුව - මහමෙව්නා

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113

    මේ හාමුදුරුවො නම් තනිකරම බණ වලට කියන්නෙ පෙරේතයෝයි යක්කුයි ගැන. මන් අහලා තියෙනවා මහමෙව්නාවේ ඔය පෙරේත සීන් එක ලොකුවටම යනවා කියලා. හරි ඒවා පැත්තකට දාමුකෝ. දැන් මේකේ අන්තිමේට කියනවනෙ ළමයි නැති අයට හැමදාම බෝධි පූජා තියලා අංගුලිමාල පිරිත රතන සුත්‍රය ඇහුවම දරුඵල ලැබෙනවා කියලා. ඕකම විතරක් නෙමෙයි මිනිස්සුන්ට කරදරයක් උනාම බෞද්ධ මිනිස්සු බෝධි පූජා තියෙනවනෙ. මෙතැනදී වෙන සිද්දිය මොකක් වෙන්න පුළුවන්ද? විශ්වාසය ගොඩනැගෙන එකද? හැබැයි පුජනීය ස්ථාන වලට යද්දී අපේ aura එක strong වෙනවා කියන එකනම් පිළිගන්න පුළුවන්. අනේ මන්දා පිස්සු වගේ මේවා ගැන හිතන්න ගියාම :confused:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඔය කුණ්ඩසාලේ මහමෙවුනා අසපුවෙද
    ඒක ගැන නුවර එවුන් හොදට දන්නවා.
    කතා කරන්න දෙයක් නෑ
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Mona wage manasikathwayak da thiyenne kiyala hitha ganna puluwan. Kello kello gaga. Kisima respect ekak naha
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,974
    113
    Colombo
    ඔය කුණ්ඩසාලේ මහමෙවුනා අසපුවෙද
    ඒක ගැන නුවර එවුන් හොදට දන්නවා.
    කතා කරන්න දෙයක් නෑ

    ඇයි බන්.මොකද කේස් එක ?
     
    • Like
    Reactions: Ozone4

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    මේ හාමුදුරුවො නම් තනිකරම බණ වලට කියන්නෙ පෙරේතයෝයි යක්කුයි ගැන. මන් අහලා තියෙනවා මහමෙව්නාවේ ඔය පෙරේත සීන් එක ලොකුවටම යනවා කියලා. හරි ඒවා පැත්තකට දාමුකෝ. දැන් මේකේ අන්තිමේට කියනවනෙ ළමයි නැති අයට හැමදාම බෝධි පූජා තියලා අංගුලිමාල පිරිත රතන සුත්‍රය ඇහුවම දරුඵල ලැබෙනවා කියලා. ඕකම විතරක් නෙමෙයි මිනිස්සුන්ට කරදරයක් උනාම බෞද්ධ මිනිස්සු බෝධි පූජා තියෙනවනෙ. මෙතැනදී වෙන සිද්දිය මොකක් වෙන්න පුළුවන්ද? විශ්වාසය ගොඩනැගෙන එකද? හැබැයි පුජනීය ස්ථාන වලට යද්දී අපේ aura එක strong වෙනවා කියන එකනම් පිළිගන්න පුළුවන්. අනේ මන්දා පිස්සු වගේ මේවා ගැන හිතන්න ගියාම :confused:

    ඔච්චර confidence පිට කියන එකේ ලමයි නැති සාම්පල් 2ක් අරන් පරීක්ෂණයක් කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Ozone4

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහරු දේශනාවෙන් කොටසක් විතරක් කපලා අරන් වෙනස් අර්ථයක් එන විදිහට Social media වල දානවා. ඒවා අහලා කට්ටිය මහමෙව්නාවට බණිනවා.

    මට මතක විදිහට කාලි යකින්නියගෙ කතාවෙ... දරුඵල අහිමි කරන්න අමනුෂ්‍යයන්ගෙන් සිද්ධ වෙන බලපෑමක් ගැන සඳහන් වෙනවානෙ.
    ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් වලින් මිදෙන්න බෝධින් වහන්සේ නමකට පූජා පවත්වන එක හොඳයි. රතන සූත්‍රය හොඳයි අමනුෂ්‍ය බලපෑම් තියෙන අයට. අංගුලිමාල මහරහතන් වහන්සේගෙ තේජසට උන්වහන්සේ වඩින කොට අමනුෂ්‍යයො ඈතට යන බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතිං අංගුලිමාල පිරිතත් හොඳයි.
    * දරු ඵල ලබන්නම නෙවේ, අමනුෂ්‍ය බලපෑම් වලින් මිදෙන්න. ඉතිං අමනුෂ්‍ය බලපෑම් නිසා දරුඵල අහිමි අයටත් සෙතක් සැලසෙනවානෙ.

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,490
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරු දේශනාවෙන් කොටසක් විතරක් කපලා අරන් වෙනස් අර්ථයක් එන විදිහට Social media වල දානවා. ඒවා අහලා කට්ටිය මහමෙව්නාවට බණිනවා.

    මට මතක විදිහට කාලි යකින්නියගෙ කතාවෙ... දරුඵල අහිමි කරන්න අමනුෂ්‍යයන්ගෙන් සිද්ධ වෙන බලපෑමක් ගැන සඳහන් වෙනවානෙ.
    ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් වලින් මිදෙන්න බෝධින් වහන්සේ නමකට පූජා පවත්වන එක හොඳයි. රතන සූත්‍රය හොඳයි අමනුෂ්‍ය බලපෑම් තියෙන අයට. අංගුලිමාල මහරහතන් වහන්සේගෙ තේජසට උන්වහන්සේ වඩින කොට අමනුෂ්‍යයො ඈතට යන බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතිං අංගුලිමාල පිරිතත් හොඳයි.
    * දරු ඵල ලබන්නම නෙවේ, අමනුෂ්‍ය බලපෑම් වලින් මිදෙන්න. ඉතිං අමනුෂ්‍ය බලපෑම් නිසා දරුඵල අහිමි අයටත් සෙතක් සැලසෙනවානෙ.
    බුද්ධාගමේ කාලි යකින්නක් ගැන සඳහන් වෙන්නෙ කොතනද?
     
    • Like
    Reactions: Ozone4

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුද්ධාගමේ කාලි යකින්නක් ගැන සඳහන් වෙන්නෙ කොතනද?
    ඔයා කතෝලිකනෙ. ඔයා ඕක අහන්නෙ ඕකම කරකවලා ආපහු ගහන්නනෙ.
    Bye.

    ප.ලි. - ඔයාගෙ ප්‍රශ්න වලට මම කොච්චර උත්තර දීලා තියෙනවද. ඔයා අහන්නෙ තර්ක කර කර, තවත් පැටලි පැටලි යන්න මිසක් තේරුම් ගන්න නෙවේනෙ.