දරු දුක..

මාතර කිඹුලා;10339148 said:
බුදු අම්මේ මෙහෙමත් දුකක් විදිනවද :sorry: :sorry: :sorry: :sorry: මම නම් ලෙඩක් හැදුනත් ඔපරේෂන් කරන්නෑ අම්මපා බුදු අම්මෝ :sorry::sorry::sorry:

අම්මා බුදුවේවා කියන එක සහතික ඇත්ත !

දරු දුක..

:eek::sorry::eek:
 

Palihawadana1990

Well-known member
  • ඇත්තම කතාවක් සහෝ උබ කියන්නෙ... දැන් සමාජයේ ලම්යි කියන කොට්ටාශය මවු පියන්ට ආදරය කරන්නෙ නෑ.. මොකද්ද හේතුව කියල හරියටම දන්නෙ නෑ.... මට හිතෙන්නෙ 95%ක් ලමයිගෙ වැරෑද්ද....5%ක් විතර මවුපියන්ගෙ වැරැද්ද......

    මචං මේ මගේ ත්‍රෙඩ් එකක්, මෙහෙම සමාජයකුත් අපේ රටේ තියෙන කියලත් මතක තියගන්න සහෝ.............
    :(:(:(:(:(:(


    http://www.elakiri.com/forum/showthread.php?t=1446305

    :no::no::no::no: