මේ හාමුදුරුවො නම් තනිකරම බණ වලට කියන්නෙ පෙරේතයෝයි යක්කුයි ගැන. මන් අහලා තියෙනවා මහමෙව්නාවේ ඔය පෙරේත සීන් එක ලොකුවටම යනවා කියලා. හරි ඒවා පැත්තකට දාමුකෝ. දැන් මේකේ අන්තිමේට කියනවනෙ ළමයි නැති අයට හැමදාම බෝධි පූජා තියලා අංගුලිමාල පිරිත රතන සුත්‍රය ඇහුවම දරුඵල ලැබෙනවා කියලා. ඕකම විතරක් නෙමෙයි මිනිස්සුන්ට කරදරයක් උනාම බෞද්ධ මිනිස්සු බෝධි පූජා තියෙනවනෙ. මෙතැනදී වෙන සිද්දිය මොකක් වෙන්න පුළුවන්ද? විශ්වාසය ගොඩනැගෙන එකද? හැබැයි පුජනීය ස්ථාන වලට යද්දී අපේ aura එක strong වෙනවා කියන එකනම් පිළිගන්න පුළුවන්. අනේ මන්දා පිස්සු වගේ මේවා ගැන හිතන්න ගියාම
