දරු ප්‍රසූතිය ගෙදර කරන හැටි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    handle karana vidiya step by step explain karana videos vadiya ne, godakma thiynne Age-restricted birthing vlogs.
    සන්නි අවස්ථාවක් ආවොත් කොරන දේවල් ඕවයෙ තියෙනවාද ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ කාලේ birth control කියන එක තිබ්බා නම් මේ ත්‍රෙඩ් එක අද කියන්නේ නැති වෙන්න ත් පුළුවන්.....
    එහෙම උනා නම් අහන්න වෙන්නේ ලගම ඉන්න වේද මහත්තයා, ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන්.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    Oooooi loke wenas unaa ballo. Civilise wegana enne loke. Hamadema lassanata piliwelata, healthy karanna puluwan dan. Uba kiyanne gothrikayo wage gewal wala meka karannada? Moda katha kiyanna epa bn. Danna ilawvakuth naa muu
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Oooooi loke wenas unaa ballo. Civilise wegana enne loke. Hamadema lassanata piliwelata, healthy karanna puluwan dan. Uba kiyanne gothrikayo wage gewal wala meka karannada? Moda katha kiyanna epa bn. Danna ilawvakuth naa muu
    Healthy විදියට කෙරෙනව නම් මොටද පුතී icu සහ nicu ? 😛
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අප්පුව හරි....

    මේ යන විදිහටම තව ටික දවසක් ගියොත්, කාට කාටත් තෙල් ගාගෙන ගෙදර තමයි වදන්න වෙන්නෙ....
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බැරිවෙලාවත් බබා පස්ස පැත්තෙන් ආවොත් මොකක් ද කරන්නෙ?
    ලිස්සලා එනව, නිල වල තෙල් ගෑවිලා හිංදා.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    සන්නි අවස්ථාවක් ආවොත් කොරන දේවල් ඕවයෙ තියෙනවාද ?

    nope,

    laUngF3.jpg
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒකනෙ අවුල, මේ ක්‍රමයෙන් අම්මගෙයි බබාගෙයි දෙන්නගෙම සන්නි අවස්ථා ඉක්මනින් පාලනය කරල සමනය කරන්න පුළුවන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    ඇයි පවුලට ළමයා හම්බ වෙන්න ඉන්න කොට ඇයි අම්මාගේ කොන්ද අමාරුවට බෙහෙත් පොවන්නේ. :unsure:

     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    1 ඉස්සෙල්ලාම අම්මාට කොන්දෙ කැක්කුම හෝ උකුල් වේදනාව දිගටම අල්ලන වෙලාවේදි

    මම කලින් කියපු ආඝාත සහ හෘදයාබාධ වළක්වන්න දෙන බේතම දේශීය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත දෙනවා.

    2 ඊලඟට මේ බේත අම්ම ගෙ නිල ස්ථාන වල ගානව.

    images


    එතකොට episiotomy වගේ mbbs බේසිකයින්ගේ ගොබ්බ ගොන් සැයෙන්ස් සිංහල ජාතිය වඳ කොරපු සුද්දගේ procedures ඕන වෙන්නේ නෑ.

    වැදූ ගෙයි සන්නිය එන්නෙත් නෑ, අම්මගෙ කරුමෙකට හරි ඒකෙ මූලික රෝග ලක්ෂණ ආවොත්, එවලෙම ඔය බේතෙන් නවත්තන්න පුළුවන්.

    එතකොට අම්මා සැපසේ වදනවා.

    මෙන්න මේ ක්‍රමයෙන් තමයි ඉස්සර සිංහල පවුලක දරුවො 10 12 15 හිටියෙ

    වදන්න වදන්න ආසාව වැඩි වෙනවා. ඒ නිසා තමයි අච්චර ලොකු ඉලක්ක වලට යන්නේ.

    Mbbs VOG බේසික ගොබ්බ හැත්ත කඩා පාත් වෙලා තමයි මේකට කෙළියේ.

    බගමනිය කිති කවන්න ඕනෙද ?
     
    • Like
    Reactions: kevin_levin